මේක ඇත්තද ?
Problem :
මේක කියන්න මෙහෙම එන්න උනේ ඇත්ත එකෙන් ආවොත් ආයෙත් රිපීට් නිසා .SLIIT මෙට්රෝ එකේ රිසාල්ට් දෙන විදිහේ පොඩි ප්රශ්නයක් තියෙනවා..ගිය පාර රිසාල්ට් බලද්දි මන් එක සබ්ජෙක්ට් ඔක්කොම පාස්ව් වෙලා තිබ්බා.ඒත් ආයෙ පාරක් මන් ඇඩ්මින් එකෙන් අහද්දි GPA එක මගෙ එක සබ්ජෙක්ට් එකක් රිපීට් ....පස්සෙ මන් ඒ මිස්ගෙන් ඇහුවා මේ ගැන ..මිස් පී සී එක චෙක් කරලා කිව්වා ඔයා පාස් කියලා..පස්සෙ මන් කිව්වා ඒත් මිස් ඒක ඇඩ්මින් එකෙන් රිපීට් කියල කියනවනේ කියලා..පස්සෙ බලද්දි ඩේටා එන්ටර් කරනකොට ඒක වැරදිලා එන්ටර් වෙලාලු...එයාල කියන්වා ආයේ ඒක හදන්න බෑ ඒ නිසා සුබ්ජෙක්ට් එක ලියන්න කියලා..ඇඩ්මින් එකට බැන්නොත් ආයේ හිතලම රිපීට් කරයි ඔක්කොම....මේවා බල්න්න නැද්ද කවුරුත්..3rd year 1st semester...
~Admin9
#චාටර්_හොදේ
SLIIT Confessions page එකේ තිබ්බේ
පස්සෙ බලද්දි ඩේටා එන්ටර් කරනකොට ඒක වැරදිලා එන්ටර් වෙලාලු...එයාල කියන්වා ආයේ ඒක හදන්න බෑ ඒ නිසා සුබ්ජෙක්ට් එක ලියන්න කියලා.
මෙහෙම ඒවා වෙනවද මේකේ ඇත්ත නැත්ත මොකද්ද ?
දන්න එකකේ යවන්න බයයි මෙහෙම උනාම management administration පොඩි උන්ද ඉන්නේ කව්ද regulations හදන්නේ
PS මම SLIIT එකේ නෙමේ මට SLIIT එකට නොන්ඩි කරන්න උවමනාවකට දැම්ම නෙමේ .