අපේ රට මාර රටක් බන්
![]()
SOURCE : e Mail Message
ගල්පාත මහත්තයා;10684504 said:මහජනතාව ණුවනක්කර නෑ, තමන් ගේ අච්චි,සීයා, අම්මා,තාත්තා ජන්දය දෙන්නේ මොකාටද ලමයිනුත් ලොකු උනාම ජන්දය දෙන්නේ උන්ටමයි, මිනිස්සු පරම්පරාවෙන් උරුම දෙයක් විදියට තමා තමන් ජන්දය දෙන පක්ශය සලකන්නේ, ඉස්සර හිටපු ශ්‍රෙෂ්ඨ පාලකයෝ දැන් ආයේ බිහි වෙන් නෑ
, මිනිස්සු හැගිම් වලට නෙමේ බුද්ධියට අනුව ජන්දය මින් ඉදිරියට ලබා දිය යුතුයි
, කවුරු කොහොම කිවත් අද දවසේ උපන් කිරි කැටියා පවා මුලු මහත් ලෝකයට රුපියල් ලක්ෂ 260ක් ණයයි.
![]()

හරිම දුකයි , එහෙත් බලාගෙන ඉන්න වෙන එක ගෙන හිතත්දී තවත් දුකයි, හැබැයි මහේම ගියොත් මිලු ලංකාවට කෙලී



SL_මාර_රටක් 08-01-2011 07:32 PM pala do kuhakaya.thope unp anduwak thibbanam tho meka danne naha neda kalakanniyo.thoge mulu pawulama accident ekaking marenna ona.![]()
ඔය ඔක්කොම ඇත්ත හින්ද කිසි ප්‍රස්නයක් නැහැ
ඒ වගේම මම රට කාපු unp අවලමකුත් නෙවෙයි
උඹේ ඒ කීම උඹටම වදිනවා ලගදීම
මේක දාපු පොන්සිය සුවර් එකටම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදින්න try කරන තිරිසනෙක් - උඹට ඕව දිරවන්නේ නැහැ කාලකන්නිය - උඹ අහම්බෙන් ජාතක වෙලා අහම්බෙන් වදපු අවලමෙක්
උඹ එහෙම කන එකෙක් නම් උඹේ පවුලේ ඔක්කොටම අර උඹ කියපු දේ වෙනවා එක නවත්තන්න බැහැ . උඹ කාට ගෙරෙව්වත් සොබා දහමට උඹ යටයි
