වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මට වැඩක් නෑ ඇසෙසර් පක්කු මොකක් හරි උට්ටක් කියල ගානක් කපනවමයි.
ඌ කියන තැනින් බඩු ගත්තෙ නැත්නම් කොහොමත් කපනව.
ඇසෙසර් බල්ලො ගරාජ් එකත් එක්ක සෙට් වෙලා උන්ගෙ ගාන නම් හොයාගන්නව, ඉන්ෂුවරන්ස් දාපු මිනිහට අතින් පාඩුයි.
මහ කාලකන්නි බල්ලො මුන්, දරුවොන්ට කන්න දෙන්නෙ ඔහොම හොයන සල්ලි.