Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පරිපාලන විභාගය සමත් උනාම මොනවගේ ජොබ්ද කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar559153_9.gif
    පරිපාලන ජොබ්
     
    • Like
    Reactions: Mewan_Rose

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ආයතන පරිපාලනය. ඔය කොමසාරිස්ලා, උප කොමසාරිස්ලා, දිසාපති වෙනකන් ගියහෑකි.
    අවුල තමා
    8පාස් දේශපාලුවන්ගෙන් උපදෙස් ගෑනීමට සිදුවීම.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආයතන පරිපාලනය. ඔය කොමසාරිස්ලා, උප කොමසාරිස්ලා, දිසාපති වෙනකන් ගියහෑකි.
    අවුල තමා
    8පාස් දේශපාලුවන්ගෙන් උපදෙස් ගෑනීමට සිදුවීම.

    Giya haki ewa nemeyi
    Mulinma krnna thiyena ewa
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    Mulinma Karanna Tiyenne Wibage pass wenna cut off ekata udin . laksayak withara exam liyanawa , Uparima 200k withara ganne.

    pass unatama madi, mokada interview 1k thiyanawa.
    passe sahakara widiyata waeda puruduwenawa,
    thaena ena hatinam dhannae