ah a dwas wala nm IC unath hndayi neda bnIC 1 ද කොහෙද
dan ticac adu wela neda thyenne
ah a dwas wala nm IC unath hndayi neda bnIC 1 ද කොහෙද
මචං ලෝකේ custom brokers කියල කට්ටියක් ඉන්නවා ලෝකයේ හැම රේගුවකම. රේගු කටයුතු කරන්නේ එයාලා. සාමාන්‍ය මිනිස්සු වරායට ඇවිල්ලා වාහන ක්ලියර් කරගෙන
යන්නෙ නෑ. Custom brokers ලා එක එක භාණ්ඩ හෝ වාහන නිෂ්කාශනය කරන්න ගන්න අයකරන ගානක් තියෙනවා. ඕනේ තරම් custom brokers ලා ඉන්නවා. quotation එකක් අරන් විශ්වාසවන්ත කෙනෙක්ට කියලා ඒක කරගන්න පුළුවන්.
ඔයා ඔය කියන වාහනයක් ගත්තොත් ඒක ක්ලියර් කරද්දී වරාය ගාස්තු, ගුදම් ගාස්තු සහ transport වගේ වියදම් සහ අදාල කස්ටම් broker ගේ ගාස්තුවට ඇතුලත් වෙනවා. රුපියල් තිස් දහසක විතර වෙයි හම්බන්තොටින් ගන්න වාහනේකට. ඩියුටි වලට අමතරව.
ඩියුටි ගෙවන්න ඕන ඒක සිස්ටම් එකෙන් ගෙවන්නෙ. රිසීට් එකක් හම්බෙනවා.
customs eken ඉල්ලුවා කිව්වට ඊට වඩා සත පහක් වත් දෙන්න එපා. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ කස්ටම් එකේ මහත්තයාට දෙන්න කියලා wharf clark එක එක ගණන් ඉල්ල ගන්නවා. අපේ මිනිස්සු දන්නෙත් නෑ. ඒ නිසා එහෙම සල්ලි දෙන්න යන්න එපා. clearing වලට ගාන කතා කරගන්න. එතනින් එහාට උන් කියන කතා වලට සල්ලි දෙන්න යන්න එපා. මොකද සල්ලි ගත්තත් ගන්න කෙනා රිසිට් එකක් කඩලා දෙන්නෙ නෑනේ.
ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි හමුදාවෙන් දැම්මත් clearing charges ඔය ගානම ඔයාට වියදම්කරන්න වෙනවා වාහනයක් clear කරන්න නම්. ලෝකේ හැම තැනම එහෙමයි. මොකද කස්ටම් brokers la ඇඟේ අමාරුවට වරාය කට්ට කාලා duty ගෙවලා පෝලිමේ ඉඳලා වාහන අරගෙන ඔයාට ගෙනත් දෙන්න නෑ.
ඔය මානසිකත්වෙ තියන් නම් රට හැදෙන්නෙ නෑ. නීතියට පිටින් නම් තියෙන්නේ මිලියන ගණන් උනත් එකයි රුපියල් 10 උනත් එකයි. කථා කරන්න ඕන, සටන් කරන්න ඕන මිලියන ගනන් හොරකම් කරන එකාටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා.ඒලෙවල් ගොඩ දාලා විභාග ලියලා අවුරුදු ගනන් බලන් ඉදලා රස්සාව අරන් ටැක්ස් නැතුව හරි නිකන් හරි සෙන්ට් බෝතලයක්, සපත්තු ජෝඩුවක්, සෙටප් එකක් වගේ හම්බවෙන එවුන්ට මිලියන ගනන් හොරකම් කරන උන් කියනවා හොරු ලු...![]()
![]()
![]()
Me kathawa aththa. Othana ewelawata inna customs offficer gahana eka thama. Ehema aduwata gahana contact eken passe wenath mokak hari udawwak hambenawa.නීත්‍යානුකූලව ගෙන්නන වාහන වලින් ගහන්න බෑ... මාරු උදාහරනේ අරන් තියෙන්නෙ පැහැදිලි කරන්න. වාහන ගෙන්නන්න පිට රටින් නැවට දාපු තැන ඉඳලා RMV එකේ රෙජිස්ටර් කරලා පාරිභෝගිකයා අතට ලබෙනකන්ම ඒ හැම තැනකම ලියාපදිංචි වෙනවා. ඒ හින්දා ගොඩක් ඉස්සර වාහන වලින් ගහපු ගැහිලි දැන්RMV එකයි රේගුවයි ලින්ක් කරාට පස්සෙ ගහන්න බෑ.
වාහන හැර අනිත් සියලු දේවල් වලින් ජරාව කන්න පුළුවන්.
Rules & Regulations කිසිම දෙයක් නැති ආයතනයක්. ඔය මගුලෙ ඉන්න එකෙක්වත් දන්නෙ නෑ භාණ්ඩයක් ගෙන්නන්න කලින් කොච්චර tax ගහනවද කියන්න. Tax ගහන්නෙ ඒ වෙලාවට එතන ඉන්න කස්ටම් ඔෆිසර්ගෙ හිතු මනාපෙට. එතකොට තේරෙනවනෙ පගාව ගන්න පුලුවන්ද බැරිද කියලා.
උඹ කියනවනෙ බොහොම සීමිත පිරිසකට ලොකු ලොකු අවෝඩ්ස් හම්බවෙන්නෙ කියලා. කතාව එහෙමනම් කොහොමද හැම කස්ටම් ඔෆිසර්ම සුපිරි ජීවිතයක් ගත කරන්නෙ? උඹ දන්න එක කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවද සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන?
වත්කම් බැරකම් ප්‍රකාෂනම් ඔය රාජපක්ෂලත් චන්දෙ ඉල්ලන්න ආපු කාලෙ ඉඳන් දෙන්නෙ. මොකුත් වංචාවක් කරලා තියනවා කියල කිසිම තැනක හොයාගන්න නෑ![]()
![]()
හරියට හරි බන්... ඒත් ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ... එහෙම උනොත් කී දෙනෙක්ගේ රස්සා නැති වෙනවා කියලද උඹ හිතන්නේ....ඔය මානසිකත්වෙ තියන් නම් රට හැදෙන්නෙ නෑ. නීතියට පිටින් නම් තියෙන්නේ මිලියන ගණන් උනත් එකයි රුපියල් 10 උනත් එකයි. කථා කරන්න ඕන, සටන් කරන්න ඕන මිලියන ගනන් හොරකම් කරන එකාටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා.
නීත්‍යානුකූලව ගෙන්නන වාහන වලින් ගහන්න බෑ... මාරු උදාහරනේ අරන් තියෙන්නෙ පැහැදිලි කරන්න. වාහන ගෙන්නන්න පිට රටින් නැවට දාපු තැන ඉඳලා RMV එකේ රෙජිස්ටර් කරලා පාරිභෝගිකයා අතට ලබෙනකන්ම ඒ හැම තැනකම ලියාපදිංචි වෙනවා. ඒ හින්දා ගොඩක් ඉස්සර වාහන වලින් ගහපු ගැහිලි දැන්RMV එකයි රේගුවයි ලින්ක් කරාට පස්සෙ ගහන්න බෑ.
වාහන හැර අනිත් සියලු දේවල් වලින් ජරාව කන්න පුළුවන්.
Rules & Regulations කිසිම දෙයක් නැති ආයතනයක්. ඔය මගුලෙ ඉන්න එකෙක්වත් දන්නෙ නෑ භාණ්ඩයක් ගෙන්නන්න කලින් කොච්චර tax ගහනවද කියන්න. Tax ගහන්නෙ ඒ වෙලාවට එතන ඉන්න කස්ටම් ඔෆිසර්ගෙ හිතු මනාපෙට. එතකොට තේරෙනවනෙ පගාව ගන්න පුලුවන්ද බැරිද කියලා.
IC 1 ද කොහෙද
ඔව් උපාධි නෑ පියාට.
තාත්ත විස්තර මුකුත් කියලා නෑ හරියට. අයි සී යන්න උපාධියක් ඕනෙ නෑ
------ Post added on Jan 24, 2021 at 11:53 PM
අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මචං. ලෝකේ ඕනම කස්ටම් එකක හිඟන්නෝ නෑ මචං. හැමෝම හොඳ ජීවිතයක් ගත කරනවා. හොඳ පඩියක් හම්බෙනවා. හැම රටකම කස්ටම් කියන්නේ සුපිරි ජොබ් එකක්. ලංකාවෙත් වගේ තමයි. මොකද බං කරන්නේ ඒකට.අවුරුදු තිස් දෙකක් රස්සාව කරද්දි කොච්චර reward හම්බෙනවද මචං.ඒ ඒ රස්සාවේ හැටි.උඹ කියනවනෙ බොහොම සීමිත පිරිසකට ලොකු ලොකු අවෝඩ්ස් හම්බවෙන්නෙ කියලා. කතාව එහෙමනම් කොහොමද හැම කස්ටම් ඔෆිසර්ම සුපිරි ජීවිතයක් ගත කරන්නෙ? උඹ දන්න එක කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවද සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන?
වත්කම් බැරකම් ප්‍රකාෂනම් ඔය රාජපක්ෂලත් චන්දෙ ඉල්ලන්න ආපු කාලෙ ඉඳන් දෙන්නෙ. මොකුත් වංචාවක් කරලා තියනවා කියල කිසිම තැනක හොයාගන්න නෑ![]()
![]()
Sorry to hear that brother...I can think of someone...anyway finally she has destroyed your faith in Customs..Thats bad.පැහැදිලිවම රේගු වල පියන් top post ඉඳලා දක්වා එවුන් පගා මරුවෝ.....ඕනේ තරම් පාවලා දෙන්න පුලුවන්, සාක්ශිකාරයෝ අනාරක්ශිත නිසා නිහඬව සිටින පිරිස් බහුලයි.
My personal experience
Orugodawatta Warehouse
A Tamil Custom Superintendent Lady hinted an extra money while a donation product shipment clearing. It was a donation to the hospital. I was attending for explained about the product's Engineering specifications as per the donor's request.
Donor asked to ceasing it because no idea to pay bribes for a donation shipment but she later released but don't know warf clerk paid or not something.
I thought , she was in a very senior position at that time 2015
මාත් කියන්නෙ ඒක තමයි බන්. කස්ටම් එකේ සියලුම දෙනාව අයින් කරත් ඔය ප්‍රශ්නෙ විසදන්න බෑ. හොරකන් කරන්න බැරි සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැතුව මොන බෝධිසත්වයා ගෙනල්ලා දැම්මත් ඕක හදන්න බෑ. ඕක කස්ටම් එකට විතරක් නෙමේ ලංකාවෙ සියලුම දෙනාට පොදුයි.ඒක තමයි මචං කියන්න සිස්ටම් හදලා හොරකම් කරන්න බැරිවෙන එක හදන්න ඕන ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ ජරාව කන්න බැරි වෙන්න හදන්න ඕනේ නැත්තං කස්ටම් එකෙන් ඔක්කොම අයින් කරලා හමුදාවෙන් දැම්මත් ජරාව කන එකා ජරාව කනවා. සමහරවිට මීට වඩා දරුණු වෙන්න පුළුවන්.
උඹ හිතනවා නම් මේ ඔක්කොම අයින් කරලා අලුතෙන්ම සෙට් එකක් දැම්මා ම ඔය කියන විදිහට හරියටම ටැක්ස් එක හදලා සීයට සීයක්ම හැමදේම හරියටම කරයි කියලා එහෙනම් ලංකාවෙ මිනිස්සු නැතුව සිංගප්පූරුවෙන් මිනිස්සු ගෙනත් දාන්න ඕනේ.
දූෂණ නවත්තන්න පුළුවන් systems වලින්ම විතරයි එහෙම නැතුව ඉන්න අය අයින් කරලා අලුතෙන් ලංකාවෙ මිනිස්සු දැම්මා කියලා ඒක කෙරෙන්නෙ නැහැ ඒකයි මගේ point එක.
අවුරුදු 32 සර්විස් තියන එවුන් ගැන නෙමේ බන් මම කියන්නෙ. කස්ටම් එකට බැඳිලා අවුරුදු කීපයක් ගියපු එවුන් ගැන. උන් අවුරුදු කීපෙ ගන්නෙත් හොරකම ක්‍රමානුකූලව ඉගෙනගන්න.අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මචං. ලෝකේ ඕනම කස්ටම් එකක හිඟන්නෝ නෑ මචං. හැමෝම හොඳ ජීවිතයක් ගත කරනවා. හොඳ පඩියක් හම්බෙනවා. හැම රටකම කස්ටම් කියන්නේ සුපිරි ජොබ් එකක්. ලංකාවෙත් වගේ තමයි. මොකද බං කරන්නේ ඒකට.අවුරුදු තිස් දෙකක් රස්සාව කරද්දි කොච්චර reward හම්බෙනවද මචං.ඒ ඒ රස්සාවේ හැටි.
දොස්තරලා private practice walin කොච්චර හම්බ කරනවද. කස්ටම් එකේ අය හොඳට හිටියම හොඳ නෑද්ද
.
අර RMV එකේ හෙන සෙට් එකක් මාරු කරලා හැදුවා වගේ රේගුවත් හදන්න තියෙන්නෙ.
අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මචං. ලෝකේ ඕනම කස්ටම් එකක හිඟන්නෝ නෑ මචං. හැමෝම හොඳ ජීවිතයක් ගත කරනවා. හොඳ පඩියක් හම්බෙනවා. හැම රටකම කස්ටම් කියන්නේ සුපිරි ජොබ් එකක්. ලංකාවෙත් වගේ තමයි. මොකද බං කරන්නේ ඒකට.අවුරුදු තිස් දෙකක් රස්සාව කරද්දි කොච්චර reward හම්බෙනවද මචං.ඒ ඒ රස්සාවේ හැටි.
දොස්තරලා private practice walin කොච්චර හම්බ කරනවද. කස්ටම් එකේ අය හොඳට හිටියම හොඳ නෑද්ද
.
Sorry to hear that brother...I can think of someone...anyway finally she has destroyed your faith in Customs..Thats bad.
------ Post added on Jan 25, 2021 at 12:06 AM
අන්න ඒක වෙන විදිහෙ system එකක් හදන්න කියලා තමයි කියන්නේ. නීති ගොඩක්ම strict වෙන්න ඕන ඔයවගේ තැන්වල.හරියට හරි බන්... ඒත් ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ... එහෙම උනොත් කී දෙනෙක්ගේ රස්සා නැති වෙනවා කියලද උඹ හිතන්නේ....
Machan doctors la private practice karanawa...eken eyalata salli hambenawa..hoda life ekak gewanawa.eka eyalage previledge ekak.
මේකට නම් එකඟ නෑ. දොස්තරල private practice කරන්න වගේ රේගු නිලධාරීන් කරන්නෙ කොහොමද? පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක.
අනික රේගු නිලධාරීන් ගෙ වැටුප් තියෙන ranges මොනවද?
------ Post added on Jan 25, 2021 at 2:03 AM
අන්න ඒක වෙන විදිහෙ system එකක් හදන්න කියලා තමයි කියන්නේ. නීති ගොඩක්ම strict වෙන්න ඕන ඔයවගේ තැන්වල.
මූලික පියවරක් විදියට අන්ත දූෂිත නිලධාරීන් අයින් කරන්න ඕන. දඬුවම් දෙන්නත් ඕන.
------ Post added on Jan 25, 2021 at 2:08 AM

Sudu puthe man reward gena liyapu tika kiyawala balanna..nathnam yaluwage bank account eka horata hari check karala balanna..anduwe check walin lebuna rewards wala amount eka balaganna puluwan..Pagawa naththam mona labbatada 180,000/= job eka dala 65,000 Assistant Superintendent da mona labbata da yanne?
Tanikara boruwane. Gedarata giyama penwa 65,000n karapu wada tika.![]()
Dan uba kiyane pagawa ganne na, serama awards pita duwanne kiyalada?Sudu puthe man reward gena liyapu tika kiyawala balanna..nathnam yaluwage bank account eka horata hari check karala balanna..anduwe check walin lebuna rewards wala amount eka balaganna puluwan..

Haha.. ne ban..hambena thenuth thiyenawa..kalayak thisse purudu wuna then wala..den godaak then wahala thiyenne. ewa nawaththa neh ban anduwak inne..api epa kiwwada.Dan uba kiyane pagawa ganne na, serama awards pita duwanne kiyalada?![]()
Uba hari eith uba hitanawa rate president ministers million ganan horakam karanagaman rate kali ekaekata wendesi karanagaman system change karai kiyala mun baiyo form karanna drama eliyata danawa okun rata hadanna one ne balaya sama money vitarai. Maha ekage idala okunta rewena eunta tama thadi pollak aran gahanna one.Haha.. ne ban..hambena thenuth thiyenawa..kalayak thisse purudu wuna then wala..den godaak then wahala thiyenne. ewa nawaththa neh ban anduwak inne..api epa kiwwada.
Apita nam reward eka witharak athi..mage prashne thiyenne minissu maru karama eelagata ena minissu hambena ewa epa kiyaida kiyana eka.ehema un innawada ban lankawe.hari aduineh.
Eka nisa hadanna one ewa beri wenna systems..nathuwa minissu maru karana eka nemei.. that's my point..ehema nam lankawe okkoma service wala un maru karala army eken demmama rata hedenna one..ehema hedenawada ban ratawal...army eke inneth lankawe sithum pathum thiyena set ekak thamai