ගෙවල් හදන අයට inside information එකක්!

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙහෙම කතාවක් තිබුනා මචන් 👇, ඒකයි ඇහුවේ
    ප්‍රයිමර් පොදුවේ නිපොලක් නරකයි කියල කියන්න බෑ
    ඔටෝ පේන්ට්ස් වලින් කොස්වේ ජනප්‍රිය උනාට සමහරු ස්ප්‍රේ පේන්ට්ස් ටික කෝස්වේ අරන් QD ප්‍රයිමර් එක විතරක් නිපොලක් ගන්න අයත් ඉන්නවා,

    කොස්වේ දැන් කරන්නේ ඒසියන් පේන්ට්ස් ලා, මිල ගණන් වැඩියි සාපේක්ෂව,
    මම දන්නා තරමින් නම් නිපොලක් එහෙම අවුලක් නැහැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මෙහෙම කතාවක් තිබුනා මචන් 👇, ඒකයි ඇහුවේ

    ප්‍රයිමර් පොදුවේ නිපොලක් නරකයි කියල කියන්න බෑ
    ඔටෝ පේන්ට්ස් වලින් කොස්වේ ජනප්‍රිය උනාට සමහරු ස්ප්‍රේ පේන්ට්ස් ටික කෝස්වේ අරන් QD ප්‍රයිමර් එක විතරක් නිපොලක් ගන්න අයත් ඉන්නවා,

    කොස්වේ දැන් කරන්නේ ඒසියන් පේන්ට්ස් ලා, මිල ගණන් වැඩියි සාපේක්ෂව,
    මම දන්නා තරමින් නම් නිපොලක් එහෙම අවුලක් නැහැ
    නෑ මචං...
    QD මෙට්ල් ප්‍රයිමර් එකේනං, කෝස්වේ එකෙයි, නිපෝන් එකෙයි පැහැදිලි වෙනසක් තියෙනව....

    නිපෝන් එකේ බොන්ඩ් එකේ මොකක් හරි අවුලක් තියෙනව. ගැල්වනයිස් බොක්ස් බාර් වල ගෑවම නියපොත්තෙන් සීරුවත් පොතු ගැලවෙනව.

    කෝස්වේ එක එහෙම නෑ. හොඳට අල්ලල හිටිනව....
    අත්දැකීමෙන් කිවුවෙ.
    ගෙදර වැඩකට ගෙනත් මම හෙන පරිප්පුවක් කෑව...

    වුඩ් ප්‍රයිමර් ගැනනං දන්නෙ නෑ.
    නිපෝන් වුඩ් වෝටර් බේස් එකනං හොඳයි....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවේ ජරාව ට වඩා පිටරට ලාභ හොඳ බඩු තියෙනවා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ මචං...
    QD මෙට්ල් ප්‍රයිමර් එකේනං, කෝස්වේ එකෙයි, නිපෝන් එකෙයි පැහැදිලි වෙනසක් තියෙනව....

    නිපෝන් එකේ බොන්ඩ් එකේ මොකක් හරි අවුලක් තියෙනව. ගැල්වනයිස් බොක්ස් බාර් වල ගෑවම නියපොත්තෙන් සීරුවත් පොතු ගැලවෙනව.

    කෝස්වේ එක එහෙම නෑ. හොඳට අල්ලල හිටිනව....
    අත්දැකීමෙන් කිවුවෙ.
    ගෙදර වැඩකට ගෙනත් මම හෙන පරිප්පුවක් කෑව...

    වුඩ් ප්‍රයිමර් ගැනනං දන්නෙ නෑ.
    නිපෝන් වුඩ් වෝටර් බේස් එකනං හොඳයි....
    මම @XibitZ , @kukkupatiya මේ දෙන්නටම PM දැම්මා මචන් තවම reply නෑ
     
    • Wow
    Reactions: PHBhagya

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Dulux New Prices - effective from 7th Feb

    Pentalite B/White 20 - 29425 (old) ->38255 (new)
    Pentalite B/White 10 - 13435 (old) -> 20020 (new)

    Dulux Weather shield 20 - 35280 (old) -> 47695 (new)
    Dulux Weather shield 10 - 18900 (old) -> 24570 (new)

    Waterbase Woodguard All in one 4l - 13870 (old) -> 18030
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Dulux New Prices - effective from 7th Feb

    Pentalite B/White 20 - 29425 (old) ->38255 (new)
    Pentalite B/White 10 - 13435 (old) -> 20020 (new)

    Dulux Weather shield 20 - 35280 (old) -> 47695 (new)
    Dulux Weather shield 10 - 18900 (old) -> 24570 (new)

    Waterbase Woodguard All in one 4l - 13870 (old) -> 18030
    🥺
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Dulux New Prices - effective from 7th Feb

    Pentalite B/White 20 - 29425 (old) ->38255 (new)
    Pentalite B/White 10 - 13435 (old) -> 20020 (new)

    Dulux Weather shield 20 - 35280 (old) -> 47695 (new)
    Dulux Weather shield 10 - 18900 (old) -> 24570 (new)

    Waterbase Woodguard All in one 4l - 13870 (old) -> 18030
    Parana stock 4l gatta ada 5300ta

    me katawa atta den brilliant white pentalite 4l 8000 and whether shield 10000
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    s -lon මිල වැඩි වීම 50%
    ඔරේන්ජ් වයර් හා සොකට්ස් මිල වැඩි වීම - 30%
    ජැට් මිල වැඩිවීම - 30%
    කන්සායි තීන්ත මිල වැඩි වීම - 30%
    ඩියුලක්ස් 30% කින් මිල වැඩි කළා, දැන් නැවත 15% කින් මිල වැඩි කිරීමට සූදානම් වෙනවා
    නිපොලක් රේන්ජ් එකම 10% බැගින් දෙවරක් මිල වැඩි උනා

    මිල වැඩිවීම ගැන අදහසක් ගන්න ගණන් ටිකක් පහතින් දාන්නම්

    එස්ලෝන් බාගේ බටේ තිබ්බේ 290-300 අතරේ දැන් බටයක් 570 ක් වෙනවා
    වයරින් වයර් රෝල අන්තිමට තිබ්බේ 4020/= දැන් 4925/=
    13 ප්ලග් බේස් එක තිබ්බේ 585, දැන් 790 යි

    කොස්වේ පිලර් 20 දැන් 11300/= ක් වෙනවා
    නිපොලක් ෆිලර් 20 - 8350
    කාන්සායි ෆිලර් 20 - 8550

    නිපොලක් ඇතුලට ගාන සුදු ලීටර් 20 - 31540
    නිපොලක් එලියට ගැන සුදු ලීටර් 20 - 40180

    ඩියුලක්ස් ඇතුලට ගාන ලීටර් 20 තිබ්බේ 38255, ඉස්සරහට 44000 කිට්ටුවට එනවා

    පිත්තල බඩු ගත්තොත් ජනෙල් වලට අල්ලන 4 x 2 1/2 කෑල්ලක් (මෙල්වා) තිබුනේ 290 වගේ, දැන් 400 පනිනවා

    ජැට් එකේ ප්‍රයිස් 30% කින් වැඩි කළා
    අලුත් මිල
    ඩයි 500 - 1950 , ලීටර් 1 - 3774, ලීටර් 4 - 14597, ලීටර් 6 - 20895
    ටොප් කෝට් 500 - 3425, ලීටර් 1 - 6578, ලීටර් 4 - 13823, ලීටර් 6 -27646

    පොලික්‍රොම් කන්ඩියුට් බට
    බාගේ බටේ - 278
    තුන් කාල - 344
    අගල - 462

    රයිනෝ වැලිකොළ
    වෝටර් සෑන්ඩ් - 177
    වයිට් සෑන්ඩ් -145

    තාම wapp වැඩි කරේ නැහැ, අප්‍රේල් වලින් පස්සේ මිල වැඩි කරනවා,

    දැන් තියෙන ස්ටොක් එක විකුණන එක පාඩුයි කියලා ගොඩක් අය කඩ වහලා, කම්පැනි වලිනුත් බඩු එන්නේ නැහැ, රෝ මැටීරියල් වරායේ හිර වෙලා,

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    C7wdjbs.gif
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ලබන මාසේ ඉදන් paint manufacture assosciation සහ concumer affair authority එකතුවෙලා ලංකාවේ හැම තීන්ත වර්ගයකම ගහලා තියෙන මිල අඩු කරලා, කඩේට ලබා දෙන ඩිස්කවුන්ට් එක උපරිම 40% කරන්න තීරණයක් අරන් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයාට 20% ක අවම ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් (අඩුම 20% සිට 40% දක්වා) 40% ඉක්මවා ඩිස්කවුන්ට් ලබාදෙන කඩවලට නීතිමය පියවර ගන්නත් තීරණය කරලා තියෙනවා. වෙනදා වගේ වැඩි ප්‍රමාණයෙන් මිලදී ගන්නා අයට ලබාදුන්නු ෆ්‍රී ඉශු ලබා දෙන්නෙත් නැහැ. කොටින්ම කඩේට ලැබෙන්නේ 40% විතරයි. මීට අමතරව කම්පැනි වලින් අමතර ඩිස්කවුන්ට් දුන්නොත් ඒ යට විරුද්ධවත් පියවර ගන්නවා කියනවා.

    මේකෙන් වෙන බලපෑම මොකද්ද?

    දැනට තියෙන තීන්ත මිලේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. සැලකිය යුතු ගානක් නෙමේ. මොකද කම්පැනි වලින් MRP adjust කරන්නේ දැනට කඩේට වැටෙන මිලටම දෙන්න බලාගෙන, හැබැයි ෆ්‍රී ඉශු අනන් මනං නවතින නිසා තරඟකාරී තීන්ත වල මිල ටිකක් ඉහල යන්න පුළුවන් (උදා - බ්‍රිලියන් වයිට් ඉමල්ෂන් 20l වගේ)

    ඒ වගේම කලින් පාරිභ්ගිකයාට ලබා දෙන උපරිම ඩිස්කවුන්ට් එකක් ගැන සඳහනක් තිබ්බේ නැහැ, undercut කරන්න බැරි වෙන්න කලින් පාරිභ්ගික පනතේ තිබ්බත් ඒක ක්‍රියාත්මක කරන්න විධියක් තිබුනේ නැහැ එක එක කම්පැනි වල ඩිස්කවුන්ට් එක වෙනස් නිසා, දැන් හැම කම්පැනි එකෙන්ම 40% දෙනකොට 40% වඩා පරිභ්ගිකයාට දෙන්න පුළුවන් කමක් තිබුනත් බිලක් ඉදිරිපත් කලොත් කඩේ වහන්න පුළුවන් අවුරුදු දෙකක් යනකන්, ඒක හින්දා අත දිග ඇරලා ඩිස්කවුන්ට් දීපු අය එහෙම නොදී ඉන්න පුළුවන් ඉස්සරහට

    අද හෙට ගන්න ඉන්න අය දැන්ම තීන්ත ගත්තට පාඩුවක් නැහැ, හැබැයි අවුරුද්දක් දෙකකින් නම් ඕන වෙන්න දැන්ම ගන්න එපා, ඒ වෙනකොට මේක කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ,

    jat waterbase එහෙම ගන්න ඉන්නවනම් මේ මාසෙම ගන්න, මේ මාසේ ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා, හැබැයි ඩිස්කවුන්ට් එක කඩෙන් ඉල්ලල්ලා ගන්න, කලින් කඩෙන් දුන්නේ 30% නම් මේ මාසේ 40% ක් උනත් වෝටබේස් වලට ගන්න පුළුවන්, හැබැයි මේ මාසේ විතරයි.

    කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ

    සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා,

    ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ

    ------ Post added on Jan 20, 2026 at 10:14 AM

    ------ Post added on Jan 20, 2026 at 10:17 AM