sliit eke curtin karana kawruhari innawada ? info tikak danaganna
mama karanne nam na bn.
Sem ekakata Rs.200K witharai, repeat ekakata Rs.60K witharai yanawa kiyala nam dannawa

sliit eke curtin karana kawruhari innawada ? info tikak danaganna

appaa ehemadamama karanne nam na bn.
Sem ekakata Rs.200K witharai, repeat ekakata Rs.60K witharai yanawa kiyala nam dannawa![]()

sliit eke curtin karana kawruhari innawada ? info tikak danaganna
sliit eke curtin karana kawruhari innawada ? info tikak danaganna

e thread eka bump karanna oone nathi nisa mekema damma....sliit කියන්නේ ලාබ ලබන ආයතනයක් නෙමෙයි බන්...
අයියෝ මචන් නිකන් නොදන්න කතා කියන්න එපා බන්....
1st year එකේ මගේ batch එකේ 150 හිටියා (1st semester)
2nd semester ආවේ 110k වගේ
2nd ඉවර වෙනකොට විතර 80k වගේ
අද මාත් එක්ක ඉගෙන ගන්නේ 30ක් විතර,mama curtin karana eka wenama kathawak
oya okkoma eka paara out wenne na ne ban,untath repeat thiyanawa,eewa goda giyoth witarai goda yanna puluwan
sliit එකේ එවුන් සල්ලි ගෙව්වත් උන්ට බන් බබ්බුන්ට වගේ උගන්නලා කටට දාන්න එවුන් නෑ බන්... උන් ගොඩ යන්නේ තමන්ගෙන උත්සාහයෙන්... තමන්ගේ උත්සාහයෙන් ගොඩ නොගිහින් ඉන්න එකාට නම් කොහේ හිටියත් අමාරුයි

siraawat banz![]()
ගොඩක් උන් හිතන් ඉන්නෙ සල්ලි අරන් පාස් කරනවා කියලා
ප&ක් පාස් කරනවා
කීදෙනාද 3rd 4th year යද්දි ඉතුරු වෙන්නෙ![]()

ITP Project එකේ Client විදිහට තෝරගන්න පුලුවන් විදිහේ, මාතර හරි මාතර අවට හරි තියෙන තැන් දන්නවා නම් ටිකක් කියනවද ?
I hope seniors here who are from Matara have answers for this.
![]()

adee kawuruhari danna ekekwa allagena karanna balapan.....Naa ban,anee manda mokak wei da kiyala![]()
![]()
![]()
BUMP
ITP Project එකේ Client විදිහට තෝරගන්න පුලුවන් විදිහේ, මාතර හරි මාතර අවට හරි තියෙන තැන් දන්නවා නම් ටිකක් කියනවද ?
I hope seniors here who are from Matara have answers for this.
![]()

මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.... මම මචන් Pro Rata, මට 1st semester එකේ 1st Year IPE / 2nd Year SPD 1 Final ලියන්න බැරි උනා.එතකොට අපිට Repeat exam නැද්ද ලියන්න...???
moodle එකේ නම් කියලා තියෙනවා 1st Year Repeat exam තියෙනවා June වල, 2nd year නෑ කියලා. එහෙම උනොත් කොහොමද මචන් 2nd Year 1st semester subject එකේ repeat ලියන්නේ???
Pro Rata Repeat Exam එහෙකට කීයක් ගෙවන්න ඕනිද???
මචන්ලා දැන් 2nd semester එකේ Reg closing Date June 19th නේද...?මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.... මම මචන් Pro Rata, මට 1st semester එකේ 1st Year IPE / 2nd Year SPD 1 Final ලියන්න බැරි උනා.එතකොට අපිට Repeat exam නැද්ද ලියන්න...???
![]()
moodle එකේ නම් කියලා තියෙනවා 1st Year Repeat exam තියෙනවා June වල, 2nd year නෑ කියලා. එහෙම උනොත් කොහොමද මචන් 2nd Year 1st semester subject එකේ repeat ලියන්නේ???
Pro Rata Repeat Exam එහෙකට කීයක් ගෙවන්න ඕනිද???
![]()
ee wagemai 1st yearth
. ganan nam danne na 
machan 1st Year repeat eka June thiyenawa.Site eke dala thiyenne.me semester(2nd semester for normal ppl ) eke 2nd yr 1st sem karana set ekak innawa malabe. ee ayage regular eka thamai oyalata repeat eka wenne.ee wagemai 1st yearth
. ganan nam danne na
![]()
2nd year ehema unoth Malabe set ekath ekka liyanna wennemachan 1st Year repeat eka June thiyenawa.Site eke dala thiyenne.2nd year ehema unoth Malabe set ekath ekka liyanna wenne