ඔයවගේ බේසිකයො රට ගියාම ලංකාවේ නමත් කනවාඅනිවා බං. මේ වැඩේ ඉවර උනාමම කියන්නම්. කවුරු හරි ගොඩයන්න ඕන. මම මොකක්ද කරන්නෙ කියල කියන්නෙ නැත්තෙ මෙතනට චාටර් උනොත් කියල. මම තව ටික දවසක් යන්න එපැයි ඒකයි. ගිහින් ඉවර උනාම සියලූම සිද්දි ටික දාන්නම්කො.
ඔව් බං සවුන්ඩ් සීන් එකකුත් තියෙනව. අපිට ප්‍රොජෙක්ටර් ගහල පාඩම් කියල දෙන්නෙ. කීප දෙනෙක් ඉන්නව ප්‍රොජෙක්ටර් එකට ෆෝන් එක කනෙක්ට් කරල ගොන් ආතල් දෙන. සමහර වෙලාවට ප්‍රොජෙක්ටර් එකෙන් අපේ ෆේස්බුක් ප්‍රෝෆයිල් එකට ගිහින් ඒකේ පින්තූර කාල්ස් එකට පේන්න දානව. මගේනම් නෙවෙයි ලෙක්චර්ස් කරන උන්ගෙ. උනුත් මොකුත් කියන්න බැරි කමට කට වහන් ඉන්නවා. තව පඩමක් උවමනාවෙන් කරන වෙලාවට සින්දු දානව. එකක් නෙවෙයි ගොං ආතල්.
Ha ha oka iwara unahama unge wisthare dapan balanna.