Mama out bn. Ane oya anthare ponnayonta karanna puluwan pukak na ban. Guti kannai ka gahannai tear gas kannai thamai ithin.
Oya board eka athe thiyan inna eka lankaweth na dan.![]()
කරන්න පුළුවන් දෙයක්නන් නැහැ තමයි බන්.

ඒ උනාට දැන් ඕකුන් ඊළඟට SLIIT වහන්න ගාලත් කෑගහන්න ගත්තම? මෙච්චර දවසක් අවුල දැම්මේ saitm විතරනේ.? අපිම නිකන් ඉල්ලන් ගූ ගගත්ත වගේ වැඩක් නේ වෙන්නේ එතකොට නේ? එකයි මම කියන්නේ 

SLIIT එකේ අය SITAM එකට කඩේ යන්නේ නැ. මේ සැරේ WALK එකේ තිබුන සමහර ඒවානම් ගොන් පාට් තමයි. ගොඩක් අය ඕවා අරගෙන යන්නේ උන්ගේ ආතල් එකට මිසක් පස්සේ වෙන්නේ මොකද කියල හිතන්නේ නැතිව.
ඔන්න ඔතන තමයිනේ හැමෝටම කෙල උනේ?


