no motivation it seems. changing the captain may give a little push.










no motivation it seems. changing the captain may give a little push.










ගියත් පටානියො එක්ක කෑගහන්න කියලැයි!!![]()

sirawata
anyway comparing to batsmen we have after mahela,Chamara Silva kinda looks good![]()


ow ban bohoma amaruwen husma gatte. unge ara horn eka aheddi nam hithenawa maragena marenna.
හැබැයි උන්ට ලංකාවෙ ගෑණු පෙන්නන බැහැ එලවනවා
කොහොම හරි කෙටන්නමයි ට්‍රය!!
චාමර හරියන්නෙ නැහැවගේ මට හිතෙන්නෙ![]()
![]()
මිනිහට ඕනැ තරම් අවස්ථා දුන්නා වැඩක් ගත්තෙ නැහැ. අර වල්ඩ් කප් සෙමියකදිද කොහොද ඇදගෙනම නෑවා නේද?![]()
Where is our Paki supporters Rasim & Kazzen ?????![]()
dont know man... nothing is going good for us.... these days
time to change the captain & re - organize the batting
,no positive mindset and list can go on and on. I mean comparing to the lot we got now machan,including Chandimalචාමර හරියන්නෙ නැහැවගේ මට හිතෙන්නෙ![]()
![]()
මිනිහට ඕනැ තරම් අවස්ථා දුන්නා වැඩක් ගත්තෙ නැහැ. අර වල්ඩ් කප් සෙමියකදිද කොහොද ඇදගෙනම නෑවා නේද?![]()

no motivation it seems. changing the captain may give a little push.

මෙම කරැණු වෙනත් තැනක සංවාදයකදී මා ඉදිරිපත් කලා. අද ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තත්වෙ සංගා ගැහුවේ නැතිනම් තරගය පරාජයෙන් බේරා ගන්න බැහැ. මුලින්ම තරගයක් දෙන්න හැකි වෙන්න ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හොයා ගන්න වෙනවා. හැමදාම දිරච්ච පිතිම යොදා ගන්න බැහැනෙ. මහේල සංගා යන කාලෙට හොද ආදේශයකයන් දැන්මම හොයන්න ඕනැ. ලංකාව (නවසීලන්තය, එංගලන්තය වැනි කණඩායම් වලටත් එහෙමයි) වගේ කණ්ඩායමකට නායකත්වය දෙන එක පහසු නැහැ, මොකද සම්පත් වලින් පිරිපුන් ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් ලැබෙන්නෙ නැහැනෙ. තරග කිහිපහක් පරාද වුනා කියලා, තරගාවලියෙන් තරගාවලියට නායකයන් මාරැ කරන්න ගන්න එකනම් හොද වැඩක් නෙමෙයි. නායකත්වයට සුදුසුම පුද්ගලයා සංගා නමුත් ඔහු එකට අකමැති නම්, ඒක ඇත්තටම ලොකු අවාසනාවන්ත කරැණක්.
මතකයිනෙ සංගා නායකත්වයෙන් අයින් වුනේ නව යෞවනයෙකුට අවස්ථාවක් දෙන්න කියලා, ඔහු ක්‍රීඩාවෙන් සමුගන්න කාලෙවනවිට හොද නායකයෙක් බිහිකරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැනත් හිතලා කිව්වත් ඒ වෙනුවට පත්කල නායකයා ඩිල්ෂාන්, දැන් බලන්න අද එයා ක්‍රිඩා කරන අකාරය. අනේ මන්දා, එයා සංගට කලින්ම විශ්‍රාම යන විදියටනෙ ක්‍රීඩා කරන්නෙ.
ඔය ගොඩක් අය කියනවා තිලාන් හොදයි කියලා. නමුත් තිලාන් එතරම් අති දක්ෂ ක්‍රීඩකයෙක්ද? ඔය ඔහුගේ දැනට තියෙන ලකුණු සාමාන්‍යය හැම රටකටම එක සමානද? විශේෂයෙන් එතෙර රටවලදි ඔහුට හොද දක්ෂතාවන් දක්වන්න ඇත්තෙන්ම පුළුවන්ද? දක්ෂ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන ස්ථානය එතරම් වැදගත් නැහැ කියල මම හිතන්නෙ. තිලාන්ගෙ ඔය හොද ලකුණු සාමන්‍යයක් තියන්නෙ වැඩිමනක් ලංකාව ඇතලතදි කරපු තරගවලදි. ලංකවෙන් පිටතදි තිලාන් දුර්වලයි මම දැකලා තියෙන විදියට (තරගයක් දෙකක් ඇති හොදට ගහපු) මම අදහස් කරන්නෙ සමස්ථයක් විදියට, ඒ නිසා ඔහුගෙ වසය හා ක්‍රීඩා හැකියාවන් බලනවිට ඔහු නැවැත කණ්ඩායමට එක්කිරිම ගැන මා නම් එකග වන්නෙ නැහැ.
අතීසාරෙට අබුඩ ගහලා වැඩක් නැහැ. මම හිතන්නෙ ක්‍රිඩා කෞශය්‍ය පිරිපුන් හා වගකිමෙන් ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයන් කණ්ඩායමට එකතු කරන්න ඕනැ, එතකොට ඉදිරියෙදිවත් හොද අනාගතයක් ලංකා ක්‍රිකට් වලට ලැබෙයිනෙ.
yah
we are here
where r u ?
gihilla choo karala budiyaganin....ubala gahana cricket
ane ane
well I don't see they are trying anything to go for us machan.No determination,no discipline in crease,no self control,no good shot selection,no communication between 2 batsmen,no motivation,NO BLOODY HUNGER TO WIN,no positive mindset and list can go on and on.
I mean comparing to the lot we got now machan,including Chandimal
Anyway all say C.Kapugedara is very bad,just saying if he was given the same position as Chandimal(no.04) I'm pretty sure he would've scored lot more.The positions he got-no.06-07 was not easy at all.
T20 EKA HARI DINAPIYOIIIIIIIIIiiii
trio will retire in same time and is there anyone at all to carry on the mantle ?

ow ban temprement ekak nah uoota. athara mada match paradunath kamak nah world cup eka loku goal eka karagena plan karanawa nam. eith ehema peinneth nah ne. dilharawa gannawa ekakata. randiv gannawa kapanawa. chandimal gannawa kapanawa. anthimata dulip mendis hamotama des dewol thiyanawa.

I mean comparing to the lot we got now machan,including Chandimal
Anyway all say C.Kapugedara is very bad,just saying if he was given the same position as Chandimal(no.04) I'm pretty sure he would've scored lot more.The positions he got-no.06-07 was not easy at all.


Na ban last ODI and T20 both we must lose machan,by big margins so selectors must have to open eyes and do the tinkering to the team.
Dunno what will happen to our team when Dilshan,Sanga,Mahela retiretrio will retire in same time and is there anyone at all to carry on the mantle ?
![]()
![]()
![]()
![]()