slab heat අඩු කරගන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් slab heat අඩු කරගන්න උබල පාවිච්චි කරන කෙම් ක්‍රම මොකුත් තියේද?
    උඩින් උළු layer ekak දැම්මොත් මොකද ?
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Rooftop එකට මමත් වහලයක් ගැහුවා බන්
    දැන් පට්ට ලස්සනයි රස්නෙත් අඩුයි
    උඩ සෙට් වෙන්න එහෙමත් කියපු ප්ලේස් එක
    මම වහලේ නොගහා ඉන්නේ ඒක කෑත හින්දා..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වහලයක් ගහපන් අනික් සේරම මෙතඩ් තාවකාලිකයි.


    samanindustry_Iron-roofs2.jpg
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Yatin blocks dala angle ekakata roofing sheet dapan. Hulan ana place ekak nam nam koku dala roofing sheet tika block walata set karanna wenawa..
     
    • Like
    Reactions: helplesser

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    වහලයක් ගහපන් අනික් සේරම මෙතඩ් තාවකාලිකයි.


    samanindustry_Iron-roofs2.jpg

    ඔය අමානෝද බං?

    Rooftop එකට මමත් වහලයක් ගැහුවා බන්
    දැන් පට්ට ලස්සනයි රස්නෙත් අඩුයි
    උඩ සෙට් වෙන්න එහෙමත් කියපු ප්ලේස් එක

    මොනා වලින් ද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Roof Top nam උලු layer එකක් එලලා 2 inches soil fill කරලා තණකොල වවන්න.
    මේක තමා මාත් කරන්න ඉන්නෙ.එහා වත්තෙ පූසො ජරා කරයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: helplesser

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය අමානෝද බං?



    මොනා වලින් ද?
    අමානෝත් අවුලක් නැහැ ඔපන් ස්ලැබ් එකක් නිසා. රෑට ආතල් එකේ උඩ ඉන්න පුලුවන්. කරනවනම් ඉක්මනට කරගනින්. බඩු මිල යනව මාර විදියට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    අමානෝත් අවුලක් නැහැ ඔපන් ස්ලැබ් එකක් නිසා. රෑට ආතල් එකේ උඩ ඉන්න පුලුවන්. කරනවනම් ඉක්මනට කරගනින්. බඩු මිල යනව මාර විදියට
    👍👍😍