slab heat අඩු කරගන්න

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මේක තමා මාත් කරන්න ඉන්නෙ.එහා වත්තෙ පූසො ජරා කරයිද දන්නෙ නෑ

    එතකොට තමයි මල පනින්නේ. උන් කැත කරපු ගමන් එතන තණකොල මැරෙනවා
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    වහලයක් ගහපන් අනික් සේරම මෙතඩ් තාවකාලිකයි.

    samanindustry_Iron-roofs2.jpg
    Okanam athishaya awadanam mcn dan kaale thiyena hulan paarawal ekka mulu wahalama galawan yanna bari na. yatin pressue wennath ida one tharam thiyenawa ne. Open for comments
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට තමයි මල පනින්නේ. උන් කැත කරපු ගමන් එතන තණකොල මැරෙනවා
    meka joke ekak newei neh ban?
    samahara un haha react dala thanakola seen ekata

    Mac foil layer ekak dapan, eeta yatin regiform layer ekak unath dammoth awlak na. Arpico eke thiyenawa regiform layers
    meka kochchara cost weida bro.
    ------ Post added on Aug 31, 2021 at 1:45 PM
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    meka joke ekak newei neh ban?
    samahara un haha react dala thanakola seen ekata

    meka kochchara cost weida bro.
    ------ Post added on Aug 31, 2021 at 1:45 PM
    ekanam mcn dan ganan balanna wei. warga adi gaana anuwa thamai balanna wenne. poddak hardware ekakin balapan Mac foil. regiform nam ithin arpico balanna.
     
    • Love
    Reactions: helplesser

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    meka joke ekak newei neh ban?
    samahara un haha react dala thanakola seen ekata
    දාපු උන්ගෙන්ම අහන්න ඕනේ. මගේ අම්මලගේ ගෙදර කෙරුවා එක පැත්තක විතරක්. මුලින් පොලිතින් එකක් දැම්මා වතුර කොන්ක්‍රීට් එකට උරා ගන්නෙ නැති වෙන්න. ඊට පස්සේ පරණ උලු ලෙයර් එකක් දැම්මා. ඊට පස්සෙ දුඹුරු පස් තට්ටුවක් දාලා, කොහුබත් ලෙයර් එකක් Buffalo Grass දාලා හිටෙව්වා. මුලදී නම් ගූ හතයි මඩ එක්ක. පස්සේ settle වුනාම හරි ගියා. Sprinkler එකක් දාලා තියෙන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දාපු උන්ගෙන්ම අහන්න ඕනේ. මගේ අම්මලගේ ගෙදර කෙරුවා එක පැත්තක විතරක්. මුලින් පොලිතින් එකක් දැම්මා වතුර කොන්ක්‍රීට් එකට උරා ගන්නෙ නැති වෙන්න. ඊට පස්සේ පරණ උලු ලෙයර් එකක් දැම්මා. ඊට පස්සෙ දුඹුරු පස් තට්ටුවක් දාලා, කොහුබත් ලෙයර් එකක් Buffalo Grass දාලා හිටෙව්වා. මුලදී නම් ගූ හතයි මඩ එක්ක. පස්සේ settle වුනාම හරි ගියා. Sprinkler එකක් දාලා තියෙන්නේ.
    salb eka waterproof karannan ona gardening walata. patta cost eka
     
    • Like
    Reactions: NRTG