sliit එකේ සෙට් එකට

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Mama out bn. Ane oya anthare ponnayonta karanna puluwan pukak na ban. Guti kannai ka gahannai tear gas kannai thamai ithin. :lol::lol:
    Oya board eka athe thiyan inna eka lankaweth na dan. :lol:

    කරන්න පුළුවන් දෙයක්නන් නැහැ තමයි බන්.:lol::lol: ඒ උනාට දැන් ඕකුන් ඊළඟට SLIIT වහන්න ගාලත් කෑගහන්න ගත්තම? මෙච්චර දවසක් අවුල දැම්මේ saitm විතරනේ.? අපිම නිකන් ඉල්ලන් ගූ ගගත්ත වගේ වැඩක් නේ වෙන්නේ එතකොට නේ? එකයි මම කියන්නේ :no::no:

    SLIIT එකේ අය SITAM එකට කඩේ යන්නේ නැ. මේ සැරේ WALK එකේ තිබුන සමහර ඒවානම් ගොන් පාට් තමයි. ගොඩක් අය ඕවා අරගෙන යන්නේ උන්ගේ ආතල් එකට මිසක් පස්සේ වෙන්නේ මොකද කියල හිතන්නේ නැතිව:(:(.

    ඔන්න ඔතන තමයිනේ හැමෝටම කෙල උනේ? :growl::growl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ප්‍රයිවට් ඔක්කොම වහව්ව්නම් හරි එතකොට තමයි මද්යමපන්තිකයට කෙලවෙන්නේ, සල්ලි තියෙන එකා කොමත් රට ගිහින් හරි ගනියි,කොමත් දැන් තත්වේ හැටියට ඩිග්රි තියන් ලංකාවේ ඉන්න බෑ, දැන් බලන්න කී දෙනෙක් රට පනින්න බලන් ඉන්නවද, එලකිරියේම ත්‍රෙඩ් වැටෙනවද ඔසී නිව්සිල්න්ඩ් යුකේ යන්න. මේ යන විදියට මොකෙක්ටවත් ලංකාවේ ඉන්න බෑ, දුෂණ වංචාව තියෙනකන්, එනිසා උබල ඕවට ගහමරාගන්න එපා:growl:
    Mekama thamai math kiyanne. Wahalama danna one kelawila yana hati balanna.:lol::lol:
    Anthimata kiyai me rate athi wenna professionals la na. Api india walin gennanawa kiyala. Puluwan un ai noyennama yai.
    Apita nam padu na ithin. :lol::lol: