Sl Wedding Rag

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
තනිකර මෝඩ වැඩක්,ගොන් හරක් ටිකක් කරාම අනිත් මොදයොත් කරනවා ලොල්
 

paranaaruna

Member
Dec 10, 2015
13
2
0
colombo
මේ විධියට රැග් කරන එක මට පේනන බෑ මේවා මහ පොන්න යාලුවන්ගේ වැඩ විවාහය කියන්නේ ගෞරයනීිය දෙයක් කාළකණ්නි යාලුවො ඉන්න එවුනට තමයි මෙහෙම වෙන්නෙ