dick wallaya world cup gassuwoth cricket blala wadk na![]()
ඕව බන් හෙන මූසලයි


dick wallaya world cup gassuwoth cricket blala wadk na![]()


තිරිමාන්නත් ගහනවා ඒ පාර![]()
තිරිමාන්නය අවුල්ද, මට හිතුනෙ නම් ඌව ඉස්සර ගුරා වගේ , මහානාම වගෙ පොරක් වෙන්න ඕන කියල.
රිකට් බැලුවට ලොකුවට රිකට් විචාර දෙන්න දන්නෙ නැහැ හරිය.
මනුස්සය හොඳයි අවුලක් නෑ ඉතින්. කවුරු උනත් ලකුණු ගහනවන්න් ටීම් එකට ගන්න ඕනේතිරිමාන්නය අවුල්ද, මට හිතුනෙ නම් ඌව ඉස්සර ගුරා වගේ , මහානාම වගෙ පොරක් වෙන්න ඕන කියල.
රිකට් බැලුවට ලොකුවට රිකට් විචාර දෙන්න දන්නෙ නැහැ හරිය.
hasaranga pons thamai match eka kave. run out une nathnam 370k vadinava.
aparade colombo valata ganna tibba cup eka gan kabarayanta giya.![]()
සචිත්රටත් ඔය වැඩේමනේ උනේ.action haduwata passe akilage control adu wela wage neda.. miniha hamathanama danawa. jeevan hari sachithra hari damma nam hodai kiyala hithenawa
අකිලව දාවි ටීම් එකට මේන් ස්පිනර් හැටියට ජීවන් එහෙම නිකන් පාට් ටයිම් වගේ නෙ දාන්නේ