SL Vs WI Final

119©

Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    කට කට :frown::frown:
    ape ajantha koluwata kattiya bayaii bole ena dihawa unta hoya ganna baruwa giya..kalin match ekedi dekkada eka....:) a unata api onawata wada santhosa wennath honda naha..suba pathanna witharai onee.adambara wenna honda naha onawata wada..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හෙට තරගය ඉතා තීරනාත්මකයි Gayle Factor එක බටහිර ඉන්දිය කොදෙව්වන්ට ලොකු සවියක් නමුත් ඔවුන් ඔහුගෙන්ම පමණක්ම යැපෙන්නෙ නැ සැමුවෙල්, බ්‍රාවෝ, පොලාඩ් වැනි කිඩකයන්ටත් පුලුවන් තරගය වෙනස් කරන්න.

    මෙතන කරුණු කිහිපයක් හෙට තරගයට ලොකු බලපැමක් කරන්න පුලුවන් එ නම්

    1. තරගය පැවැත්වෙන තනතිරුවේ සභාවය (පාකිස්තානය සමග තරගය වගෙ එකක් නම් ශ්‍රි ලංකාවට හොදයි)

    2. කොදෙව්වන් කොතරම් දුරට අපෙ දග පන්දු යවන්නන්ට මුහුණ දෙයි ද කියන සාධකය (මම හිතන්නෙ කොදෙව්වන් Target කරයි පන්දු යවන්නන්ව)

    3. ගෙල්ගෙ කඩුල්ල ඔහු ලකුනු 20ක් ලබා ගැනිමට පෙර දාවාලිම (එ මගින් අනෙකුත් පිතිකරුවන්ට දැඩි පිඩනයක් යොමු කිරිමට හැකි විම වසි සහගතයි.

    4. ලසිත් මාලින්ගත් ගෙ පන්දු යැවිමත් ඉතා වැදගත් වනු ඇත විශෙසයෙන්ම තනි තිල්ල පිතිකරුවන්ට වාසි දායකනම්

    ඉතින් ර්යෙ තරගය වගෙ ලකුනු තියෙන තනතිල්ලක් නම් ඔවුන් මුල් පන්දුවට පහර දුන්නොත් ඔවුන්ව ලකුණු 160 කට සීමා කල යුතුය අපි මුලින් ගැව්වොත් 180ක් ලබා ගත යුතු වෙනවා , තනතිල්ල පකිස්තාන් තරගය වගෙ එකක් නම් අපි මුලින් පහර දුන්නොත් ලකුනු 150 -160 අතර ල්බානිම වැදගත් වෙවි

    මොනවා උනත් තරගය ඉතා උණුසුම් මුහුනුවරජ් ගනිවි කිසිවකුත් නොහිතන විදිහෙ, අවසාන තරගවලදි සමානයෙන් ශ්‍රි ලංකාව තරමක් දුරට අවිනිශ්චිත තත්වයක පසු වන අතර බටහිර ඉනිදිය කොදෙව්වන් ඉතා භායානික වනු ඇත කට්ටියට මතක නෙ ඔවුන් 2004 රේ Championship Trophy එක දින්නෙ හැටි තතිකර පන්දු යවන්නන් තමයි තරගය කනිපිට පෙරලුවේ ඉතින් තරගය තිරණාත්මයි නමුත් ශ්‍රි ල්ංකාවට අපෙ සුභ පැතුම්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මිලග කරුණ ගෙට කාන්ඩායම කුමක්ද? අකීලට තැන දෙවිද? නැතිනම් හෙරත් සෙල්ලම් කරයිද?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    150722.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචංලා පොඩ්ඩක් කියන්න බලන්න මෙන්න මේ හාදයගෙන් West Indies කණ්ඩායමට වෙන සේවය මොකද්ද කියල ??:baffled::baffled::baffled:
    Darren Sammy
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ක්‍රිස් ගේල්ගේ බැට් එක හෙන මහතයි බන්. ඕකයි මූ ඇල්ලුවත් 6 ක් යන්නේ.
    මම නම් කියන්නේ මු හෙට ලකුනු 20 වත් ගහන්නෙ නෑ.

    හෙට මැච් එක බල්න්න බෝල්ට් එයිද දන්නේ නෑ නේහ්. ?
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Bayawennepa Matthews Gayle ayyata shot eka denawa heta :) . Heta star eka Matthewsta tamai karakenne hondata balan indapalla. Good luck lions ape ewun hondatama karai machan eka gana kawuruwath awul wennepa. Habai dinuwath paradunath ape kollo tika ekka indapalla un unge maxxa keruwa issarahatath karai. Api me para talent eken final awe. Jaya we Sri Lanka. :) :lol:

    Angelo-Mathews-high-fives-mates-121004-G530.jpg
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හෙට තරගය ඉතා තීරනාත්මකයි Gayle Factor එක බටහිර ඉන්දිය කොදෙව්වන්ට ලොකු සවියක් නමුත් ඔවුන් ඔහුගෙන්ම පමණක්ම යැපෙන්නෙ නැ සැමුවෙල්, බ්‍රාවෝ, පොලාඩ් වැනි කිඩකයන්ටත් පුලුවන් තරගය වෙනස් කරන්න.

    මෙතන කරුණු කිහිපයක් හෙට තරගයට ලොකු බලපැමක් කරන්න පුලුවන් එ නම්

    1. තරගය පැවැත්වෙන තනතිරුවේ සභාවය (පාකිස්තානය සමග තරගය වගෙ එකක් නම් ශ්‍රි ලංකාවට හොදයි)

    2. කොදෙව්වන් කොතරම් දුරට අපෙ දග පන්දු යවන්නන්ට මුහුණ දෙයි ද කියන සාධකය (මම හිතන්නෙ කොදෙව්වන් Target කරයි පන්දු යවන්නන්ව)

    3. ගෙල්ගෙ කඩුල්ල ඔහු ලකුනු 20ක් ලබා ගැනිමට පෙර දාවාලිම (එ මගින් අනෙකුත් පිතිකරුවන්ට දැඩි පිඩනයක් යොමු කිරිමට හැකි විම වසි සහගතයි.

    4. ලසිත් මාලින්ගත් ගෙ පන්දු යැවිමත් ඉතා වැදගත් වනු ඇත විශෙසයෙන්ම තනි තිල්ල පිතිකරුවන්ට වාසි දායකනම්

    ඉතින් ර්යෙ තරගය වගෙ ලකුනු තියෙන තනතිල්ලක් නම් ඔවුන් මුල් පන්දුවට පහර දුන්නොත් ඔවුන්ව ලකුණු 160 කට සීමා කල යුතුය අපි මුලින් ගැව්වොත් 180ක් ලබා ගත යුතු වෙනවා , තනතිල්ල පකිස්තාන් තරගය වගෙ එකක් නම් අපි මුලින් පහර දුන්නොත් ලකුනු 150 -160 අතර ල්බානිම වැදගත් වෙවි

    මොනවා උනත් තරගය ඉතා උණුසුම් මුහුනුවරජ් ගනිවි කිසිවකුත් නොහිතන විදිහෙ, අවසාන තරගවලදි සමානයෙන් ශ්‍රි ලංකාව තරමක් දුරට අවිනිශ්චිත තත්වයක පසු වන අතර බටහිර ඉනිදිය කොදෙව්වන් ඉතා භායානික වනු ඇත කට්ටියට මතක නෙ ඔවුන් 2004 රේ Championship Trophy එක දින්නෙ හැටි තතිකර පන්දු යවන්නන් තමයි තරගය කනිපිට පෙරලුවේ ඉතින් තරගය තිරණාත්මයි නමුත් ශ්‍රි ල්ංකාවට අපෙ සුභ පැතුම්

    we could have easily restricted them to 100 - 110 but Samuel take the away targeting Lasith Malinga

    අපෙ තනතිල්ල අපිටම වින කරා, නමුත් 138 ලබගන්න තිබුනා පීඩනය දාරාගෙන Positive සෙල්ලම් කරානම් අපිට යම් කිසි බලාපොරොත්තුවක් දෙන්න කුලයාට හැකි වුනා නමුත් මම දැන ගත්තා මිලග පන්දුවාරය නාරයන් ට දෙන බව මොනවා කරන්නද ? ක්‍රිකට් කියන්නෙ අවිනිච්චිත ක්‍රිඩාවක් ..... ප්‍රශ්නය තියෙන්නෙ අපිට අයෙත් කවදා ලොක කුසලානය දිනාගන්න පුලුවන් වෙවිද?
     
    Last edited: