SLIIT අමාරුයිද?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,274
    5,006
    113
    :lol: ඔය fb එකේ අඩු මාසෙන් ඉපදිච්ච page adminලා දාන post විශ්වාස කරලා, සල්ලි දුන්නම degree දෙනව කියලනං හිතාගෙන SLIIT යන්න එපා හොදේ පුතේ.. හමන්නලා ගන්නෙ 2nd year ඉවර වෙද්දි... සෑහෙන්න හැලෙනව batch එකෙන්...
    Ekiyanne 2nd year wenakm case ekak na neh. Echchara kal hitiyanm ituru awurudu 2 ada ganna barida
     
    • Like
    Reactions: elakiriaddict

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්. කරන degree එකේ modules ටික බලන්න ඉස්සෙල්ලා. ඒවා බලලා කරගන්න අමාරු වෙයි කියලා හිතෙනවනම් මුලින්ම අතඇරලා දාන්න. Degree එක කරන්නේ migrate වෙන්නනම් ලොකුවට ඔය degree කරලා මහන්සි වෙන්න ඕනෙ නෑ. degree එක පොඩ්ඩක ලේසියට කරගන්න පුලුවන් තැනක් බලලා කරන්න. මන් කිව්වේ exam,assignmemt එහෙම ලේසි තැනක්. එහෙම තැන් තියෙනවද කියලා මන් දන්නේ නෑ. degree එක කොහෙන් ගත්තත් එකයි. ගොඩක් private uni වල දෙන්නේ uk degree නේ. ඕවා ඉතින් කොහෙත් පිලිගන්නවා. හැබයි sliit එකේනම It degree sliit එකෙන්මයි දෙන්නේ මතක විදියට. මොන ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්.
    මෙන්න මෙතන තමා කෙලවෙන්නේ
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    IIT ekata wada nam pattama sira, learning environment ekak tyenne, SLIIT eka supiri.
    mama 2011-2014 kare. Maths one,
    IIT eken mn mba eka kara, goo 7i.
    IIT overrated da e kiyanne ?
    Man ahala thiyenawa IIT eken degree eka karala enawa nam uu Waddek wela enne kiyala industry eke mathayak thiyenawa kiyala ?
    දැනට IIT එකේ එවුන්ට SLIIT එකෙන් එන එවුන්ට වඩා පිලිගැනීමක් තියනවා. මම වැඩ කරන තැන UOM, Pera, UOC/UCSC වලට අමතරව රෙගියුලර් විදියට ඉන්ටර්න් ගන්න එකම ප්‍රයිවෙට් ඩිග්‍රි එක IIT. ගොඩක් වෙලාවට IIT එකෙන් එන ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා හයර් කරන්නෙ අර ගවමන්ට් කැම්පස් වලින් එන එවුන්ගෙ පොසිශන් වලට ඒ සැලරි වලටම
    ඔය දෙකෙන්ම හොඳට ඩිග්‍රි කරගනිපු පට්ටම ඩයල් එනවා, මම කිවුවෙ ඇවරේජ් ගත්තම ස්ලිට් එකට වඩා IIT එකට පිලිගැනීමක් තියනවා කියලා

    මොන ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
    මේ පාට් එක තියරිටිකලි හිතුවම හරි උනාට ප්‍රැක්ටිකලි මෙහෙම වෙන්නෙ නැහැ
    ඩිග්‍රියක් නැතුව job කරන පට්ටම IT(software/hardware) ඩයල් නං මට හම්බෙලා නැහැ. ඩිග්‍රි නැතුව වැඩ කරන SE/SSE ලෙවල් එකේ එවුන් කීප දෙනෙක් හම්බෙලා තියනවා
    ඒ ඇරෙන්න ඩිග්‍රියක් නැතුව අඩුම ATL/TL ලෙවල් එකක හරි ඊට වඩා උඩින් ඉන්න ඩයල් හම්බෙලා නැහැ මට
    ගොඩක්ම පරණ අය ඉන්නවා ෆීල්ඩ් එකේ ලොකු තැන් වල ඩිප්ලෝමා විතරක් කරලා වගේ ආපු ඒකට හේතුව ඒ කාලෙ ලංකාවෙ IT වලට දැන් වගේ හැම තැනම ඩිග්‍රි තිබ්බෙ නැති එක. ඒ කාලෙ ඩිග්‍රි වගේ තිබුනෙ ඒව තමයි .අලුතෙන් නං එහෙම එවුන් ලොකු පොසිශන් වල දැකලම නැහැ. හේතුව මුල් කාලෙ ජොබ් කරද්දි නිකන් ප්‍රෝගැමින් විතරක් අදාල උනාට ප්‍රොමෝට් වෙලා ඉස්සරහට යන්න ඩිග්‍රියක් නැත්තං හරි අමාරුයි
    මුලින් ඩිග්‍රියක් නැතිව පටන් ගත්තට ඉස්සරහට ගියපු හැම එකාම පස්සෙ අඩුම තරමෙ BIT/Open Uni වල වගේ ඩිග්‍රියක් කරනවාම තමයි.

    අනික දැන් තමන් IT වලට ආස නං ටිකක් හරි වැඩ පුලුවන් නං අනිවා ඩිග්‍රියක් කරගන්න මහන්සි වෙනවාම තමයි. IT වලට ආස වෙලත් වැඩත් පුලුවන් නං ඩිග්‍රියක් නොකර ෆීල්ඩ් එකට එනවා කියන්නෙ හෙන මෝඩයෙක්.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා
    Mewa ithin bana thama. Mama SE wada karapu 10 years Walata degreee nathiwa wada karapu ekek nam set wela na. Samahara welawata podi podi company wala boru title daagena athi.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Mewa ithin bana thama. Mama SE wada karapu 10 years Walata degreee nathiwa wada karapu ekek nam set wela na. Samahara welawata podi podi company wala boru title daagena athi.
    Nathiwama nemei. rare neda? mokada degree ekak krne na kyne ekko financial awul athi ho wenat deyak ati krna bari hetuwak. nattan akamathi athi. financial awul ho wenat hetuwk tyna habi enthusiast dial inwa. patta adu pramanayak..un okkotma wadiy hodai. mn security side eke ehm ptta dial ekak dakala tynw.no degree. dn migrate wela inee hoda major country ekaka.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    Man sliit eke awurudu 1.5kin helunu ekek. Semester fee eka patta serai. Repeat fee eka eta eha. Instructorsla puluwan eunta witharak ugannanawa. Beri un walema thamai. Aurudde masa 6i ugannanne. Masa dekakma kale yanawa mid exams dekatai final exams dekatai. Ithuru masa 4 niwadu. Itin unta patta business eka.
     
    • Sad
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,274
    5,006
    113
    Amarui.. hoda yaluwo tikak hitiya nan goda dagena gyhki... 1st 2nd year track ekt watunoth anith deka lesi, nattan sada anathai.. repeat walata salli dennath epai bn dan 10K d khd mn htnne.
    Repeat wena seen eka nm ahala tiyenawa
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ඔය ඔක්කොම අමාරුයි තමයි.
    මොනවද ලේසි.
    මහන්සි වෙලා වැඩ කරන්න.
    සල්ලි ගෙවද්දී දැන් හැමෝගෙන්ම Educational Tax කියලා එකක් කපනවා.
    සල්ලි තිබ්බ පලියට පාස් කරන්නේ නැහැ. Assignment පවා Repeat කරලා තියෙනවා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    , මම කිවුවෙ ඇවරේජ් ගත්තම ස්ලිට් එකට වඩා IIT එකට පිලිගැනීමක් තියනවා කියලා
    මේකට හේතුව IIT එකේ 1st & 2nd year එකේ මැද වගේ වෙනකන් මරව මරව වැඩ කරවන හොඳ lecturers ල සෙට් එකක් ඉන්නවා SE වැඩ බැරි කෙනෙක් උන්ටත් 2nd year ඉවර වෙන්න කලින් සාමන්යෙන් හොඳ level එකකට එනව. හලන්න නෙමේ කරන්නේ batch එකේ ඉන්න වැඩ බැරිම කෙනත් වැඩ කරන්න හුරු කරන්න .
    මම SLIIT එකේ නම් syllabus දැකල නැහැ NSBM Pymouth SE එක්ක බැලුවම IIT Westminster SE එකේ syllabus හොඳයි.
     
    • Like
    Reactions: Mr.Curious

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    මෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්. කරන degree එකේ modules ටික බලන්න ඉස්සෙල්ලා. ඒවා බලලා කරගන්න අමාරු වෙයි කියලා හිතෙනවනම් මුලින්ම අතඇරලා දාන්න. Degree එක කරන්නේ migrate වෙන්නනම් ලොකුවට ඔය degree කරලා මහන්සි වෙන්න ඕනෙ නෑ. degree එක පොඩ්ඩක ලේසියට කරගන්න පුලුවන් තැනක් බලලා කරන්න. මන් කිව්වේ exam,assignmemt එහෙම ලේසි තැනක්. එහෙම තැන් තියෙනවද කියලා මන් දන්නේ නෑ. degree එක කොහෙන් ගත්තත් එකයි. ගොඩක් private uni වල දෙන්නේ uk degree නේ. ඕවා ඉතින් කොහෙත් පිලිගන්නවා. හැබයි sliit එකේනම It degree sliit එකෙන්මයි දෙන්නේ මතක විදියට. මොන ෆීල්ඩ් එකක වැඩ කරත් degree වලින්නම් ඇති වැඩක් නෑ. skill එකයි experience එකයි ඕනේ. experience එකෙන් skill එක auto හැදෙනවා. it field එකටනම් වැඩ දන්න එකාට degree ඕනෙම නෑ. degree නැති වැඩ දන්න එවුන් ලොකු salary වලට යනවා

    බොරු කියලා මේ ලමයව නොමග යවන්න එපා. ඇසෙසර් කෙලින්ම ලියනවා Assignment Results out කරද්දී Use CHatgpt කියලා නමට ඉස්සරහින්. වෙනස් කරලා තමන්ගේ විදිහට ලිව්වට කමක් නෑ ඒත් reference වත් දාන්න ඕනි. නැත්නම් එතනත් අව්ලක්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    same here matath set wela na
    ඔය වගේ හොර කරන හැත්ත හින්දා තමා බන් වැඩක් කරන අනික් උන්ටත් කෙලවෙන්නේ
    ඔය ටික වෙන එකෙක් කරන්න නම් මොකටද ඩිග්රි එකක් කරන්නේ? සල්ලි ටික දාල බිස්නස් එකක් කරපංකෝ

    සය්ඩ් නෝට් . ඔය වගේ ගොබ්බ හැත්ත ෆින්ලන්ඩ් වල යුනිවර්සිටි එක්සැම් වෙන උන් දාල කරවලා මාට්ටු. දැන් කැම්පස් වලින් ස්ට්‍රෝන් අයිදින්ටිෆිකේෂන් ඉල්ලනව් එක්සැම් එකට. පාස්පෝර්ට් වල එක නැති ලංකාව ඉන්දියා බන්ගලිදේශ් උන්ට ස්ටුඩන්ට් ගිහින් ඉවරයි දැන්. ඕක ටික කාලෙකින් මුළු යුරෝප වලම යනවා.


    There have been individual cases where it is obvious that the applicant did not take the digital test himself. In this case, it's about agents who in the country of origin sell and market education and may also administer exams, Kauppinen says.

    Source: https://yle.fi/a/74-20051091
     
    • Wow
    Reactions: Asmodeus