ස්ක්‍රිප්ට් බයියො කරුණාකරල ඇවිත් දැනුවත් කරන්න සාමාන්‍ය ජනතාව විදිහට අපි මේ අලුත් ඩිවෙලොප්මන්ට් එක කියවගන්න ඕනෙ විදිහ ගැන.
Last edited:
a kauda ?මට දුක හසා ගැන. පොර independent ගේමක් ගහගෙන ආතල් එකේ හිටපු ඩයල් එකක් අරුන් එක්ක සෙට්වුනා නාගත්තා
මංජු , ගොඩහෑවා ගේ කලු සල්ලි පාලනය කරන එකා.He know American assets of Rajapaksha family. ගොඩගෑවා රාජපක්ශලාට විරුද්ධ වුණාට පස්සේ වලි කනවා කොටු කරන්න. මේකෙන් උන්ගේ සෑහෙන පලුවක් ගළවයි.ඇත්තද බං බයි රජානෝ මංජු එක්ක පට්ට ඇරියස් එකක ඉන්නව කියන්නෙ
kawda ban nama dala thiyanne. new york + pudumathalan wage combination ekakne![]()
දැන් විහිළුවට අැහුවට අැත්තටම එහෙමද කියලත් පොඩි බයක් තියෙනවා නේද පුතේ? අවුලක් නෑ බුදු සරණයි උඹට. මම කලින් කිව්වනෙ රනිල් එක්ක ගාණට දැඟලුවාට කිසි අවුලක් නෑ කියලා. හැබැයි ලිමිට් පැන්නොත් ඔහොම තමයි. මූගෙත් රැවුලෙ පරිප්පු හලාගත්ත photos සමාජගත වෙද්දි තේරෙයි සීන් එක.@IndrajithGamage මේකත් උබේ ගේමක් නේද
ඕකේ අනිත් පැත්ත නෙවෙයි ද වුණේ? මේ වගේ වෙලාවක ලංකාවේ කියන්න ඕන නැති දෙයක් stage උඩ කියන්න දීලා අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා කියලා හිතෙන්නේ නැද්ද?මට දුක හසා ගැන. පොර independent ගේමක් ගහගෙන ආතල් එකේ හිටපු ඩයල් එකක් අරුන් එක්ක සෙට්වුනා නාගත්තා
?රැවුලෙ පරිප්පු හලාගත්ත photos සමාජගත වෙද්දි තේරෙයි සීන් එක.![]()

මංජු , ගොඩහෑවා ගේ කලු සල්ලි පාලනය කරන එකා.He know American assets of Rajapaksha family. ගොඩගෑවා රාජපක්ශලාට විරුද්ධ වුණාට පස්සේ වලි කනවා කොටු කරන්න. මේකෙන් උන්ගේ සෑහෙන පලුවක් ගළවයි.
ගොඩහේව ගාව රාජපක්ෂලගෙ ෆයිල් තියෙනවනම් ඌව අමුතුවෙන් ඇග්රවෙට් කරල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?
Gambling for Normal Princes purity
blur haira kauda ?
ඇර මැගී නූඩ්ල්ස් කොන්ඩ නගාව හිරේ නොදැම්මොත් මට ඒ ඇති.
No, tyrannytranny?
Meya koyana deth tikak thorala berala gattoth thama hoda