SLIITඑවුන්

sliitkolla

Member
Oct 31, 2010
164
10
0
mehemai machanz la......... most of the time C1 group ekata passe thamai C2 group ekata thiyenne Practicals... eeken C2 ewun ta waasiy mokada C1 ewun ta aapu wa dannawa ne. C2 group wetenne Metro Weekends ewun.
Metro - C1,C2
Malabe - M1,M2,M3,M4,M5

aha :dull:
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අප්පා හෙට අළුත් අයට පටන් ගන්නව නේද? මදැයි ගිහින් වැඩක් කරන්න හිටියා. :rolleyes:
    මාලබේ එන අයට හෙට ප්‍රැක්ටිකල් මොනා හරි තියෙනවද? කාල සටහන් දීල නෙ තියෙන්නෙ?

    බයි ද වේ වෙල්කම් ටු ස්ලීට්!
     
    Last edited:

    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    ♥-Aurora-♥;8784476 said:
    අප්පා හෙට අළුත් අයට පටන් ගන්නව නේද? මදැයි ගිහින් වැඩක් කරන්න හිටියා. :rolleyes:
    මාලබේ එන අයට හෙට ප්‍රැක්ටිකල් මොනා හරි තියෙනවද? කාල සටහන් දීල නෙ තියෙන්නෙ?

    nee banz.. heta apita video ekak pennalaa talks tikak deelaa 12.00 ta withara iwara karanawaa...

    sliit ekee naughty girls laa innawalu nee.. ?.. apita karadara karaida ?.. :rolleyes::baffled:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    puluvan ekek paper eka methana post karapanko apitath balanna

    heta SLIIT yana evunta all the best:D
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    nee banz.. heta apita video ekak pennalaa talks tikak deelaa 12.00 ta withara iwara karanawaa...

    sliit ekee naughty girls laa innawalu nee.. ?.. apita karadara karaida ?.. :rolleyes::baffled:

    අපෝ තාම සමාරම්භක උළෙල තිබුනෙ නැද්ද?? එහෙනම් කමක් නෑ!

    මේ මේ.. අපි නරක නෑ හරිද? :frown: නරක කොල්ලො නම් ඉන්නවා. ඉගෙන ගන්න ඕනෙ නම් ඒ අයගෙනුත් පරිස්සම් වෙන්ඩ (මං කිව්වෙ මේ වලි කාරයො වගේ අය ගැන)
    :rolleyes: