බඩු හරි අයේ මොන වැස්සටවත් වතුර ලීක් උනේ නෑ.

Dr.fixit in Sri Lanka Market around 4-5 years and it is established brand in India. when it comes to Nippon, well its a new product, Jat sika also well established brand in SwissHow is the durability of these new products? How long do they last comparatively?
Things like Baralastic are old products and time tested. Some basses have experience using them.
So such basses reccommend them.
Some new basses don't know how to use them properly and the results can vary. New basses want something to do quick and easy.
Of course if the new products are also durable that is ok.
mokadda bro product ekaඔය ඔක්කොම. තියන අතරේ අපිත් එකක් හදනවා 1 pack powder එක කෙලින්ම දියකරා ගෑවා. Project දේකතුනක් කරලත් තියනවා. කෙලවෙලා අපහු බඩු දෙන්න උන එකකුත් උනා එකපාරක් batch එකේ අවුලක් ගිහිල්ලා. දැන් මන් මගේ slab එකෙත් joint එකක් තියනවා අඩි 50ක් විතර ඒකේ ගලා බැලුවා අනුන්ට විකුනලා බලනවට වඩා.![]()
බඩු හරි අයේ මොන වැස්සටවත් වතුර ලීක් උනේ නෑ.
Mesh එකේ ගාලා 2coat සතිගනන් තියලා බලලා තියනවා. හරි විදිහනම් pressure කරලා බලන්න ඔනේ.
මාත් ඔය එක එක අයියලා ගේ brand වලින් කරපු site විසිට් කරලා බලලා තියනවා. පෙලක් ඒවා පුපුරලා පොතු හැලවිලා තිබ්බා. ඒවා ඉතින් බාස් ලාගෙත් අවුල් තියනවා. මේ ලගදි එකේක් 1kg ඒකෙන් 10ft2 විතරයි 2coat ගාලා පුලුවන් කිවම මූ ගිහින් 25kg වලින් 1200sf2 ගලා ඉතින් කොහොමද කරන්නේ නිකම්ම surface එක wet වෙනවා.![]()
THANKS...වෝටර් ප්රූෆ් සොල්යුෂන්ස් ගොඩක් දැන් මාකට් එකේ තියෙනවා,
1- ඉස්සරම ආපු දැන් යල් පැනපු ක්‍රම
තරෝසීල් කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ආපු විසදුමක්, දැන් මේක හරියන්නේ නැහැ. මොකද ටික කාලෙකින් තරෝසීල් ඉරි තලනවා. වෝටර් ප්රූෆින් කරනකොට මිල අඩුම විසඳුම මේක.
2- වෝටර් ප්රූෆින් පේන්ට්
සාමන්‍යයෙන් කම්පැනි වල වෝටර් ප්රූෆින් පේන්ට් ස්ලැබ් වල ගන්න නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒවා ගෑවම උඩ ඇවිදින්න බැහැ ලිස්සනවා.
ඕනනම් wapp වගේ පේන්ට් එකක් ගාලා උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුළුවන්. මේකෙන් වෙන්නේ wapp තීන්ත එකෙන් රබර් වගේ තීන්ත පටලයක් හැදෙන එක. එකෙන් තමයි වෝටර් ප්රූෆ් වෙන්නේ.
එහෙම නැත්නම් dr fixit ලගේ raincoat කියලා පේන්ට් එකක් එනවා. එකේනම් එයාලා නිර්දේශ කරලා තියෙනවා ස්ලැබ් උඩ ගාන්න පුළුවන්, ගෑවට පස්සේ ඇවිදින්නත් පුළුවන් කියලා. සුදු සහ අළු වර්ණ වලින් ගන්න පුලුවන්. සිමෙන්ති බෙඩ් එකක් දැමීම අවශ්‍ය නැහැ. දැම්මොත් වැඩිය හොඳයි.
![]()
වෝටර් ප්රූෆින් වලට මේවගේ පේන්ට් එකක් යොදාගැනීම මිල අඩු විසඳුමක්.
3- වෝටර් ප්රූෆින් හරියටම කරනවානම් සිමෙන්ට් එකක් සහ ගම් එකක් කලවම් කරලා ගාන විසඳුමකට යන්න ඕන. ඒ වගේ තියෙන විසඳුම් තමයි මේ.
DR fixit 112
මේකේ එන්නේ සිමෙන්ට් එකක් වගේ කුඩකුයි, ගම් එකකුයි, ඒ දෙක දීලා තියෙන උපදෙස් වල අනුපාතයට කලවම් කරලා ගාන්න තියෙන්නේ. හැබැයි මේ වගේ නිෂ්පාදන වල ගාන්න පුළුවන් වර්ග අඩි ප්‍රමාණය අඩුයි. මේක කිලෝ 3, කිලෝ 9, කිලෝ 15, කිලෝ 30 වගේ පැක් වලින් ගන්න පුළුවන්.
සාමන්‍යයෙන් කිලෝ 15 පැක් එකෙන් වර්ග අඩි 100 ක් ගාන්න පුළුවන්. කිලෝ 15 වෙළඳපොල මිල 9555/= වෙනවා. නමුත් 7450/= වගේ ඩිස්කවුන්ට් දාලා ගන්න පුළුවන්. කිලෝ 30 ගන්නවානම් 13000 කට වගේ ඩිස්කවුන්ට් අඩු කරලා ගන්න පුළුවන්.
![]()
මේකත් ගාල උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් හොඳයි. ඒ බෙඩ් එක දානකොට මෙයාලගේම තියෙනවා dr fixit 101 super latex කියලා නිෂ්පාදනයක්, ඒක සිමෙන්ති වලට මික්ස් කරලා ගෑවම වෝටර් ප්රෝෆින් ගතිය වැඩිවෙනවා. සාමන්යෙන් සිමෙන්ති කොට්ටයකට 200ml ඇති. ඒක රුපියල් 150 ක් වගේ වෙන්නේ.
![]()
Nippolac flex 400
මේක නිපොලක් කම්පැනි එකේ එන අර වගේම සිමෙන්ති වගේ කුඩකුයි, ගම් එකකුයි එක්ක එන වෝටර් ප්රූෆින් විසඳුමක්. උඩ කියල තියෙන විදියටම තමයි ගාන්න තියෙන්නේ. වර්ග අඩි ප්‍රමාණයත් ඒ වගේම අඩු ප්‍රමාණයක් තමයි ගාන්න පුළුවන්. මිල ගණන් dr fixit වලට සාපේක්ෂව අඩුයි.
![]()
තව මේ වගේ මෙතඩ් එකට ගාන්න පුළුවන් විසඳුම් ගොඩක් තියෙනවා. උඩ කියලා තියෙන දෙක තමා ජනප්‍රිය. නැත්නම් ජැට් ලගේ සිකා කියලා වෝටර් ප්රෝෆින් සොල්යුෂන් එකක් තියෙනවා. ඒක ජර්මන් නිෂ්පාදනයක්. තාම වැඩිය මාකට් එකේ ජනප්‍රිය නැහැ.
මේ වගේ විසඳුමකට යන්න බැරිනම් තරෝසීල් වගේ වැඩි දියුණු කරපු විසඳුමක් නිපොලක් වලින් හඳුන්වලා දීලා තියෙනවා. flex 200 කියලා, කිලෝ 20 බෑග් එකක්ම 7000 ගානයි වෙන්නේ. මේක මාකට් එකට තාම ආවා විතරයි.
තව වෝටර් ප්රූෆින් කරනකොට
-ස්ලැබ් එක හොදන් පිරිසිදු කරගන්න මුලින්ම
-ස්ලැබ් එක ලෙවල් නැත්නම් ලෙවල් කරගන්න, නැත්නම් වතුර පිරිලා පස්සේ වෝටර් ප්රූෆ් කරන ලේයර් එක කඩාගෙන එනවා
-මුළු වලට දැල් එලන්න (ෆයිබර් ග්ලාස් ටේප් කිව්වම දන්නවා)
- ගාන්නේ මොකක් උනත් දෙපැත්තට ගාන්න
- සොලුයුෂන් එකට පස්සේ සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් වැඩිය හොඳයි. ඕනනම් සිමෙන්ට් බෙඩ් එක උඩිනුත් වෝටර් ප්රූෆින් තීන්ත එකක් ගාන්න. ගෑවට පස්සේ ඒක උඩ ඇවිදින්න පුළුවන් එකක්
- හොඳම දේ තමයි තමන් තෝරගත්ත විසඳුමට අදාළ කම්පැනි එකට කතා කරන්න, එයාලා එයාලගේ ටීම් එකක් එවනවා බලන්න. බලලා එයාලා ස්ලැබ් එක බලලා, හරියටම ගැලපෙන විසඳුම, කොච්චර යනවද? ඒකට යන වියදම කියනවා. dr fixit, jat sika ඒ වගේ කරනවා.
බැරලාස්ටික් , සයිපෙක්ස් ගැන මේ ත්‍රෙඩ් එකේ විස්තර තියෙනවා.
https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/
තාම එහෙම එකක් නෑ. බලමු ඉස්සරහට market එකට brand name එකත් එක්ක දැම්මොත් දාන්නම්.Dr.fixit in Sri Lanka Market around 4-5 years and it is established brand in India. when it comes to Nippon, well its a new product, Jat sika also well established brand in Swiss
mokadda bro product eka
------ Post added on Jul 4, 2021 at 10:12 AM
Supiri bro mama medawas wala hoya hoya idiye,....වෝටර් ප්රූෆ් සොල්යුෂන්ස් ගොඩක් දැන් මාකට් එකේ තියෙනවා,
1- ඉස්සරම ආපු දැන් යල් පැනපු ක්‍රම
තරෝසීල් කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ආපු විසදුමක්, දැන් මේක හරියන්නේ නැහැ. මොකද ටික කාලෙකින් තරෝසීල් ඉරි තලනවා. වෝටර් ප්රූෆින් කරනකොට මිල අඩුම විසඳුම මේක.
2- වෝටර් ප්රූෆින් පේන්ට්
සාමන්‍යයෙන් කම්පැනි වල වෝටර් ප්රූෆින් පේන්ට් ස්ලැබ් වල ගන්න නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒවා ගෑවම උඩ ඇවිදින්න බැහැ ලිස්සනවා.
ඕනනම් wapp වගේ පේන්ට් එකක් ගාලා උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුළුවන්. මේකෙන් වෙන්නේ wapp තීන්ත එකෙන් රබර් වගේ තීන්ත පටලයක් හැදෙන එක. එකෙන් තමයි වෝටර් ප්රූෆ් වෙන්නේ.
එහෙම නැත්නම් dr fixit ලගේ raincoat කියලා පේන්ට් එකක් එනවා. එකේනම් එයාලා නිර්දේශ කරලා තියෙනවා ස්ලැබ් උඩ ගාන්න පුළුවන්, ගෑවට පස්සේ ඇවිදින්නත් පුළුවන් කියලා. සුදු සහ අළු වර්ණ වලින් ගන්න පුලුවන්. සිමෙන්ති බෙඩ් එකක් දැමීම අවශ්‍ය නැහැ. දැම්මොත් වැඩිය හොඳයි.
![]()
වෝටර් ප්රූෆින් වලට මේවගේ පේන්ට් එකක් යොදාගැනීම මිල අඩු විසඳුමක්.
3- වෝටර් ප්රූෆින් හරියටම කරනවානම් සිමෙන්ට් එකක් සහ ගම් එකක් කලවම් කරලා ගාන විසඳුමකට යන්න ඕන. ඒ වගේ තියෙන විසඳුම් තමයි මේ.
DR fixit 112
මේකේ එන්නේ සිමෙන්ට් එකක් වගේ කුඩකුයි, ගම් එකකුයි, ඒ දෙක දීලා තියෙන උපදෙස් වල අනුපාතයට කලවම් කරලා ගාන්න තියෙන්නේ. හැබැයි මේ වගේ නිෂ්පාදන වල ගාන්න පුළුවන් වර්ග අඩි ප්‍රමාණය අඩුයි. මේක කිලෝ 3, කිලෝ 9, කිලෝ 15, කිලෝ 30 වගේ පැක් වලින් ගන්න පුළුවන්.
සාමන්‍යයෙන් කිලෝ 15 පැක් එකෙන් වර්ග අඩි 100 ක් ගාන්න පුළුවන්. කිලෝ 15 වෙළඳපොල මිල 9555/= වෙනවා. නමුත් 7450/= වගේ ඩිස්කවුන්ට් දාලා ගන්න පුළුවන්. කිලෝ 30 ගන්නවානම් 13000 කට වගේ ඩිස්කවුන්ට් අඩු කරලා ගන්න පුළුවන්.
![]()
මේකත් ගාල උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් හොඳයි. ඒ බෙඩ් එක දානකොට මෙයාලගේම තියෙනවා dr fixit 101 super latex කියලා නිෂ්පාදනයක්, ඒක සිමෙන්ති වලට මික්ස් කරලා ගෑවම වෝටර් ප්රෝෆින් ගතිය වැඩිවෙනවා. සාමන්යෙන් සිමෙන්ති කොට්ටයකට 200ml ඇති. ඒක රුපියල් 150 ක් වගේ වෙන්නේ.
![]()
Nippolac flex 400
මේක නිපොලක් කම්පැනි එකේ එන අර වගේම සිමෙන්ති වගේ කුඩකුයි, ගම් එකකුයි එක්ක එන වෝටර් ප්රූෆින් විසඳුමක්. උඩ කියල තියෙන විදියටම තමයි ගාන්න තියෙන්නේ. වර්ග අඩි ප්‍රමාණයත් ඒ වගේම අඩු ප්‍රමාණයක් තමයි ගාන්න පුළුවන්. මිල ගණන් dr fixit වලට සාපේක්ෂව අඩුයි.
![]()
තව මේ වගේ මෙතඩ් එකට ගාන්න පුළුවන් විසඳුම් ගොඩක් තියෙනවා. උඩ කියලා තියෙන දෙක තමා ජනප්‍රිය. නැත්නම් ජැට් ලගේ සිකා කියලා වෝටර් ප්රෝෆින් සොල්යුෂන් එකක් තියෙනවා. ඒක ජර්මන් නිෂ්පාදනයක්. තාම වැඩිය මාකට් එකේ ජනප්‍රිය නැහැ.
මේ වගේ විසඳුමකට යන්න බැරිනම් තරෝසීල් වගේ වැඩි දියුණු කරපු විසඳුමක් නිපොලක් වලින් හඳුන්වලා දීලා තියෙනවා. flex 200 කියලා, කිලෝ 20 බෑග් එකක්ම 7000 ගානයි වෙන්නේ. මේක මාකට් එකට තාම ආවා විතරයි.
තව වෝටර් ප්රූෆින් කරනකොට
-ස්ලැබ් එක හොදන් පිරිසිදු කරගන්න මුලින්ම
-ස්ලැබ් එක ලෙවල් නැත්නම් ලෙවල් කරගන්න, නැත්නම් වතුර පිරිලා පස්සේ වෝටර් ප්රූෆ් කරන ලේයර් එක කඩාගෙන එනවා
-මුළු වලට දැල් එලන්න (ෆයිබර් ග්ලාස් ටේප් කිව්වම දන්නවා)
- ගාන්නේ මොකක් උනත් දෙපැත්තට ගාන්න
- සොලුයුෂන් එකට පස්සේ සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් වැඩිය හොඳයි. ඕනනම් සිමෙන්ට් බෙඩ් එක උඩිනුත් වෝටර් ප්රූෆින් තීන්ත එකක් ගාන්න. ගෑවට පස්සේ ඒක උඩ ඇවිදින්න පුළුවන් එකක්
- හොඳම දේ තමයි තමන් තෝරගත්ත විසඳුමට අදාළ කම්පැනි එකට කතා කරන්න, එයාලා එයාලගේ ටීම් එකක් එවනවා බලන්න. බලලා එයාලා ස්ලැබ් එක බලලා, හරියටම ගැලපෙන විසඳුම, කොච්චර යනවද? ඒකට යන වියදම කියනවා. dr fixit, jat sika ඒ වගේ කරනවා.
බැරලාස්ටික් , සයිපෙක්ස් ගැන මේ ත්‍රෙඩ් එකේ විස්තර තියෙනවා.
https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/
slab eke yati paththen ganna thiyenne monawada? water leak walata? beem ekakui biththiyai set wena atharakata?වෝටර් ප්රූෆ් සොල්යුෂන්ස් ගොඩක් දැන් මාකට් එකේ තියෙනවා,