SLIIT එකේ අපි

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් මම sliit degree එක කරන්න හිතාගෙන ඉන්නේ මම ජොබක් කරන නිසා ලෙක්චර්ස් යන්න වෙලාව මදි .මහන්සිවෙලා කලොත් මට කරගන්න බැරි වෙයිද ?sliit එකේ 80% බලනවද ?මට යාලුවෙක් කිව්වා pass වෙන්න assignment mid final හැම එකකටම අඩුම 50% වත් ගන්න ඕන කියල එක ඇත්තද
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    මචන් මම sliit degree එක කරන්න හිතාගෙන ඉන්නේ මම ජොබක් කරන නිසා ලෙක්චර්ස් යන්න වෙලාව මදි .මහන්සිවෙලා කලොත් මට කරගන්න බැරි වෙයිද ?sliit එකේ 80% බලනවද ?මට යාලුවෙක් කිව්වා pass වෙන්න assignment mid final හැම එකකටම අඩුම 50% වත් ගන්න ඕන කියල එක ඇත්තද

    private campus walath 80% balanawada bn? :baffled:
     
    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    මචන් මම sliit degree එක කරන්න හිතාගෙන ඉන්නේ මම ජොබක් කරන නිසා ලෙක්චර්ස් යන්න වෙලාව මදි .මහන්සිවෙලා කලොත් මට කරගන්න බැරි වෙයිද ?sliit එකේ 80% බලනවද ?මට යාලුවෙක් කිව්වා pass වෙන්න assignment mid final හැම එකකටම අඩුම 50% වත් ගන්න ඕන කියල එක ඇත්තද

    Weekend karanna puluwan..

    80% balanne na..

    ow hama ekatama 45% thiyenna one
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුහරි දන්නවනම් 2nd year 1st semester එකේ enrollment key ටික දාපන්කො.

    PS, STII , SE1, DBII , CGM..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    SLIIT එකේ local civil engineering degree එක හොදයිද? මට UGC approve එක නම් වැඩක් නෑ Field එකේ පිලිගැනීම කොහොමද? වෙන රටවල් වල පිලිගැනීම middle east, US,UK,Aussie වල එහෙම ? එතන හොද නැත්නම් engineering degree එක කරන්න ලංකාවේ වෙන හොද තැන් මොනවද? ලොකු උදව්වක් යාලුවනේ.

    ඒවගේම ලංකාවේ average starting salary එක කොහොමද civil engineer කෙනෙක්ගේ
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං SLITT එකේ මේ පාර CodeFest එක organize කරන එකෙක් ඉන්නවා නම් මට PM එකක් දාපන්කෝ. පොඩි දෙයක් තියෙනවා දැනගන්න