යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 

ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්රිකට් වලට ආවනම් හරි..
ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්රිකට් වලට ආවනම් හරි..
Last edited:
ban karapu ekamai hoda den ayeth hedila ei thawa - den ekak hari paradinna baye gahanna ona e pressure eka thiyanna ona