SLIATE teachersla

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    gedara loku unaata walwwa wenneth na
    SLIATE kiyala nama dammata SLIIT wenneth na

    SLITT එකට ගොඩාක් කලින් එක්දාස් නමසිය හැත්තෑගණන්වල තමයි SLIATE පටන්ගත්තෙ. අනික SLIATE කියන්නෙ හෙඩ් ඔෆිස් එකේ නම. අධ්‍යාපන අයතනවලට කියන්නෙ ATI (Advanced Technological Institute) කියලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    boru nkiya idapan :lol:

    http://www.sliate.ac.lk/about

    As per the recommendations of the Committee appointed by Prof. Wiswa Waranapala, Deputy Minister of Higher Education in 1994, the Sri Lanka Institute of Advanced Technical Education (SLIATE) was formed in 1995, under the Sri Lanka Institute of Advanced Technical Education Act No. 29 of 1995, In 2001 the name of the institution was amended as Sri Lanka Institute of Advanced Technological Education, (SLIATE).
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    gedara loku unaata walwwa wenneth na
    SLIATE kiyala nama dammata SLIIT wenneth na
    SLITT එකට ගොඩාක් කලින් එක්දාස් නමසිය හැත්තෑගණන්වල තමයි SLIATE පටන්ගත්තෙ. අනික SLIATE කියන්නෙ හෙඩ් ඔෆිස් එකේ නම. අධ්‍යාපන අයතනවලට කියන්නෙ ATI (Advanced Technological Institute) කියලා.

    ඕක ඔය නමෙන් නං පටන්ගත්තෙ මෑතකදි. හැත්තැගනංවල තිබ්බෙ ඕකෙ අැග්රි හරි එකවුන්ට් හරි කෝස් එක. පස්සෙ ඒක වෙනම ඉන්ස්ටිටියුට් එකක් කලා.. අනික අදාල නැති කම්පැරිසන් එකක්නෙ.. ත්‍රෙඩ් එකේ එකෙක් අහන්නෙ ටීචර්ස්ලා ගැන. උඹලා බයිලා කියවනවා..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    eke english course eka hodai da?

    එකවුන්ට් කෝස් එකට පිලිගැනීම හොඳයි. ඉංග්ලිෂ් එකත් හොඳයි. අයිටී එක ෂේප්. ඊට පස්සෙ ඩිරෙක්ට් MSC ඇප්ලයි කරන්න පුලුවන්ද කොහෙද? ඉන්ජිනියරින් ඇන්ඩ් ඇග්රිත් හොඳයි. අනිත්වා ගැන නං දන්නෙ නැත.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඕක ඔය නමෙන් නං පටන්ගත්තෙ මෑතකදි. හැත්තැගනංවල තිබ්බෙ ඕකෙ අැග්රි හරි එකවුන්ට් හරි කෝස් එක. පස්සෙ ඒක වෙනම ඉන්ස්ටිටියුට් එකක් කලා.. අනික අදාල නැති කම්පැරිසන් එකක්නෙ.. ත්‍රෙඩ් එකේ එකෙක් අහන්නෙ ටීචර්ස්ලා ගැන. උඹලා බයිලා කියවනවා..
    man adurana ekek oke IT kara. Final project ekata kalin batch eke eungen Library management system ekak illagena unge report ekath illagena cover eka maaru krla dunne. wena kisima ekaka ohoma dekai panahe weda karanne ba preposle ekedima benala reject karanawa.

    oke lec kenek htiya man adurana ,samaharu ekama module eka dethun paara repeat unaama nikanma pass krala danawalu pinata lakunu deela.

    එකවුන්ට් කෝස් එකට පිලිගැනීම හොඳයි. ඉංග්ලිෂ් එකත් හොඳයි. අයිටී එක ෂේප්. ඊට පස්සෙ ඩිරෙක්ට් MSC ඇප්ලයි කරන්න පුලුවන්ද කොහෙද? ඉන්ජිනියරින් ඇන්ඩ් ඇග්රිත් හොඳයි. අනිත්වා ගැන නං දන්නෙ නැත.
    kohetada kiyalath kiyapanko denaganna :lol:
    ------ Post added on Nov 20, 2021 at 11:26 AM
     
    • Like
    Reactions: milanoandreaz

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    man adurana ekek oke IT kara. Final project ekata kalin batch eke eungen Library management system ekak illagena unge report ekath illagena cover eka maaru krla dunne. wena kisima ekaka ohoma dekai panahe weda karanne ba preposle ekedima benala reject karanawa.

    oke lec kenek htiya man adurana ,samaharu ekama module eka dethun paara repeat unaama nikanma pass krala danawalu pinata lakunu deela.

    kohetada kiyalath kiyapanko denaganna :lol:
    ------ Post added on Nov 20, 2021 at 11:26 AM

    මොනා හරි ප්‍රයිවට් යුනි ටිකක් තිබ්බා පිටරට හරියටම ගාණක් නෑ.
    අයිටී ෆීල්ඩ් එකේනං ඉතිං සෙටිෆිකට් වැඩක් නෑ වැඩ බැරිනං. මං ලංකාවෙ ෆර්ම් එකක වැඩකරනකොට මගෙ ටීම් එකේ ඉඳලා තියනවා බිට් කරපු උං, ස්ලිට් එකේ උං. HND කරපු උං, රජයෙ කැම්පස් වල CS උන්.. ඉගනගත්ත තැන අදාල නෑ බැරි එකාට බෑම තමා..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මොනා හරි ප්‍රයිවට් යුනි ටිකක් තිබ්බා පිටරට හරියටම ගාණක් නෑ.
    අයිටී ෆීල්ඩ් එකේනං ඉතිං සෙටිෆිකට් වැඩක් නෑ වැඩ බැරිනං. මං ලංකාවෙ ෆර්ම් එකක වැඩකරනකොට මගෙ ටීම් එකේ ඉඳලා තියනවා බිට් කරපු උං, ස්ලිට් එකේ උං. HND කරපු උං, රජයෙ කැම්පස් වල CS උන්.. ඉගනගත්ත තැන අදාල නෑ බැරි එකාට බෑම තමා..
    ow
    eth anith ewata sapekshwa SLIATE eken ena unge quality eka sahenna adui
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ow
    eth anith ewata sapekshwa SLIATE eken ena unge quality eka sahenna adui

    අයි ටී දැන් නං චොර. ඉස්සර බයෝ, මැත්ස් කරපු උන්ට විතරයි කරන්න දුන්නෙ. දැන් නං ආට් කරපු උන්ටත් දෙනවා.ඒකෙන් කෙලවෙලා තියෙන්නෙ. එකවුන්ට් එකට නං සෑහෙන පිලිගැනීමක් තියනවා බං. උංගෙ ඩිප් එක එකවුන්ට් ස්පෙෂල් එකකට ඊක්වලන්ට්. (අවුරුදු 4ක්නෙ)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අයි ටී දැන් නං චොර. ඉස්සර බයෝ, මැත්ස් කරපු උන්ට විතරයි කරන්න දුන්නෙ. දැන් නං ආට් කරපු උන්ටත් දෙනවා.ඒකෙන් කෙලවෙලා තියෙන්නෙ. එකවුන්ට් එකට නං සෑහෙන පිලිගැනීමක් තියනවා බං. උංගෙ ඩිප් එක එකවුන්ට් ස්පෙෂල් එකකට ඊක්වලන්ට්. (අවුරුදු 4ක්නෙ)
    annahari
    okata issara exam ekak thiyala gaththe
    danuth exam thibunata bagayak withara enne oke teacherslage pandam walin, btach eke 60k htiyoth 40k withara ARTS un.
    anika ban oke account ekath pvt company wala satha 5kata gann ganne na pare udgoshane karalane equivalent karagatte
    man adurana kellekuth oka kara, dan aurudu 2kta withara kalin hambela ekima thmai kiwe. eki passe CA exam kara.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    annahari
    okata issara exam ekak thiyala gaththe
    danuth exam thibunata bagayak withara enne oke teacherslage pandam walin, btach eke 60k htiyoth 40k withara ARTS un.
    anika ban oke account ekath pvt company wala satha 5kata gann ganne na pare udgoshane karalane equivalent karagatte
    man adurana kellekuth oka kara, dan aurudu 2kta withara kalin hambela ekima thmai kiwe. eki passe CA exam kara.

    මාත් ඕකෙ තමා HNDIT කලේ බං. අපි කරන කාලෙ නං පට්ට අමාරුයි, ඇපිටියුඩ් ටෙස්ට් එකෙන් 75%ක්ම හැලෙනවා. තෝරගන්න උන්ගෙනුත් 50%ක් විතර තමා කම්ප්ලීට් කරලා එළියට එන්නෙ. දැන් හාල දාල අපරාදෙ. හොඳ කෝස් එක. කෝස් කන්ටෙන්ට් එක තනිකර Colombo BIT + More maths. හෙන අමාරුයි. දැං නං කෝමද දන්නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මාත් ඕකෙ තමා HNDIT කලේ බං. අපි කරන කාලෙ නං පට්ට අමාරුයි, ඇපිටියුඩ් ටෙස්ට් එකෙන් 75%ක්ම හැලෙනවා. තෝරගන්න උන්ගෙනුත් 50%ක් විතර තමා කම්ප්ලීට් කරලා එළියට එන්නෙ. දැන් හාල දාල අපරාදෙ. හොඳ කෝස් එක. කෝස් කන්ටෙන්ට් එක තනිකර Colombo BIT + More maths. හෙන අමාරුයි. දැං නං කෝමද දන්නෑ.
    eekane ban
    dan aptitude test thiyanne thiyannanwale
    danuth contetnt ekanam ohoma yane
    eth strict naha , godakma owawala union eke pakayalage weredda, un Leclata thaga daala ATI run karanne. Leclatath epawela thiyenne.
     
    Oya ki weni batch ekeda ? :)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    eekane ban
    dan aptitude test thiyanne thiyannanwale
    danuth contetnt ekanam ohoma yane
    eth strict naha , godakma owawala union eke pakayalage weredda, un Leclata thaga daala ATI run karanne. Leclatath epawela thiyenne.

    අපි ඉන්න කාලෙ යුනියන් වලට ලොකු බලයක් තිබ්බෙ නෑ. අන්තරේ එහෙම තිබ්බෙවත් නෑ.