SLIDA - Technical Officer Examination 2016

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    166f4hi.jpg

    Examination for Recruitment to the Post of Technical Officers of SriLankan Technical Service,
    Ministry of Home Affairs

    මචෝ මේ exam එකට තිබුන past papers එහෙම තියෙන කෙනෙක් ඉන්නවද..
    ගිය අවුරුද්දක මේ exam එක ලියපු කෙනෙක් ඉන්නවද

    Past papers හොයාගන්න තියෙන තැනක්, web site එකක් එහෙම දන්නවද

    පැයක Applitute test එකකුයි පැය 3ක Subject knowledge test එකකුයි තියෙනවලු.
    මේවයේ අහන contents මොනවද කියල දන්නවද

    Last edited:

    maduranga19

    Active member
  • Mar 31, 2015
    280
    131
    43
    ඔය xam වල past papers හොයා ගන්න ටිකක් අමාරුයි.Aptitude එකට IQ ඒවා වගේ තමා අහන්නේ.අනිත් එකට subject wise ඒවා අහන්නේ.Subject එකට අදාලව පොඩ්ඩක් බලා ගනින්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය xam වල past papers හොයා ගන්න ටිකක් අමාරුයි.Aptitude එකට IQ ඒවා වගේ තමා අහන්නේ.අනිත් එකට subject wise ඒවා අහන්නේ.Subject එකට අදාලව පොඩ්ඩක් බලා ගනින්..

    එහෙමද.. :confused: Thanks මචන්ස් ලා හැමෝටම
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    166f4hi.jpg

    Examination for Recruitment to the Post of Technical Officers of SriLankan Technical Service,
    Ministry of Home Affairs

    මචෝ මේ exam එකට තිබුන past papers එහෙම තියෙන කෙනෙක් ඉන්නවද..
    ගිය අවුරුද්දක මේ exam එක ලියපු කෙනෙක් ඉන්නවද

    Past papers හොයාගන්න තියෙන තැනක්, web site එකක් එහෙම දන්නවද

    පැයක Applitute test එකකුයි පැය 3ක Subject knowledge test එකකුයි තියෙනවලු.
    මේවයේ අහන contents මොනවද කියල දන්නවද

    උබට මොකටද බන් මේවා....