මචන්ලා දැන් 2nd semester එකේ Reg closing Date June 19th නේද...?මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.... මම මචන් Pro Rata, මට 1st semester එකේ 1st Year IPE / 2nd Year SPD 1 Final ලියන්න බැරි උනා.එතකොට අපිට Repeat exam නැද්ද ලියන්න...???
![]()
moodle එකේ නම් කියලා තියෙනවා 1st Year Repeat exam තියෙනවා June වල, 2nd year නෑ කියලා. එහෙම උනොත් කොහොමද මචන් 2nd Year 1st semester subject එකේ repeat ලියන්නේ???
Pro Rata Repeat Exam එහෙකට කීයක් ගෙවන්න ඕනිද???
![]()
Black Max උන්නැහේ එලකිරියට ඇවිත් වගේ....apinan 2010 batch eke

machanla ubalata aluth moodle ekata log wenda puluwanda?
puluwannam log wena widiha kiyapallaaa....![]()

machanla ubalata aluth moodle ekata log wenda puluwanda?
puluwannam log wena widiha kiyapallaaa....![]()

katawat log wenna ba![]()

patta...A- for PS
F**K YEAH
![]()


ela elapatta...![]()
matanan B ekak thibbe giya awurudde...![]()

.

ela ela
thanx wewa.
apeth hugak unta A / B thiyanawa![]()


Wow,, Patta bn
Congrats![]()

![]()
![]()
adee pattan eh....
ape nan giya paara A n A- deka thunai thibbe batches dekenma.....![]()

A- for PS
F**K YEAH
![]()



(Y) congratz
mata A ekak awith
1st year eke PS amarui kiyala baya karata wadiya awulak une naha...IT batch eketh As thiyanawa![]()

thanx machan. kohomada me para?![]()
