SLC එක තහනම ගැන දන්නේ නැති උන්ටයි මේක..

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්‍රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්‍රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්‍රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 🥰😊
    ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්‍රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්‍රිකට් වලට ආවනම් හරි..
     
    Last edited:

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Ow bn pare board ekai lali kalli ghgen hri aluth cricket board ek dnn tynne, players lata idn ttnne strike krnn slc ekt ghnna netuw inna
     
    • Like
    Reactions: NRTG

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    :yes: ban karapu ekamai hoda den ayeth hedila ei thawa - den ekak hari paradinna baye gahanna ona e pressure eka thiyanna ona
    සිරා බන්. ඕක වෙන බව දැන ගෙන තමා මිනිස්ටර් ඕකට අත ගැහුවේ.. මුරලිත් කිව්ව ඕක 2019 දිම
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්‍රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්‍රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්‍රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 🥰😊
    https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215
    It is understood that SLC asked the ICC board to take this extreme step. The ICC also continues to recognise SLC president Shammi Silva, who is currently in India and attended Friday's meeting, as the elected representative.

    :yes: ban karapu ekamai hoda den ayeth hedila ei thawa - den ekak hari paradinna baye gahanna ona e pressure eka thiyanna ona
    redda :(
    ------ Post added on Nov 10, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: NRTG and topkollek

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ඕකෙන්ම තේරෙනවනේ අපි ඉන්දියාවට ඕන විදියට ක්‍රිකට් ගහන්නේ කියලා.. දැන් ICC banned නිසා ලංකාවට ඕන විදියට ක්‍රිකට් ගහන්න පුලුවන්. ගහන්න බැරි international විතරයි..
     
    • Like
    Reactions: NRTG and reddit

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    අපිට බැරිද SCC වගේ එකක් ලංකාවේ පටන් අරන් Cricket ගහන්නේ නැති ජපන් .. චයිනා .. ඉතලි වගෙ රටවල් වලට එකේ membership දිලා අවුරුදු 04 න් 04 ට උන්ට තල තල world cup දිනන්න වගේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඕකෙන්ම තේරෙනවනේ අපි ඉන්දියාවට ඕන විදියට ක්‍රිකට් ගහන්නේ කියලා.. දැන් ICC banned නිසා ලංකාවට ඕන විදියට ක්‍රිකට් ගහන්න පුලුවන්. ගහන්න බැරි international විතරයි..
    meke ithin games tikama unta oni widiyata script ekatama duwanna athi.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    අපිට බැරිද SCC වගේ එකක් ලංකාවේ පටන් අරන් Cricket ගහන්නේ නැති ජපන් .. චයිනා .. ඉතලි වගෙ රටවල් වලට එකේ membership දිලා අවුරුදු 04 න් 04 ට උන්ට තල තල world cup දිනන්න වගේ.
    ICC membership eka oya ratawal welata tiyanawa. Ekawath danne nathi unne meke cricket gana ostharla wenne yanne..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්‍රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්‍රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්‍රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 🥰😊
    ... or SL parliament will allow Shammi to continue his shit and try to get SLC un-banned coz 69 ලක්ශේ බයියෝ කුලප්පු වෙනවා හෙට ඉදන් . What then?

    yep ICC don’t own cricket ,
    errr they do. No more international cricket matches for SL
    ------ Post added on Nov 10, 2023 at 10:08 PM
     
    • Like
    Reactions: NRTG

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ... or SL parliament will allow Shammi to continue his shit and try to get SLC un-banned coz 69 ලක්ශේ බයියෝ කුලප්පු වෙනවා හෙට ඉදන් . What then?

    errr they do. No more international cricket matches for SL
    ------ Post added on Nov 10, 2023 at 10:08 PM
    කොහොනත් ලබන අවුරුද්දේ වෙනකන් මැචස් නෑ..
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,945
    2,973
    113
    මමත් හිතන්නෙ මේ වෙලාවෙ Sri Lankan cricket එකට වෙන්නම ඕන එක මේක. අවුරුද්දක් වත් තහනම් වෙලා තිබ්බම ඕකෙ ඉන්න සල්ලි උරා බොන කූඩැල්ලො ටිකයි ලොන්ත players ල ටිකයි හැලිල යයි සල්ලි නැතුව.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    399574036_743966664415847_331520465196188665_n.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ... or SL parliament will allow Shammi to continue his shit and try to get SLC un-banned coz 69 ලක්ශේ බයියෝ කුලප්පු වෙනවා හෙට ඉදන් . What then?

    errr they do. No more international cricket matches for SL
    ------ Post added on Nov 10, 2023 at 10:08 PM
    Lol , they don’t “own” it , any one can start their own cricket council ,
     
    • Like
    Reactions: NRTG