SL vs india

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

මුන් ඕවර් 40ට කලින් මොන ජිල්මාර්ට් එක දාල ගහල දින්නොත් උන්ට බෝනස් පොයින්ට් 1යි
අපේ උන් ඉන්දියාව ඕවර් 40ට අඩුවෙන් all out කරොත් අපිට බෝනස් පොයින්ට් 1යි... :P:P:(:(
tanx saho :sorry:
bonus point eka aragna apita gahuwot un final select wenwada koheda math hariytama dane na siddiya dan apita australiwta gahna wei final ena nam

thnx broter :sorry:
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    sl losers, sl maragaya <---yako meke indian karayoth innawa kiyala mama adane danne.para indian hiwallu..thope rate hadana bike tuk tuk bus gannawata apita mewa hoda padam.:angry::angry::angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    moakda bn me bouns point kiyanne

    sppit-tabe-22.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මාලිංගගෙ සූර වීර යෝකර, අවුට් ස්විං එහෙම දකින්න පුදුම ආසයි. මේ එන IPL එකේ නම් හොඳට බලාගන්න පුලුවන් වෙයි..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාලිංගගෙ සූර වීර යෝකර, අවුට් ස්විං එහෙම දකින්න පුදුම ආසයි. මේ එන IPL එකේ නම් හොඳට බලාගන්න පුලුවන් වෙයි..

    :rolleyes:
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ලොවෙත් නැ ලොවි ගහෙත් නැ..... තවත් IPL ගහන්න පලයල්ලා ඉන්දියාවට....