SLIIT එකේ අපි

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:rofl: :lol: :rofl:

sad-i-know-that-feel-bro.png

lol. sirawata. nikan exam ekama iwarai wage :rofl::rofl:
 
Nohim Ys

Well-known member
  • NO MORE PS. xD

    Repeat වෙයිද දන්නෙ නෑ බං :no:

    :D:D:D:D

    lol. sirawata. nikan exam ekama iwarai wage :rofl::rofl:

    loweth exam iwarai wage thamai PS karaata passe.....:rofl:

    :yes::yes::yes::yes:
    සිරාවට ඔව් බං.. අනිත් එව්වට මොනවා හරි ලියන්න පුලුවන්:yes:.
    අනිත් එව්ව දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන්.
    අර PS @#$%&# තමයි ඔලුව කන්නේ:angry::angry::baffled:
    පට්ට සැහැලුයි ඕක ඉවර උනහම:yes::D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Repeat වෙයිද දන්නෙ නෑ බං :no:

    සිරාවට ඔව් බං.. අනිත් එව්වට මොනවා හරි ලියන්න පුලුවන්:yes:.
    අනිත් එව්ව දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන්.
    අර PS @#$%&# තමයි ඔලුව කන්නේ:angry::angry::baffled:
    පට්ට සැහැලුයි ඕක ඉවර උනහම:yes::D

    echchara awl da? :baffled:
    ubalata chandrika miss nane? api mara amaruwen 2hr inne :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    man nam hithala cut kare nathi ekama subject eka :D
    eka dawasai miss une :P
    anith ewa nam ithin hithena weleta cut :rofl:

    math ehema thamai. lectures nam yanawa. samahara welawata kammali nam gedara enawa. lol

    Eya bathi bawanam atta bn,, ea unata subject eka therenne na neh,, ekai oluwa kanawa kiwwe.. Dirawannema nathi subject ekak bn:no:

    ahh. ape nam class eke inna poddak amarui. ugannanawa nam awlak na
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    සිලිට් ආයතනය හා මොරටුව විශ්ව විද්‍යාලය යම්තාක් දුරට අභ්‍යන්තරව සම්බන්ධ කිරීමට හා ස්ලිට් ආයතනයේ උපාධි පාඨමලා අධීක්ෂනයට පුද්ගලයන් පත්කරන බවට යම් එකගතාවයකට පැමිණ ඇති බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන අපේ ළගම හිතවතෙක් මට ප්‍රකාශ කරා මෙයට හේතුව ස්ලිට් ආයතනයේ පාඨමලා සම්බන්දයෙන් උසස් අධ්‍යාපන අමත්‍යංශයට ලැබී තිබෙන පැමිණිලි නිසාලු එම හේතුව නිසා උපාධි අපේක්ෂකයන්ගේ ආරක්ශාව නිසා මොරටුව විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ කිරීමට තීරන‍ය කරලලු

    muge boru balapanko... :rolleyes::rolleyes::rolleyes:
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මචන්ලා මේ ලගදී (2013) graduation තිබ්බ batch එකේ හිටියා කුරුණැගලින් ආව අනුපමා මහානාම කියලා girl කෙනෙක්. දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් pm එකක් දාපන්.
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    Repeat වෙයිද දන්නෙ නෑ බං :no:

    :D:D:D:D

    :yes::yes::yes::yes:
    සිරාවට ඔව් බං.. අනිත් එව්වට මොනවා හරි ලියන්න පුලුවන්:yes:.
    අනිත් එව්ව දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන්.
    අර PS @#$%&# තමයි ඔලුව කන්නේ:angry::angry::baffled:
    පට්ට සැහැලුයි ඕක ඉවර උනහම:yes::D

    ps hodai bn...monawada bn ara SPD walta tibbe..full andos:no::no: bagayaka gahala giya wage exam eakata..welawata isahara eaka pin sidda wenna wade goda da gathha..;);););)
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මචන්ලා මේ ලගදී (2013) graduation තිබ්බ batch එකේ හිටියා කුරුණැගලින් ආව අනුපමා මහානාම කියලා girl කෙනෙක්. දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් pm එකක් දාපන්.

    uba ekita try da? :P