අඩු කුලේ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,933
    17,152
    113
    උඹල මේකේ අඩු කුලේ අඩු කුලේ කියල කීවට මම හිතුවෙ නෑ ඒක එච්චර. මට මේ දවස්වල කෝස් එකක් කරන්න වෙලා තියෙනව වයිෆ් එක්ක රට පනින්න, ඉතින් ඒක කරනගමන් ඉන්නෙ එතනදි හම්බුන උන් එක්ක තමයි මට තේරුනේ උඹල මේ අඩුකුලේ කියල කියන්නෙ මොනවගේ උන්ටද කියල. හෙනම නූගත් මරි මොංගල් උන්ට නේද උඹල අඩුකුලේ කියන්නෙ. පුදුම අද්දැකීමක් මේදවස්වල ලබන්නෙ මම. වහ කනව මීට සනීපයි. :rolleyes2:
    Caregiver neda?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,784
    9,259
    113
    Galaha
    Caregiver neda?
    kiyanna ba bro. passe kiyannam.

    germany wala it/tech field eka full fucked up afaik
    ow bn mama 3d animation & vfx ehema kare dan poddak aul. dan wife ekka eyage msc eka iwara unama yanna lasthiwela inne. IT job ekak newei ehe gihin karanna hithan inne. ekai me aula une. mama hithanwa issarahata mage field eka thawa fucked wei kiyala ekai.
    ------ Post added on Oct 10, 2026 at 7:21 PM
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    902
    93

    hope you all the best machn, අපි කාටත් ඉස්සරහට එන විදියට adapt වෙන්න වෙනව
     
    • Like
    • Love
    Reactions: wpril5 and max_pain

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,933
    17,152
    113
    kiyla wadak na bn. ehe gihin IT field eke job set wenne nane bn. monawa hari karanna epai. lat ekak hari gahagena inna wenawane.
    Awulak na ban. Salli hamba wenawa nan one magulak karapan. Kotuwe station eke toilet wage ewa na ban. Honda supiri ewa tiyenne.
    Caregiver awulak na. Lankawe innawata wada sape inna puluwan. Ehe unta umbe jathake & umba monada karanne kiyana eka wadak na. Hamoma minissu. Echcharai
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    902
    93
    europe යන එක බයානක නැද්ද බන්. specially germany ukraine වලට support කරන හින්දා ගිය මාසෙ germany airport එකක්ට ඩ්‍රෝන් එකකින් ගැහුව, russian students ලා වගේකුත් ඩිපෝට් කරා ඊට පස්සෙ. ලෝකෙ දැන් කොහෙවත් stable නැ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,784
    9,259
    113
    Galaha
    Awulak na ban. Salli hamba wenawa nan one magulak karapan. Kotuwe station eke toilet wage ewa na ban. Honda supiri ewa tiyenne.
    Caregiver awulak na. Lankawe innawata wada sape inna puluwan. Ehe unta umbe jathake & umba monada karanne kiyana eka wadak na. Hamoma minissu. Echcharai
    මම මිනිස්සුන්ගෙ රස්සාවට සමාජ මට්ටමට මුදල් හදල ඇති නැති එකට මොකුත් කියන්නෙ නෑ. මම මේ කියන්නෙ හරක් වගේ ගොං වැඩ වලි මෙතන ඉන්න උන් වෙනම ලෙවල් එකක් අපිට සෙට් වෙන්නෙ නෑ, මම කවදවත් හිතුවෙ නෑ මෙහෙම මිනිස්සු මට හම්බෙයි කියලා. මොනවත් කීවට තේරෙන්නෙත් නෑ හැදෙන්න උත්තාස කරන්නෙත් නෑ මුන්. අපිට හදන්නත් බෑනේ.
     
    • Like
    Reactions: CoolMan88

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    902
    93
    මම මිනිස්සුන්ගෙ රස්සාවට සමාජ මට්ටමට මුදල් හදල ඇති නැති එකට මොකුත් කියන්නෙ නෑ. මම මේ කියන්නෙ හරක් වගේ ගොං වැඩ වලි මෙතන ඉන්න උන් වෙනම ලෙවල් එකක් අපිට සෙට් වෙන්නෙ නෑ, මම කවදවත් හිතුවෙ නෑ මෙහෙම මිනිස්සු මට හම්බෙයි කියලා. මොනවත් කීවට තේරෙන්නෙත් නෑ හැදෙන්න උත්තාස කරන්නෙත් නෑ මුන්. අපිට හදන්නත් බෑනේ.
    අවුරුදු 25 පස්සෙ ඉතින් මනුස්සයෙක්ගෙ ක්‍රියා චරියාව වෙනස් කරන්න බැ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,784
    9,259
    113
    Galaha
    europe යන එක බයානක නැද්ද බන්. specially germany ukraine වලට support කරන හින්දා ගිය මාසෙ germany airport එකක්ට ඩ්‍රෝන් එකකින් ගැහුව, russian students ලා වගේකුත් ඩිපෝට් කරා ඊට පස්සෙ. ලෝකෙ දැන් කොහෙවත් stable නැ
    මම ගියොත්නම් යුරෝපෙට newclearවත් ගහනව මගේ ලක් එක ඒතරම් හොඳයි. බලහන්කෝ මම ලංකාවෙන් ගිය දවසට ලංකාවට කිරි උතුරනව වගේ හරියයි. මගෙ ලක් එකේ අවුලක් තියෙන්නෙ බං. :lol:
     
    • Haha
    Reactions: hu KANNA

    Champ_01

    Active member
  • May 25, 2017
    370
    58
    28
    Silicon Valley
    Sorry bro danma kiyanna ba mama meka iwara karala certificates tika athata gattama kiyannam :rofl:
    එල බං.. කෝස් එක මොකක් වුනත් කමක් නෑ බං.. ජොබක් කරලා ගානක් හොයන් ශේප් එකේ ගේම ගහන් ඉන්න පුළුවන්නං එච්චරයි.. දැන් කාලේ වයිට් කොලර් ජොබ්ස් කරනවට වඩා බ්ලූ කොලර් ජොබ්ස් වලට ඩිමාන්ඩ් එක වැඩි..

    වැඩේ ගොඩ ගියාම අපිටත් කියපං පාත් එක. :rofl:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,309
    18,243
    113
    35
    Spain
    උඹ හරියටම හරි මචං. ඔය කියන සිද්දි ඔය විදියටම මෙතනත් වෙනව. මට ඕව සෙට් වෙන්නෙ නෑ දවසක් ගොං ආතල් අරන් මට තද වෙලා මම අනම් මනම් කීව දැන් මගේ ගාව ගොන් ආතල් දන්නෙ නෑ. මට මාර ස්ට්‍රෙස් හෙට උදේ ඒකට යන්න තියෙනව කියල මතක් වෙනකොට. මම මේ කොවිඩ් වලින් පස්සෙ ඉස්සරවෙලාම මෙහෙම මිනිස්සු ටිකක් ආශ්‍රයට වැටුනෙ. මට කවදාවත් මෙහෙම මෝඩ ආතල් ගනන් උන් සෙට් එකක් සෙට් වෙලාම නෑ.
    උඹ ඕව හිතන්න එපා. වැඩේ කරා මාරු වුනා. එච්චරයි ඕන.
     
    desh26

    Active member
  • Jan 1, 2026
    91
    138
    33
    දැන් කොහෙත් quality මිනිස්සු අඩුයි බං. ගොඩක්ම ඉන්නෙම manners, ethics, common sense, නැති අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති self-centered උන්. තැනකට ගියාම සක්කිලි වගේ හැසිරෙන්නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,099
    11,506
    113
    උඹලත් ඒ අද්දැකීම විඳලම බලන්න ඕන එතකොට තේරෙයි. මම මරනව වගේ ඕයි මේකට යන්නෙ නොගිහින් බැරි නිසා.
    තව සතියක් විතර යන්න තියෙන්නෙ ඊට පස්සෙ ඒ කරුමෙත් ඉවරයි.
    podi examples tikakut denna wuna siddi gana kiyalaa epaa wenna. :D

    europe යන එක බයානක නැද්ද බන්. specially germany ukraine වලට support කරන හින්දා ගිය මාසෙ germany airport එකක්ට ඩ්‍රෝන් එකකින් ගැහුව, russian students ලා වගේකුත් ඩිපෝට් කරා ඊට පස්සෙ. ලෝකෙ දැන් කොහෙවත් stable නැ
    උඹ ඔහොම කියන්නෙ නැ නෙ ජර්මන් විසා එකක් සෙට් වුනොත්.
    ------ Post added on Oct 10, 2026 at 8:26 PM
     
    • Sad
    Reactions: max_pain

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,212
    113
    34
    Kalutara
    ට්‍රිප් එකක් ගියාම සෙනගක් මැද්දේ පොදු ස්තානෙක සද්දෙට JBL එකක් දාගෙන නටනවා වගේ උන් සෙට් එකක් එක්කද ඉන්නේ?
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,784
    9,259
    113
    Galaha
    එල බං.. කෝස් එක මොකක් වුනත් කමක් නෑ බං.. ජොබක් කරලා ගානක් හොයන් ශේප් එකේ ගේම ගහන් ඉන්න පුළුවන්නං එච්චරයි.. දැන් කාලේ වයිට් කොලර් ජොබ්ස් කරනවට වඩා බ්ලූ කොලර් ජොබ්ස් වලට ඩිමාන්ඩ් එක වැඩි..

    වැඩේ ගොඩ ගියාම අපිටත් කියපං පාත් එක. :rofl:
    අනිවා බං. මේ වැඩේ ඉවර උනාමම කියන්නම්. කවුරු හරි ගොඩයන්න ඕන. මම මොකක්ද කරන්නෙ කියල කියන්නෙ නැත්තෙ මෙතනට චාටර් උනොත් කියල. මම තව ටික දවසක් යන්න එපැයි ඒකයි. ගිහින් ඉවර උනාම සියලූම සිද්දි ටික දාන්නම්කො.
    ට්‍රිප් එකක් ගියාම සෙනගක් මැද්දේ පොදු ස්තානෙක සද්දෙට JBL එකක් දාගෙන නටනවා වගේ උන් සෙට් එකක් එක්කද ඉන්නේ?
    ඔව් බං සවුන්ඩ් සීන් එකකුත් තියෙනව. අපිට ප්‍රොජෙක්ටර් ගහල පාඩම් කියල දෙන්නෙ. කීප දෙනෙක් ඉන්නව ප්‍රොජෙක්ටර් එකට ෆෝන් එක කනෙක්ට් කරල ගොන් ආතල් දෙන. සමහර වෙලාවට ප්‍රොජෙක්ටර් එකෙන් අපේ ෆේස්බුක් ප්‍රෝෆයිල් එකට ගිහින් ඒකේ පින්තූර කාල්ස් එකට පේන්න දානව. මගේනම් නෙවෙයි ලෙක්චර්ස් කරන උන්ගෙ. උනුත් මොකුත් කියන්න බැරි කමට කට වහන් ඉන්නවා. තව පඩමක් උවමනාවෙන් කරන වෙලාවට සින්දු දානව. එකක් නෙවෙයි ගොං ආතල්.