අපේ රට මාර රටක් බන්
SOURCE : e Mail Message
Last edited:
නූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ 
රෝප්;10678522 said:මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවානූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ
![]()

sahathika aththa
Amuulika ahtha
මෛචෝ සහතික ඇත්ත
රෝප්;10678522 said:මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවානූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ
![]()
සිරාවටම මචන්..මිනිස්සුත් දැනගන්න ඕනි තමුන්ගේ පටු අරමුණු ලබා ගන්න එක එක හිපියෝ පාර්ලිමේන්තුවට නොයවා..වැඩක් පලක් කල හැකි රට ගැන හැඟීමක් තියෙන එවුන්ව පාර්ලිමේන්තුවට යවන්න..එත් අවුල එහෙම එවුන් දැන් ඉල්ලනවද කියලයි....![]()
bump
+++
my comment in ur reps bro...
Aththa macha.....
සොත්ති මාටින්*;10678880 said:ඕකටනෙ බං ප්රජාතන්ත්රවාදී නිදහස කියන්නේ...

ekanam atta macho
වෑඩක් නෑ බන් කතා කරල.. නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ![]()
සිරා කතාව.

රෝප්;10678522 said:මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවානූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ
![]()