weer 11

Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    බිංදු මෙන්ඩිස් යලිත් සුපුරුදු රිද්මයට......... :D :D :D
     
    • Haha
    Reactions: dilann

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    උබලා බලන්නැද්ද ....ආඩම්බරෙන් බැලුවැකි... සීලංකා කිකට්😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    Sl ටිම් එක අයින් කරලා හමුදාවේ සෙට් එකක් දැම්මානම් හරි
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ai bindu set eka atharala pathum nissankata chance ekak denne naththe. mara case ekak bn. pora thama best first class batsman in the world from average
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    සී..ලාංකික කිකට් අභිමානය....5 day එක 2 and half day වලින් ඉවර කලෑකි ..🤣
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ලංකාවේ මීනීමරැවො ටිකත් බාල්දු කරනවා අරෑ
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මෙන්ඩිස් සුපුරුදු රිද්මයට ......... :lol: 0 යි
    Ubalata uwa agayak nathi unata apita watinawa..aparade 5$ i damme :(

    bet0.JPG
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හාපෝ තිරිමාන්න මේකෙ පනහක් ගැහුවොත් තව අවුරුද්දකට විතර ටීම් එකෙන් හලන්න වෙන්නෙ නෑ :baffled: