SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔය සල්ලියි තව ටිකකුයි දාලා බ්‍රිලියන්ට් හරි නැත්තම් වෙන මොකක් හරි සබ් කරන්න.. ඉස්සරහට හරි වැඩක් වෙයි
     
    • Like
    Reactions: rejectzion

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Thawa
    ඔය සල්ලියි තව ටිකකුයි දාලා බ්‍රිලියන්ට් හරි නැත්තම් වෙන මොකක් හරි සබ් කරන්න.. ඉස්සරහට හරි වැඩක් වෙයි
    Brilliant eka monawatada use karanne?

    SLVlog reliable na. LankaCNews ekath quote karanawa un :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    Thawa

    Brilliant eka monawatada use karanne?

    SLVlog reliable na. LankaCNews ekath quote karanawa un :lol:
    මම ඒක සාකැස්ම් එකකට වගේ කිව්වෙ බ්‍රිලියන්ට් වචනෙ තියන නිසා. කොහොම හරි මටත් එකවුන්ට් එකක් තිබ්බා.. ඒකෙ කෝඩින්ග්, කෙමිස්ට්‍රි, මැත්ස්, පිසික්ස් වගේ දේවල් හොඳට තේරෙන විදිහට ඇනිමේශන් හදලා කියලා දෙනවා.ඉන්ටෙරෑක්ටිව් විදිහටත් එක්ක. ප්‍රශ්නෙ තමයි. තවම හදාගෙන යනවා ඒක. පාඩම් මැදක් ගිහින් නතර වෙලා තියෙන්නෙ සමහර ඒවා. ගොඩක් ගැම්බුරට තවම නෑ. ඩොලර් 17 ක්ද කොහෙද උනා මාසෙකට. ලන්කාවෙ කට්ටිය සින්ගප්පූරු රීජන් එකට වැටෙන්නෙ...අමතක උනා. කම්පියුටර් සයන්ස්, බිග් ඩේටා, ඒ අයි එහෙමත් තිබ්බා ඒව නම් ටිකක් ගැඹුරට තිබ්බා
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    පිස්සුද බන් සල්ලි දීල බලන්න. අද DD එකේ 13min වීඩියෝ එකක් දාල තිබුන යුටියුබ් එකට. මම හිතන්නේ නෑ ඔය වැඩේ හරියාවි කියල.
     
    Last edited:
    • Like
    Reactions: scorp12

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Wikarada bn owa balanna. maseta $9 gane ubata w
    ෆේස්බුක් යුටියුබ් එකේ අපි දකින නිව්ස් මනේ පහුවදාට මෙගොල්ලොත් කියනවන්නේ ? ඉතින් ඕකේ ඔච්චර වටිනාකම මොකක්ද ?
    නිව්ස් එක කියල හක හක ගාල හිනාවෙන එක

    asian mirror unta thama oya base eka yanne, rasikaya ehema aluth setup ekak atawagena bahala anna :lol:
    Rasikaya laga inna ara kannadi dana gani hena panditha patai
    ------ Post added on Apr 29, 2025 at 3:08 AM

    ඔය සල්ලියි තව ටිකකුයි දාලා බ්‍රිලියන්ට් හරි නැත්තම් වෙන මොකක් හරි සබ් කරන්න.. ඉස්සරහට හරි වැඩක් වෙයි
    Brilliant link plz
    ------ Post added on Apr 29, 2025 at 3:09 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Yako free thibbath balanna tharam wadagath deyak na, api danna ewamai unuth kiyanne.. time waste..
    Gedarama inna, loke nodanna, contacts nathi nakintanam honda athi..
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Ara muslim kaallak e dawas wala awa neda indala hitala?
    Dannam balanneth na. Issara indala hitala baluwa.