SLIIT එකේ එවුන් වරෙල්ලා

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
SLIIT එකේ එවුන් වරෙල්ලා

මචන් මට පොඩි හෙල්ප් එකක් ඕනේ.:oo::oo::oo:SLIIT එකේ IT,software engineer, හෝ වෙන මොනාහරි ඩිග්රි එහෙම තියනවද සෙනසුරාදා ඉරිදා විතරක් කරන්න පුළුවන් ඒවා:confused::confused::confused::confused:.මචන් ඉක්මනට කියපන් දන්න එකෙක් ඉන්නවනම්. NIBM එකේ හරි කමක් නෑ.:yes::yes::yes: ලොකු උදව්වක්.
 
  • Like
Reactions: Thilantdm

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
Thiyanawaa bn week ends wala mama 2nd year eke idan hitiye week end class eke samahara dawaswalata lab danawa hawasa 5.30-7.30 dan nam me year ekata batch eka aran iwarayi bn
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    weekend witharai kiwwata machan practical thiyenawa hawasa 5.30 - 7.30 wage sathiye dawas walath.... ithin week end kiwwata weekend ma na.. :D