sliit එකේ සෙට් එකට

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මචන් ...නැට්ටට ගිනිතියන් මෙතන බෙරිහන් දෙන්න එපා ....ටිඅකක් නිවාගෙන වරෙන් ....කිසිම සම්බන්දයක් නැහැ උඹ කියන ඒවා :lol::lol:

    terum ganna molayak nettam karana deyak na, eka tamai qwe AL fail ewun hitayat ekai nethath ekai
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ekama thanak neme ban. EU & Canada apply karanawa master's walata.
    Hambena hondama ranking + scholarships + other things balala uni ekak select karanawa.
    Schol ekak set unoth US ei samahara wita. Mage supervisor hitapu sir ekka katha karala balanna one eka. :yes:

    මෙහෙ තියෙනවා වර්චුසා එකේ එතනා කියලා කොම්පැනියක් ...වර්චුසා එකෙන් ලකාවේ එවුන් හැත්තෑ බුරුත්තක් ඉන්නවා බන් ....IT msc වලට අපු එවුන්නම් දන්නේ නැහැ මචන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mehe credits 160. 4 year bn. CGPA 3.6/4.0 with 2nd upper class.
    Ohe widiyata credit 120 wenna one us/canada wala year ekata credit 30 hinda.

    එල .....හොඳම දේ ..uni සර්ච් කරලා ප්‍රොපලට mail දාපන් ....20-30 කරපන් ....බලපන් ඩිපර්ට්මන්ට් එකේ ලංකාවේ එවුන් ඉන්නවද කියලා ....උන්ටත් වද කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ....උන් ලවා බොස් ට පුස් කරවපන් .
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එල .....හොඳම දේ ..uni සර්ච් කරලා ප්‍රොපලට mail දාපන් ....20-30 කරපන් ....බලපන් ඩිපර්ට්මන්ට් එකේ ලංකාවේ එවුන් ඉන්නවද කියලා ....උන්ටත් වද කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ....උන් ලවා බොස් ට පුස් කරවපන් .

    Ow balanna one.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    aluthen sliit ekata awith inna aya karana weda dakkahama kalakirenawa.gon part dala illan kanawa.board wala liyala thiyenne monada kiyala therum gannawath hakiyawak nathi motta moda lamai tikak dan sliit eke inne bahuthare.e athare honda daksha ayath innawa eyala me wage gon part weda walata enne na.mokada mole thiyana nisa..kohomath oya bord ussan inna ungen subject 5ma fail kiyak innawada danne na. RIP SLIIT. :(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෙවිල් ප්‍රනාන්දු විසින් උසි ගන්වනලද SLIIT සහෝදරයන් දැන හෝ නොදැන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පහර ( තාර්කික නොවුනත්) ගසමින් සිටී. තනි වී සිටි SAITM එක තමන්ගේ ගොඩ යාම සදහා අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තමන් වෙත ඇදා ගනිමින් සිටී...
    ප්‍රශ්ණය තිබෙන්නේ මෙතනය ..... ඔය SAITM එක වෙනුවෙන් සද්දේ දාන සහෝදරයන් බහුතරයකගේ දරුවන්ට පවා අනාගතේ එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවා SAITM එකෙන් වෛද්‍යවරයෙක් වන්නට නොහැකි වනු ඇත. SAITM එක කරන්නේ බළලුන් ලවා කොස් ඇට බවා ගැනීමකි.
    බොහෝ අයගේ තර්කය උසස් පෙළ අසමත් වුන අයගේ අධ්‍යාපනය එතැනින් නතර විය යුතුද? යන්නය .. කිසිසේත්ම නැත. ඔවුන්ට එතනින් ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඇති පරම අයිතිය සුරැකිය යුතුය. එසේ කල හැක්කේ තැන තැන හතු පිපෙන්නාසේ උපාධි කඩ දැමීමෙන් නොව. නුගත් අමන මැති ඇමතියන්ට කොටි ගණන් වියදම් කරන රජය, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වියදම් කර විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා පිරිස වැඩි කල යුතුය. නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සිසුන් ඔවුන්ගේ විභාග ප්‍රතිපල අනුව තෝරා ගෙන, ඉතිරි සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිපල අනුව යම් සහනදායි මුදලක් ගෙවා එම විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දිය යුතුය. රැකියාවක් කරන විට ගෙවන පදනම අනුව ඔවුන්ට රජයෙන් ණය පහසුකම් ලබාදිය යුතුය. උපාධි කඩ මුදලාලිලා අසීමිතව උපයන මුදලින් කොටසක් වත් මෙමගින් රජයට ලබා ගත හැක.
    රජය ඒ වගේ කරදර වැඩ වලට අකමැතිය ... උන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් තව තවත් කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය promote කරන්නේ උන්ගේ පහසුව තකාය. සිසුන්ගේ සටන එතැනය. අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීමට රජයට බල කල යුතුය. ඒ වෙනුවෙන් සටන් කල යුතුය. දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා පිරිසට කොහොමත් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. ඔවුන් හඩ නගන්නේ අනාගත පරපුරට එය රැක ගැනීමටයි. එය සමහරුන්ට අනුව කුහක කමක් උනාට කම් නැත.
    තවත් දෙයක් නම් SLIIT එකෙන් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් එන IT professionals ලා අතින් වරදක් උනොත් BUG එකක් දාල , ඒක prioritise කරලා ඊළග SPRINT එකක ඒක fix කරලා අයෙත් test කරලා PRODUCTION යැවිය හැක. නමුත් SAITM හොර උපාධි කඩෙන් එලියට එන බාල තත්වයේ දොස්තරලා අතින් වරදක් උනොත්? සමහර විට ඒක මේ ආත්මේ fix කර ගත නොහැකි වනු ඇත.
    ඉතින් හිතාදර SLIIT නංගිලා මල්ලිලාත් "පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න, වනන්න" වගේ දෙකේ පංතියේ තුට්ටු දෙකේ ඉල්ලීම් නොකර "SLIIT පාඨමාලා ගාස්තු අඩු කරව්‍" වගේ තමන්ගේ දෙමාපියන්ගේ මුදල් ඉතිරි කරලා දෙන වැදගත් ඉල්ලීමක් සටන් කරලා දිනා ගත්තොත් හොදයි නේද? SAITM එකට කඩේ නොයා ?
    එතකොට ඔබලා මුදල් ගෙවා ලබාගත් අධ්‍යාපනය ඔබලාගේ දරුවන්ට හරි නොමිලේ හෝ සාධාරණ මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
    ප.ලි - මගේ යහළු SLIIT කොල්ලෝ මොනවා උනත් හොද බොක්කවල් ඈ ....මම මෙහෙම ලියුවට මාත් එක්ක අරෝවක් ඇති කරගන්න ඕනි නෑ හරිය?. අපි පොදු සතුරා හදුනා ගමු



    උපුටා ගත්තේ බුකියෙන්



    මචන් කොහොමත් SAITM එකට වඩා NIBM. NSBM එවගෙ ප්‍රමිතිය වැඩි මචන්.. ඩොක්ටර්ස්ල ගන්නවනම් කොහොමත් රජයෙ ටික තමයි හොද මචන්..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Modaine bn. lol

    Ape un nam aran giye jathyanthara prasna. :lol::lol:

    14368652_10210524659738711_6587394830393483930_n.jpg

    උඹ මොන year ද බන්? :confused:
    මේ වගේ පොස්ට් අවුලක් නැහැ බන් මම කිවුවේ අර සමහර එවුන් ගෙනියපු හරක් පොස්ට් ගැන :dull::dull:

    "ලමයව sliit දාපන්" වගේ එකක් නම් දැක්ක ඒවා නම් හෙන ගොන් part තමයි :frown:
    මේ සැරේ අදාල නැති මගුල් තමයි ගෙනිච්චේ, ඒකෙන් වෙන්නේ කොහෙවත් නැති මගුල් කඩාපාත් වෙන එක :yes: :dull::dull:

    ඔව් දැන් මෙච්චර කාලෙකට අන්තරෙන් sliit එකට ලොකුවට ගේමක් ඇද්දේ නැහැ. ඒ උනාට දැන් ළඟදීම sliit එකටත් ගේමක් අදින්න ගනී. :no::no:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ මොන year ද බන්? :confused:
    මේ වගේ පොස්ට් අවුලක් නැහැ බන් මම කිවුවේ අර සමහර එවුන් ගෙනියපු හරක් පොස්ට් ගැන :dull::dull:



    ඔව් දැන් මෙච්චර කාලෙකට අන්තරෙන් sliit එකට ලොකුවට ගේමක් ඇද්දේ නැහැ. ඒ උනාට දැන් ළඟදීම sliit එකටත් ගේමක් අදින්න ගනී. :no::no:

    Mama out bn. Ane oya anthare ponnayonta karanna puluwan pukak na ban. Guti kannai ka gahannai tear gas kannai thamai ithin. :lol::lol:
    Oya board eka athe thiyan inna eka lankaweth na dan. :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mama out bn. Ane oya anthare ponnayonta karanna puluwan pukak na ban. Guti kannai ka gahannai tear gas kannai thamai ithin. :lol::lol:
    Oya board eka athe thiyan inna eka lankaweth na dan. :lol:

    අපිත් කියන අන්තරේ බෝඩ් ඇල්ලුවා , පාගමන් ගියා , කදුළු ගෑස් කලත් තියෙනවා ...

    හැබැයි උඹ හිතන විදිහට පොන්නකම එකනම් ... තරා හැරල්ඩ් වාර්තා ඇවිල්ල මුළු අද්යපනෙම ඉවරයි ....වෙලාවකට හිතෙනවා මොකටද කියලත්
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපිත් කියන අන්තරේ බෝඩ් ඇල්ලුවා , පාගමන් ගියා , කදුළු ගෑස් කලත් තියෙනවා ...

    හැබැයි විදිහට පොන්නකම එකනම් ... තරා හැරල්ඩ් වාර්තා ඇවිල්ල මුළු අද්යපනෙම ඉවරයි ....

    අපි රට තමයි .....
    තරා හැරල්ඩ් වාර්තා kiwwe?
    Man nam family eka aran yanawa bn. Mulinma mai nangii yanawa. Ita passe ammalawa ganna balanawa. No reason to be in a sinking ship.
    Anika bn lankawe owa hadanna mole thiyana minissu inna one. Rata palanaya karanne gon harak ralak.
    Api monawa katha kalath mewa ekak wath wenne na.
    Like I said earlier, I don't give a single fuck anymore.
    Bunch of dumbasses will be ruled by another bunch of dumbasses.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තරා හැරල්ඩ් වාර්තා kiwwe?
    Man nam family eka aran yanawa bn. Mulinma mai nangii yanawa. Ita passe ammalawa ganna balanawa. No reason to be in a sinking ship.
    Anika bn lankawe owa hadanna mole thiyana minissu inna one. Rata palanaya karanne gon harak ralak.
    Api monawa katha kalath mewa ekak wath wenne na.
    Like I said earlier, I don't give a single fuck anymore.
    Bunch of dumbasses will be ruled by another bunch of dumbasses.

    :dull::dull::dull::dull:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    SLIIT එකේ අය SITAM එකට කඩේ යන්නේ නැ. මේ සැරේ WALK එකේ තිබුන සමහර ඒවානම් ගොන් පාට් තමයි. ගොඩක් අය ඕවා අරගෙන යන්නේ උන්ගේ ආතල් එකට මිසක් පස්සේ වෙන්නේ මොකද කියල හිතන්නේ නැතිව:(:(.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    kare moda wadak wenna puluwan.eth SLIIT,NSBM wala godak inne awrudu 19,20 kollo kello.Gov campus un NSBM,SLIIT walata wiruddawa board ussan yaddi, fb eke AL pass wenna bari modayo kiyala hanwadu gahaddi ungeth le kupitha wenne nattam un kollo nemeine.

    Hitala balapan ubath a wayasedi kawru hari kanata gahuwama sorry sir kiyala kata piyan innawada aruge atak payak kadenna gahanawada kiyala.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kare moda wadak wenna puluwan.eth SLIIT,NSBM wala godak inne awrudu 19,20 kollo kello.Gov campus un NSBM,SLIIT walata wiruddawa board ussan yaddi, fb eke AL pass wenna bari modayo kiyala hanwadu gahaddi ungeth le kupitha wenne nattam un kollo nemeine.

    Hitala balapan ubath a wayasedi kawru hari kanata gahuwama sorry sir kiyala kata piyan innawada aruge atak payak kadenna gahanawada kiyala.

    උඹලා එකෙක්වත් fail එවුන් නෙමේ බන් ....උන් එකාම pass එවුනුත් නෙමේ .....රජය අපොහොසත් වෙලා තියෙන්නේ ළමයින්ට අද්‍යාපනය දෙන්න ...ප්‍රතිපත්තෙයේ වැරද්දක් ..ප්‍රතිපාදන වල වැරද්දක් ....ඒවා ඕනි ...හරක් හැම සමාජයකම ඉන්නවා ....
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය ප්‍රයිවට් ඔක්කොම වහව්ව්නම් හරි එතකොට තමයි මද්යමපන්තිකයට කෙලවෙන්නේ, සල්ලි තියෙන එකා කොමත් රට ගිහින් හරි ගනියි,කොමත් දැන් තත්වේ හැටියට ඩිග්රි තියන් ලංකාවේ ඉන්න බෑ, දැන් බලන්න කී දෙනෙක් රට පනින්න බලන් ඉන්නවද, එලකිරියේම ත්‍රෙඩ් වැටෙනවද ඔසී නිව්සිල්න්ඩ් යුකේ යන්න. මේ යන විදියට මොකෙක්ටවත් ලංකාවේ ඉන්න බෑ, දුෂණ වංචාව තියෙනකන්, එනිසා උබල ඕවට ගහමරාගන්න එපා:growl: