උඹල මේකේ අඩු කුලේ අඩු කුලේ කියල කීවට මම හිතුවෙ නෑ ඒක එච්චර. මට මේ දවස්වල කෝස් එකක් කරන්න වෙලා තියෙනව වයිෆ් එක්ක රට පනින්න, ඉතින් ඒක කරනගමන් ඉන්නෙ එතනදි හම්බුන උන් එක්ක තමයි මට තේරුනේ උඹල මේ අඩුකුලේ කියල කියන්නෙ මොනවගේ උන්ටද කියල. හෙනම නූගත් මරි මොංගල් උන්ට නේද උඹල අඩුකුලේ කියන්නෙ. පුදුම අද්දැකීමක් මේදවස්වල ලබන්නෙ මම. වහ කනව මීට සනීපයි. 

