SLIC ඉන්සුවරන්ස් දාල තියෙන්නෙ කවුද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හොස්පිටල් කවරේජ් කියන්නෙ චෙකප් වලට එහෙම සල්ලි ගන්න බෑ නේද බන්?
    ලෙඩක් හැදිලම නවතින්න ඕන නේද
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හොස්පිටල් කවරේජ් කියන්නෙ චෙකප් වලට එහෙම සල්ලි ගන්න බෑ නේද බන්?
    ලෙඩක් හැදිලම නවතින්න ඕන නේද
    yes, godak welawata 24 hrs admit wela inna oone
    ohoma oona nan need to include OPD cover
    habai mama history eke dental wadakata 1.5 laks claim kara
    Nawaloke admit wela , theter ekata aran widom teeth 2 k remove kara
    doka ta puluwan ehema gemak gahanna
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    ow checkup walata gewanne na ledak hadila nathara wela beheth deela thiyenna one, kalin AIA thibba unnan hama awuruddema birthday ekata full body checkup ekak karaganna voucher ekak ewanawa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    OPD කවර් එකත් එක්ක තියෙන එකකන්ම් පුළුවන්, එකට හැබැයි ටිකක් වැඩිපුර ගෙවන්න ඕනි සිං එකක් කිවේ...
    එක නැත්නම් ඉතුන් අඩුම එක රාතිරියක් ඉස්පිරිතාලේ ගත කරන්න ඕනි.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    nathara wenna one, oke ubawa check karanna insurance eken ena pora aduranawa nam monawa hari kara ganna puluwan.