SLC Super Provincial One Day Tournament - 2019

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    56927233_1999186473721335_1947628382946590720_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    මම හිටියනම් තෝරන්නෙ
    12. ජීවන් මෙන්ඩිස්
    13. සදුන් වීරක්කොඩි
    14. භානුක රාජපක්ෂ/ ඕශධ
    15. විශ්ව ෆනෑන්ඩො

    ඒ උනාට තෝරන්න චාන්ස් වැඩි
    12. රඹකැන්
    13. පුකේවල්ල
    14. ඕශධ/ ශෙහාන් ජයසූරිය
    15. චමීර/ නුවන් ප්‍රදීප්


    හරි නම් තිසර වෙනුවට ජීවන් මෙන්ඩිස් දාලා ස්ප්‍රිනර් විදිහට ජෙෆ්‍රි වැන්ඩර්සේ ගන්න ඕනෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිටියනම් තෝරන්නෙ
    12. ජීවන් මෙන්ඩිස්
    13. සදුන් වීරක්කොඩි
    14. භානුක රාජපක්ෂ/ ඕශධ
    15. විශ්ව ෆනෑන්ඩො

    ඒ උනාට තෝරන්න චාන්ස් වැඩි
    12. රඹකැන්
    13. පුකේවල්ල
    14. ඕශධ/ ශෙහාන් ජයසූරිය
    15. චමීර/ නුවන් ප්‍රදීප්


    හරි නම් තිසර වෙනුවට ජීවන් මෙන්ඩිස් දාලා ස්ප්‍රිනර් විදිහට ජෙෆ්‍රි වැන්ඩර්සේ ගන්න ඕනෙ.
    ජීවන් මෙන්ඩිස් විශ්ව ප්‍රනාන්දු නං දායි සමහරවිට. සඳුන් වීරක්කොඩි එහෙම නං ෂුවර් නෑ
     

    Hitman74

    Member
    Apr 7, 2019
    15
    3
    0
    ඩික්වැල්ල සෙල්ලම් කරද්දි උගේ Facial expression දැක්කද කිසිම Determination එකක් නෑ
    කවුරු හරි ඌව බලෙන් පිට්ටනියට එවනවා වගේ
    ඊට පස්සේ පාදිලි කෙනෙක් වගේ උඩ බලාගෙන මතුරනවා විනාඩි පහක් විතර ඊලඟට කුරුස සීයක් විතර ගහනවා
    බලන් ඉද්දි අප්පිරියයි
    අන්තිමට උවමනාවට එපාවට දෙකක් වනලා ආපහු යනවා
    එහෙම වෙලා යද්දිත් උගේ කිසිම පසුතැවීමක් පේන්න නෑ

    ඇයි බන් ඒම
     

    john01

    Member
    May 8, 2010
    34
    1
    0
    1.Kusal perera
    2.upul tharanga/dimuth karunarathne
    3.Dinesh de silva/oshada fernando
    4.angelo mathews
    5.asela gunarathne/dasun shanaka/banuka rajapaksha
    6.jeewan mendis
    7.isuru udana
    8.akila dananjaya
    9.suranga lakmal
    10.lasith malinga
    11.vishva fernando/thisara perera