Sleeping cycle

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Machang මම කොරෝනා ආවට පස්සෙ කර කර හිටපු ජොබ වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න බැරි එකක් නිසා ඒ කාලෙ ම නිකං හිටියෙ
    ගේම් ගහන්න ෆිල්ම් බලන්න පුරුදු වෙලා රෑ 2 ට වගේ නිදාගත්තෙ ගිය අවුරුද්දේ දෙවනි රැල්ල එද්දි. ඊට පස්සෙ මේ මෑතක් වෙද්දි ඒක උදේ 5 ට වෙනකම් බැස්සා. දැන් ඒ විදියට ස්ලීප් සයිකල් එක යන්නෙ. මන් දැක්ක තව කවුරු හරි මෙහෙම එකක් දාලා තියෙනව. උ මේක දකිනව නම් උබ ඒක විසදගත්ත විදිහත් දාපන්. මන් ඉටපස්සෙ පාඩම් කරන්න ගත්ත විභාගෙට.මට රෑට කිසි ගින්නක් නැතුව ෆෝකස් කරන්න පුළුවන්. ඒත් මට අවුල මේ පුරුද්ද දිගට ම යයි ද කියල
    එතකොට මට ජොබකට වත් යන්න බැරි වෙනව. මේක වෙනස් කරගන්න දැගලුව.ඒ වැඩෙන් පාඩම් කරන්න tibba time eka sahanna නාස්ති උණ. විභාගය වෙනකන් මේ විදිහ දිගටම ගෙනියන්න ද natnam mona karanna da kiyala hithaganna baha. Help plz
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    දැන් ජොබ් එකකට යන්නෙ නැත්තම් ඔහොම පාඩම් කරන්න. ෆෝන් කම්පුටර්ස් අයින් කරල ටික දවසක් කලින් නිදා ගත්තම ආය් ඕක හරියනව
     
    • Like
    Reactions: timetraveler1921

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    oya seen eka wela dan mata kelawela inne. mata dan pandara 5 wenakan hitiyath ninda yan na.dala weddi maruwa wage nindayanwa. asdeka danawa dawalta. mama mee doctor kenek hambenna kiyala baluwe:-(

    mekabaluwata thama seen eka therune

    ------ Post added on May 8, 2021 at 7:18 PM
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දැන් ජොබ් එකකට යන්නෙ නැත්තම් ඔහොම පාඩම් කරන්න. ෆෝන් කම්පුටර්ස් අයින් කරල ටික දවසක් කලින් නිදා ගත්තම ආය් ඕක හරියනව






    ඔහොම පාඩම් කරන්න කිව්වෙ? ඒ කිව්වෙ උදේ වෙනකම් පාඩම් කරල දවල්ට නිදා ගන්න කියල ද?​

    oya seen eka wela dan mata kelawela inne. mata dan pandara 5 wenakan hitiyath ninda yan na.dala weddi maruwa wage nindayanwa. asdeka danawa dawalta. mama mee doctor kenek hambenna kiyala baluwe:-(

    mekabaluwata thama seen eka therune

    ------ Post added on May 8, 2021 at 7:18 PM

    මාත් අද තමයි දැන ගත්තෙ. ඒත් මේකෙ විදියට රෑට ෆෝන් එක අයින් කරත් වැඩක් නෑ බන්. ඒත් නින්ද යන්නෙ පුරුදු විදියට පහ හය වෙලා. මේ කියන විදියට මන් කහ පාට බල්බ් එකක් දා ගන්න ද?
    ඒකෙ එළියට නම් සිරාවට නිදිමතක් එනවා
    ------ Post added on May 9, 2021 at 4:07 AM