රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඒක තමයි මචං කියන්න සිස්ටම් හදලා හොරකම් කරන්න බැරිවෙන එක හදන්න ඕන ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ ජරාව කන්න බැරි වෙන්න හදන්න ඕනේ නැත්තං කස්ටම් එකෙන් ඔක්කොම අයින් කරලා හමුදාවෙන් දැම්මත් ජරාව කන එකා ජරාව කනවා. සමහරවිට මීට වඩා දරුණු වෙන්න පුළුවන්.

    උඹ හිතනවා නම් මේ ඔක්කොම අයින් කරලා අලුතෙන්ම සෙට් එකක් දැම්මා ම ඔය කියන විදිහට හරියටම ටැක්ස් එක හදලා සීයට සීයක්ම හැමදේම හරියටම කරයි කියලා එහෙනම් ලංකාවෙ මිනිස්සු නැතුව සිංගප්පූරුවෙන් මිනිස්සු ගෙනත් දාන්න ඕනේ.

    දූෂණ නවත්තන්න පුළුවන් systems වලින්ම විතරයි එහෙම නැතුව ඉන්න අය අයින් කරලා අලුතෙන් ලංකාවෙ මිනිස්සු දැම්මා කියලා ඒක කෙරෙන්නෙ නැහැ ඒකයි මගේ point එක.

    හැබැයි දැනෙන ආයතනයක ඔක්කොම හොරු ටික අයින් කලාම අනිත් උන් නිකන්ම හැදෙනවා. JR 1980දී කරපු විදිහට. සිස්ටම් හදලා කරන scene බොරු. ඔය දියුණු හැම රටක්ම මුල් කලේ හුරතල් කරලා නෙවෙයි මේ තත්වෙට අවේ. හොදම උදාහරණෙ සිංගප්පුරුව.
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63

    ඔව් හොරු ටික අයින් කරන්න ඕන. ඒත් ඊළඟට ගන්න කට්ටියගේ හොරු නැහැයි කියලා අපි හරියටම කියන්නේ කොහොමද අන්න ඒකයි ප්‍රශ්නෙ. හොරකම් කරන්න බැරිවෙන්න systems develop වෙන්න ඕන සිංගප්පූරුව කෙරේ එහෙමයි. ඒ අතර දරුණු තීරණ අරන් හොරු අල්ලලා ගෙදර යවන්නත් ඕනේ .ඒක පාර්ලිමේන්තුවෙත් කරන්න ඕන. හැම ආයතනයක්ම කරන්න ඕන. නැතුව මේක හදන්න බෑ.

    Uba hari eith uba hitanawa rate president ministers million ganan horakam karanagaman rate kali ekaekata wendesi karanagaman system change karai kiyala mun baiyo form karanna drama eliyata danawa okun rata hadanna one ne balaya sama money vitarai. Maha ekage idala okunta rewena eunta tama thadi pollak aran gahanna one. 😂
    ඒක තමයි මචං මගෙ පොයින්ට් එක.රටක් හැදෙන්න ඕන උඩ ඉඳන් යටටම යට ඉඳන් උඩට හදන්න අමාරුයි මට හිතෙන්නේ එහෙමයි . උඩ අය හොරකම් කරන ගමන් යට අය ගෙදර යවලා අලුතෙන් කට්ටිය දානවා කිව්වට හරියන්නේ නෑ. මේ ඇවිල්ලා අප කට්ටියකට හොරකම් කරන්න දෙන චාන්ස් එකක් මිසක් රට හදන්න කරන වැඩක් නෙමෙයි.
    ------ Post added on Jan 25, 2021 at 11:37 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මානව හිමිකම් යන්න පුලුවන් මම හිතන්නෙ. කස්ටම් ඔෆිසර් කියල රස්සාවට බඳවගත්ත නම් ඒ රස්සාවෙ තියන්න ඕනෙ. නැතිනම් නීතියට අනුකූලව අයින් කරන්න ඕනෙ
     
    • Like
    Reactions: CustomsLife

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පි මුලින්ම බලමු දැන් ජනාධිපතිතුමා මාරු කරන්න හදන නිලධාරීන් ගැන විස්තර. 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවේ ස්ථිර සේවකයෝ නැත්නම් රේගු නිලධාරින් බඳවා ගන්නේ ස්ථර තුනකට. ඕලෙවල්, ඒලෙවල් සහ උපාධි යන සුදුසුකම් වලින්. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයකින් රටේ15,000 ක් පමණ සහභාගි වෙලා පාස් වෙන්නේ 100 ක් විතර එක කණ්ඩායමකට. මේ කිසිදු පත්වීමක් දේශපාලන පත්වීමක් නෙවෙයි. තනිකරම තමන්ගේ දක්ෂතාවය සහ වාසනාව මත ලංකාවේ හතර කොනෙන් ම ආපු ඉතා උගත් පිරිසක් තමයි දැනට රේගුවේ සේවය කරන්නේ.
    ඔතනින් එහාට කියවන එක නැවැත්තුවා මමත් ඕකේ OPEN EXAM එක ලිව්වා කට්ටිය අරගෙන මාස 3 විතර පස්සේ මෙන්න RESULT SHEET එක එනවා 😂 , ඔය EXAM එකෙන් TOP ලකුණු ගන්න 20,30 ගන්නවා ඉතුරු ටික තල්ලු තමා අපි නොදන්න CUSTOM
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඔතනින් එහාට කියවන එක නැවැත්තුවා මමත් ඕකේ OPEN EXAM එක ලිව්වා කට්ටිය අරගෙන මාස 3 විතර පස්සේ මෙන්න RESULT SHEET එක එනවා 😂 , ඔය EXAM එකෙන් TOP ලකුණු ගන්න 20,30 ගන්නවා ඉතුරු ටික තල්ලු තමා අපි නොදන්න CUSTOM
    E oya danna tharama thamai machan...exam eka pass nowuna hemoma oka kiyanawa.parakku wela results sheet eka ewana eka gena..ehema karanne examination department eken..ehema karanneth results yawala interview karanna giya nam politicians lagen berumak nethi wenawa influence wedi wenawa.ehema karala pass wuna ayata interview call karala aragenath kochchara eka ekkenagen letters enawada kiyala athule inna api dakinawa...e okkotama yawanna eka reply ekak thiyenawa..eke address karana kenage nama wenas karala yawanawa echcharai..

    Ekai man kiwwe .kiyana kenata one deyak kiyanna puluwan.man mulinma customs awith hoyapu de thamai politics walin hari gemak gahala apu un innawada kiyala..ehema ekekwath hoyaganna beri wunam.1993 n passe ehema un meke ne..

    Ehema innawa kiyanawanam evidence ekka prove karanna.man job eken ain wenawa.hehee..thats my challenge..one kenekta
     
    • Haha
    Reactions: silent one

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335

    uba mcadda bn level eca
     
    හරි හරි CUSTOM එක හොදයි වැඩ කරන උන් හොදායි 😂 😂
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    හරි හරි CUSTOM එක හොදයි වැඩ කරන උන් හොදායි 😂 😂
    Adooo ehema ne ban..man kiyanne kiyana tharam yaka kalu ne kiyala..apita wada worse then thiyenawa ban lankawe sehena.ekai mage point eka..api meka level ekakata genawa aniwa.

    uba mcadda bn level eca
    ASC machan
    ------ Post added on Jan 26, 2021 at 2:03 PM
     
    • Like
    Reactions: silent one

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Environment eka nam prashnayak ne machan..salli hoyanna balagena awith wedak ne....job ekak widiyata satisfied sehena.. except hemoma banina eka arenna
     
    • Like
    Reactions: ExamHe

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි ගමකට ගිහින් රේගුවට බනින්නේ?
    නැගෙනහිර වරාය ගැන තියන thread එකේ පලවෙනි video එක බැලුවා නම් තේරෙනවා කෙරුවාව.

    👇👇👇
    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමති වරු කෝටි ගණන් කොමිස් ගහ ගහ රේගුවේ උන් හදන්න යන අමුතු රටක් මේක
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මේ රට හදන්න බෑ. රටවැසියගෙ ඉඳලා ඉහළට යනකල් හැම එකාම දූෂිතයන්.
    Sirawata ban..me magula hedena ratak nemei..minissunge attitudes nam loweth wenas karanna be lankawe.adugane arthike wath hadala minissunta hodata inna thiyenawanam
     
    • Like
    Reactions: navinnuwan