nodakin api pithikaruwo kujeethay![]()
කෑවා මැච් එක
ආයිනම් කාලෙකට ලංකාවෙ ක්‍රිකට් බලන්නෙ නෑ.......
I decided that after the Aussie tour 
:'(මට නම් අපේ ක්‍රිකට් ගැන හරිම කළකිරීමක් ඇතිවුනා
yeah, its so embarrassing ..... when we lose an easy match like yesterday's one.... I could not keep my ears in office todayඋන්ටිකත් රටේ මිනිස්සුන් ගේ සල්ලි වලින් පිස්සු කෙලිනවා නේ .මැච් එකක් දිනා ගන්න පන නෑමට නම් අපේ ක්‍රිකට් ගැන හරිම කළකිරීමක් ඇතිවුනා

What is happening SL team....
Whos fault...
Palyers? Coaches? Selectors? Board? or Minister?![]()

mam hithanne mun okkomaWhat is happening SL team....
Whos fault...
Palyers? Coaches? Selectors? Board? or Minister?![]()



me too machanyeah, its so embarrassing ..... when we lose an easy match like yesterday's one.... I could not keep my ears in office today




උං ටිකට පඩි දීල නෑති හින්දා ලාවට වගෙ සංකේත වැඩ වර්ජනය කොරනවද කොහෙද බං
![]()

mam hithanne mun okkoma![]()


අලුත් කොල්ලො උන්ට දෙන චාන්ස් වලින් ප්‍රයෝජනය ගන්න උත්සහ කරන්නෙ නෑ.
පක්කො 120 ට 7ක් වැටිලා තියෙද්දි 200 දක්වා ගිය හැටියි....
අපි 153 ට 3 ක් තිබිලා 174 ට ඕල් අවුට් වුණ එක අෆ් රිදි ගේ දක්ෂතාවයටත් එහා ගිය රහසක් තියෙනවා වගෙයි.
අපෙ කොල්ලොන්ට මොකද උනේ...
.. කාලයට ඉඩදී බලා ඉදිමු තව ටිකක් 
උං ටිකට පඩි දීල නෑති හින්දා ලාවට වගෙ සංකේත වැඩ වර්ජනය කොරනවද කොහෙද බං
![]()
