SLIIT අමාරුයිද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුද්දට වගේ කඩ්ඩ පුලුවන් වෙන්නත් ඕන,
    ඒක අසයිමන්ට් රිපෝට් හදන්න ලොකු උදවුවක් වෙනවා. උබ ඒලෙවල් මැත්ස් කරලා හොද රිසල්ට් එකක් තියෙනවනම් බ්රෙන් කැපෑසිටිය හොද මට්ටමකට ඇති.
    මහන්සිවෙලා කරන්න ඕන.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    හොඳට හොයල බලලා කරන්න වෙයි. Maths අමාරු කෙනෙක් නම් විශේෂයෙන්(logical පැත්ත ඕනි කියනවා නේ). තමන්ගේ කැපවීමෙන් ගොඩ දාන අයත් ඇති හැබැයි පොඩි ප්‍රතිශතයක්. වැඩ බැරි අය හැලෙනවා කියලා තමයි කියන්නේ ගොඩක්ම
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    SLIIT එක අවුලක් නෑ. හැලෙන එකා හැලෙනවා. රැල්ලට ඩිග්‍රි කරන්න බෑ බන්. ඒත් ස්ලිට් එකේ කෝස් ෆී නම් හෙනම අසාධාරණයි. සෙමෙස්ට ෆී එක මේ අවුරුද්දේ ලක්‍ෂ 300000යි නම්, ලබන අවුරුද්දේ එන බැජ් එකට ඒ ෆී එක ලක්‍ෂ 350000-375000ක් විතර වෙනවා. ෆී එක ගෙවා ගන්න බැරි උනොත් දඩ ගහන සීන් එකකුත් තියනවා. ඒවගේම ඔන්ලයින් ගෙවන උන්ගෙන් වෙනම චාජ් එකකුත් ගන්නව බන්. මේවගේ දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔය fb එකේ අඩු මාසෙන් ඉපදිච්ච page adminලා දාන post විශ්වාස කරලා, සල්ලි දුන්නම degree දෙනව කියලනං හිතාගෙන SLIIT යන්න එපා හොදේ පුතේ.. හමන්නලා ගන්නෙ 2nd year ඉවර වෙද්දි... සෑහෙන්න හැලෙනව batch එකෙන්...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    IIT ekata wada nam pattama sira, learning environment ekak tyenne, SLIIT eka supiri.
    mama 2011-2014 kare. Maths one,
    IIT eken mn mba eka kara, goo 7i.
    IIT overrated da e kiyanne ?
    Man ahala thiyenawa IIT eken degree eka karala enawa nam uu Waddek wela enne kiyala industry eke mathayak thiyenawa kiyala ?