Slack Huddle internet packges

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,016
    2,483
    113
    යාලුවනේ google Meet, Zoom data පැකේජ් තිබ්බට slack video conference වලට ලංකාවේ යුස් කරන්න පුළුවන් පැකේජ් එකක් තියෙනවද ? Dialog එකේ මේ video conference එකක් තියෙනවා. මේක use කරන්න පුලුවන්ද මචන්ලා ?
    Screenshot 2023-07-05 at 20.37.23.png