Sledge Hammer - TV Show 1986

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    සමහරුන්ට මතක ඇති මේක ඉස්සර ලංකාවෙ ටීවී චැනල් එකක පෙන්නපු ෂෝ එකක්.
    පොලිස් පරීක්ෂකවරයෙක් වටා ගෙතුණු කොමඩි කතාවක් යන්නෙ.
    අහම්බෙන් දැක්ක නිසා දැම්මෙ, කැමති කට්ටිය බලන්නකො.


     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    MTV apu mul kale dapu ekak. ubata meka mathaki kiyanne 30 panapu patta nakiyek. :lol:

    robocop ewoks ehema mathaka athi.

     
    Last edited: