SLIIT උන් වරෙන්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක ඇත්තද ?

    Problem :
    මේක කියන්න මෙහෙම එන්න උනේ ඇත්ත එකෙන් ආවොත් ආයෙත් රිපීට් නිසා .SLIIT මෙට්‍රෝ එකේ රිසාල්ට් දෙන විදිහේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා..ගිය පාර රිසාල්ට් බලද්දි මන් එක සබ්ජෙක්ට් ඔක්කොම පාස්ව් වෙලා තිබ්බා.ඒත් ආයෙ පාරක් මන් ඇඩ්මින් එකෙන් අහද්දි GPA එක මගෙ එක සබ්ජෙක්ට් එකක් රිපීට් ....පස්සෙ මන් ඒ මිස්ගෙන් ඇහුවා මේ ගැන ..මිස් පී සී එක චෙක් කරලා කිව්වා ඔයා පාස් කියලා..පස්සෙ මන් කිව්වා ඒත් මිස් ඒක ඇඩ්මින් එකෙන් රිපීට් කියල කියනවනේ කියලා..පස්සෙ බලද්දි ඩේටා එන්ටර් කරනකොට ඒක වැරදිලා එන්ටර් වෙලාලු...එයාල කියන්වා ආයේ ඒක හදන්න බෑ ඒ නිසා සුබ්ජෙක්ට් එක ලියන්න කියලා..ඇඩ්මින් එකට බැන්නොත් ආයේ හිතලම රිපීට් කරයි ඔක්කොම....මේවා බල්න්න නැද්ද කවුරුත්..3rd year 1st semester...
    ~Admin9

    #චාටර්_හොදේ

    SLIIT Confessions page එකේ තිබ්බේ

    පස්සෙ බලද්දි ඩේටා එන්ටර් කරනකොට ඒක වැරදිලා එන්ටර් වෙලාලු...එයාල කියන්වා ආයේ ඒක හදන්න බෑ ඒ නිසා සුබ්ජෙක්ට් එක ලියන්න කියලා.
    මෙහෙම ඒවා වෙනවද මේකේ ඇත්ත නැත්ත මොකද්ද ?
    දන්න එකකේ යවන්න බයයි මෙහෙම උනාම management administration පොඩි උන්ද ඉන්නේ කව්ද regulations හදන්නේ

    PS මම SLIIT එකේ නෙමේ මට SLIIT එකට නොන්ඩි කරන්න උවමනාවකට දැම්ම නෙමේ .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    pissuwak athai apahu liyanna

    habai game eka ilanna ghin wade wana wenwa mokada metro eke ewwo pali gannawa aniwa nxt semester eke rpt set karlaa convctn awuruddak dekak pahu karai

    wandala karaganna deyak thamai :(
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pissuwak athai apahu liyanna

    habai game eka ilanna ghin wade wana wenwa mokada metro eke ewwo pali gannawa aniwa nxt semester eke rpt set karlaa convctn awuruddak dekak pahu karai

    wandala karaganna deyak thamai :(

    ehema kohomada unta ona widihata lakunu kapanne sure nam aniwa paper or marks dunna widiha illana puluwan ne viva project etc nam, sinhala shithya neme ne balana kenata ona widihata kapanna lakunu.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    eka ekata ona lakunu wenas karanna bha
    mu manussayek wage lecta kiyala adala thanata kiwwa nam hari okunta badu labe
    passe wechcha ekak ai karanna pissu hade

    SLIIT Confessions page dombapacha arinawa balgena
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    meeka lankaawa ban....
    admin ekaatama HONDIN katha karala balapan
    ehema kohomada ban pinata neme ne ganne salli dila eka eka unge ganan balanne mokatada , lecturers la kiyanne monawa unath guruwaru e arenne wena unge part balanne ayi ban ane manda.

    eka ekata ona lakunu wenas karanna bha
    mu manussayek wage lecta kiyala adala thanata kiwwa nam hari okunta badu labe
    passe wechcha ekak ai karanna pissu hade

    SLIIT Confessions page dombapacha arinawa balgena
    case ekak unama page wala kiyala wadak naha management ekata lecturer ta kiyala complain karama hari ne.
    samahara degree programs wala sure nath nam marks dunna widiha papers ,projects walata balanna puluwan, SLIIT eke ehema puluwanda.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    pissuwak athai apahu liyanna

    habai game eka ilanna ghin wade wana wenwa mokada metro eke ewwo pali gannawa aniwa nxt semester eke rpt set karlaa convctn awuruddak dekak pahu karai

    Next solution....පොඩ්ඩක් බය කෙරුවනම් හරි....:P:P:P

    Hand_gun.jpg
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ehema kohomada ban pinata neme ne ganne salli dila eka eka unge ganan balanne mokatada , lecturers la kiyanne monawa unath guruwaru e arenne wena unge part balanne ayi ban ane manda.

    case ekak unama page wala kiyala wadak naha management ekata lecturer ta kiyala complain karama hari ne.
    samahara degree programs wala sure nath nam marks dunna widiha papers ,projects walata balanna puluwan, SLIIT eke ehema puluwanda.

    papers prj stulata balanna puluwanda kiyana eka mama dan nha bn

    Confessions page palathe gihin nha mama fbth nha habyi samana page ekak yana widiyane yanne ona eketta fake ekak hadla post danna puluwan sliit yana yaluwek gen ahuwa komda system eka wada karanne ghanna widiyak baluwa damma
    page wala post dada adanna ewa neme thiyenne lecta kiwwa wade karagathha

    job nathuwa pvt campus walata bana bana inna wunge wadak widiyata thamayi mata nam penne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකාගේ නමයි ඇඩ්‍රෙස් එකයි දියන් රිසල්ට් වෙනස් කරලා දෙන්නම්,:P