sliit එකේ සෙට් එකට

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ කියන සමහරක් ඇත්ත මචං..
    උඹලා කවදාවත් ඉලක්කෙකට කෑ ගැහුවද මන්දා..
    මේ කේ කීලා තීනෝ වගේ ජීවිතේට බොලා කෑ ගහලා නෑ නේ
    ඔව්වයි ගනන් අඩු කරනු කියලා, කැම්පස් එකට ගන්න කොල්ලේ කෙල්ලෝ වැඩි කරනු කියලා

    ඒම උනා නම් බුරුතු බුරුතු පිටින් උඹලා එක්ක නැගිටියි..

    අවුල උඹලා දගලන්නේ ඕක වහපන් කියලා මිසක්
    කොලිටි එක වැඩි කරපන්, ගාස්තු අඩු කරපන්..
    ඉගෙන ගන්න උන්ට ණය දීපන් කියලා නෙමේ නේ...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    බොහෝ අයගේ තර්කය උසස් පෙළ අසමත් වුන අයගේ අධ්‍යාපනය එතැනින් නතර විය යුතුද? යන්නය .. කිසිසේත්ම නැත. ඔවුන්ට එතනින් ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඇති පරම අයිතිය සුරැකිය යුතුය. එසේ කල හැක්කේ තැන තැන හතු පිපෙන්නාසේ උපාධි කඩ දැමීමෙන් නොව. නුගත් අමන මැති ඇමතියන්ට කොටි ගණන් වියදම් කරන රජය, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වියදම් කර විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා පිරිස වැඩි කල යුතුය. නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සිසුන් ඔවුන්ගේ විභාග ප්‍රතිපල අනුව තෝරා ගෙන, ඉතිරි සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිපල අනුව යම් සහනදායි මුදලක් ගෙවා එම විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දිය යුතුය. රැකියාවක් කරන විට ගෙවන පදනම අනුව ඔවුන්ට රජයෙන් ණය පහසුකම් ලබාදිය යුතුය. උපාධි කඩ මුදලාලිලා අසීමිතව උපයන මුදලින් කොටසක් වත් මෙමගින් රජයට ලබා ගත හැක.

    uba oka anthareta kiyala deepan mulinma.medical student la anthare gawa ganne nathuwa me satana keruwanam loku janamathayak hadaganna thibba saitam ekata wiruddawa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ආණ්ඩුවේ අයත් නිකන් ඉන්නෙ නෑ නේද සයිටම් එකට ගහන ගමන් අනික්වටත් හීන් නුලෙන් ගහන්න ගත්තනේ, ඉතින් ප්‍රයිවට් අයත් හිතන්න ඇති අපිත් පොදු සතුරා වෙනුවෙන් නැගී සිටිය යුතුයි කියල.

    මේක තමයි උනේ :yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    SLIIT එකේ ඔය walk එක annual event එකක් මචං, උබ කොහොමද කියන්නේ එකෙන් SAITM එකට කඩේ යනවා කියල

    මමත් sliit බන්. මම දැක්ක එකෙක් උස්සගෙන යනවා "බල්ලෝ බිරුවට saitm වහන්නේ නැහැ" කියල? :confused::confused: අපිට කොහෙත්ම අදාල නැහැනේ saitm එක ගැන. නිකන් අපේ රෙදි වලත් ගූ ගගන්නවා. තව එකෙක් උස්සන් යනවා "ලමයව sliit දාපන්" කියල. ඔවද බන් අරන් යන්න ඕනේ? ඕව දකින ළමයෙක්ව sliit දාන්න හිතාගෙන ඉන්න දෙමවුපියන්ට ළමයෙක්ව දන්නා හිතෙනවද? :no::no: තව එකෙක් අරන් යනවා "උස ලෑලි බිම දාල ඉරන්නේ" කියල. චාටර් නේ? :(:(
    මේ පාර ගෙනිච්ච ගොඩක් boards අපේ walk එකට ගැලපෙන්නේ නැති ඒවා. ඕකෙන් වෙන්නේ walk එක දකින මිනිස්සුන්ගේ sliit එකට තියෙන පැහැදීම නැති වෙන එකයි. :sorry::sorry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    However, quality of education (primary , secondary & tertiary) must be increased.
    Even the graduates from government medical colleges inject wrong medicine, do wrong operations and people die. Is there any justice for those cases? :no:
    It's better to provide education for a lower cost for a higher no. of students. Loan system would be better.
    That way students must pay back what was spent on their education. And in return facilities & infrastructure will be added for the educational infrastructure and hopefully the quality will be increased.
    AMEN....!!! :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මමත් sliit බන්. මම දැක්ක එකෙක් උස්සගෙන යනවා "බල්ලෝ බිරුවට saitm වහන්නේ නැහැ" කියල? :confused::confused: අපිට කොහෙත්ම අදාල නැහැනේ saitm එක ගැන. නිකන් අපේ රෙදි වලත් ගූ ගගන්නවා. තව එකෙක් උස්සන් යනවා "ලමයව sliit දාපන්" කියල. ඔවද බන් අරන් යන්න ඕනේ? ඕව දකින ළමයෙක්ව sliit දාන්න හිතාගෙන ඉන්න දෙමවුපියන්ට ළමයෙක්ව දන්නා හිතෙනවද? :no::no: තව එකෙක් අරන් යනවා "උස ලෑලි බිම දාල ඉරන්නේ" කියල. චාටර් නේ? :(:(
    මේ පාර ගෙනිච්ච ගොඩක් boards අපේ walk එකට ගැලපෙන්නේ නැති ඒවා. ඕකෙන් වෙන්නේ walk එක දකින මිනිස්සුන්ගේ sliit එකට තියෙන පැහැදීම නැති වෙන එකයි. :sorry::sorry:

    Modaine bn. lol

    Ape un nam aran giye jathyanthara prasna. :lol::lol:

    14368652_10210524659738711_6587394830393483930_n.jpg
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන් දොස්තරලා කෑ ගහන්නේ උන්ගේ වාසිට කියමුකෝ....අපි කෑ ගහන්න ඕනි අපිට ලැබෙන සේවයේ ගුණාත්මක බවය රැකගන්න මිසක් දොස්තරලගේ මගුලක් නිසා නෙමේ ....

    එක තමා මාත් කියන්නෙ හරි නන් ඔය කැගහන උනුත් ඔවා තමා ඉල්ලන්න ඔනෙ, උබත් AL maths hari science හරි කරා නන් දන්නවා අති නෙ 3Cs ගත්තෙ එකෙක් මොඩයෙක් නෙවෙනෙ උන් සල්ලි ඩිලා ඩිග්‍රි එකක් කලම වැරැද්ද මොකක්ද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මමත් sliit බන්. මම දැක්ක එකෙක් උස්සගෙන යනවා "බල්ලෝ බිරුවට saitm වහන්නේ නැහැ" කියල? :confused::confused: අපිට කොහෙත්ම අදාල නැහැනේ saitm එක ගැන. නිකන් අපේ රෙදි වලත් ගූ ගගන්නවා. තව එකෙක් උස්සන් යනවා "ලමයව sliit දාපන්" කියල. ඔවද බන් අරන් යන්න ඕනේ? ඕව දකින ළමයෙක්ව sliit දාන්න හිතාගෙන ඉන්න දෙමවුපියන්ට ළමයෙක්ව දන්නා හිතෙනවද? :no::no: තව එකෙක් අරන් යනවා "උස ලෑලි බිම දාල ඉරන්නේ" කියල. චාටර් නේ? :(:(
    මේ පාර ගෙනිච්ච ගොඩක් boards අපේ walk එකට ගැලපෙන්නේ නැති ඒවා. ඕකෙන් වෙන්නේ walk එක දකින මිනිස්සුන්ගේ sliit එකට තියෙන පැහැදීම නැති වෙන එකයි. :sorry::sorry:

    "ලමයව sliit දාපන්" වගේ එකක් නම් දැක්ක ඒවා නම් හෙන ගොන් part තමයි :frown:
    මේ සැරේ අදාල නැති මගුල් තමයි ගෙනිච්චේ, ඒකෙන් වෙන්නේ කොහෙවත් නැති මගුල් කඩාපාත් වෙන එක :yes: :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවේ අයත් නිකන් ඉන්නෙ නෑ නේද සයිටම් එකට ගහන ගමන් අනික්වටත් හීන් නුලෙන් ගහන්න ගත්තනේ, ඉතින් ප්‍රයිවට් අයත් හිතන්න ඇති අපිත් පොදු සතුරා වෙනුවෙන් නැගී සිටිය යුතුයි කියල.

    මෙහෙමයි මචං මීට කලින් අවුරුදු දෙකක් ඕක ගියා කිසිම අවුලක් නැතුව, මෙතන අවුල ඇදිල ආවේ SAITM එකට මුවා වෙලා හැම private campus එකටම ගහන්න හැදුව, සල්ලි වලට degree විකුනනවා කියා කියා, මොකද මචං ඔකේ degree එකක් කරපු එවුන් දන්නවා කොච්චර කට්ටක් කන්න ඕනෙද උන් නිකන් pass කරනවද කියල.
    ඇත්ත මචං ඕකට ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ ඕවා මේ ලංකාවේ තව අවුරුදු 20 කට වත් හැදෙයි කියල උබ හිතනවද

    අන්තිමට දෙගොල්ලොම පොරකුකුල්ලු වගේ ගහගන්නවා රජය ලස්සනට උන්ට අරගන්න දීලා අද්යපනේ වගකීම් වලින් පනිනවා.....සාදාරන ඇත්ත... කරන්න ඕනි ඔය දෙගොල්ලොම එක අදහසක් වෙනුවෙන් පෙළ ගැහෙන එක
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අන්තිමට දෙගොල්ලොම පොරකුකුල්ලු වගේ ගහගන්නවා රජය ලස්සනට උන්ට අරගන්න දීලා අද්යපනේ වගකීම් වලින් පනිනවා.....සාදාරන ඇත්ත... කරන්න ඕනි ඔය දෙගොල්ලොම එක අදහසක් වෙනුවෙන් පෙළ ගැහෙන එක

    Oya scene eka iye gedara yana gaman mai yaluwekui(http://www.elakiri.com/forum/member.php?u=106688) katha kara kara giye. Anthimata wenne mehe un mehe un ekka mara gannawa.
    Ita passe ECTA enawa. Indian un mehe enawa. Inna unta hikila yanawa. Puluwan un mehen yanawawa. Mehe india wa wage wenawa. :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    TBH I couldn't care less bn.
    Have no plans to live here.
    Can't wait to get the fuck out. :lol::lol::lol::lol:

    However, quality of education (primary , secondary & tertiary) must be increased.
    Even the graduates from government medical colleges inject wrong medicine, do wrong operations and people die. Is there any justice for those cases? :no:
    It's better to provide education for a lower cost for a higher no. of students. Loan system would be better.
    That way students must pay back what was spent on their education. And in return facilities & infrastructure will be added for the educational infrastructure and hopefully the quality will be increased.

    මේක සම්ස්ත්යටම අදෙෂකරන්න බැහැ ...ලංකාවේ තවම රැකියා වෙළදපොලට උසස් අද්‍යාපනය යොමු කරලා නැහැ....පටන් ගන්න ඕනි එතනින් ....අටෝ ටික හැමදාම වලේ ....

    ආරම්බයක් විදිහට වයිද්‍ය , ඉංජිනේරු වලින් ඔය කියන ක්‍රමය පටන් ගන්න ඕනි ....ඇත්තටම උන්ට පුළුවන්නේ වියදම ගෙවන්න ...එකට රජයේ මැදිහත් වීම තියෙන්න ඕනි ....මුදලාලිලාට වැඩේ දෙන්න හොද නැහැ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oya scene eka iye gedara yana gaman mai yaluwekui(http://www.elakiri.com/forum/member.php?u=106688) katha kara kara giye. Anthimata wenne mehe un mehe un ekka mara gannawa.
    Ita passe ECTA enawa. Indian un mehe enawa. Inna unta hikila yanawa. Puluwan un mehen yanawawa. Mehe india wa wage wenawa. :eek:

    :yes::yes::yes:

    අනික මේ FB එකේ ඇඩ්මින්ලට හොදට නෙලලා උන්ව එලවන්න ඕනි ඔක්කොටම කලින්....මුන්ට ගනඛම්බෙනවද කොහෙද දෙපැත්තේම ඉන්න හොදම බුරුවො තමයි ඔය ඇඩ්මින් කාරයෝ
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    හරි උඹලගේ අවංක අදහස කියපන්කො එහෙනම් .....

    private campus okkoma wahanna one gov uni witarak athi.

    A 3k tibbata wedak na Z eka madinam gedara palayalla. private gubbeyam walata ringanna denna ba. district cota ekata okkoma ganna behene anit eka parawal athu ganna ehema minissu innat one.

    AL fail nam, ekko un gena kata karala wedak na, fail nam wena karana deyak na makabewilama palayan. awrudu 2k girawa daala gemak gahala api higher education gaddi ubala monama widiyakin hari ethanata enawa dakinna behene. anit eka me loke wenas karala tiyenne girawa daala PHD wath gahapu ewun misak AL wath pass neti kalakanni nemei. history eka aran balapanko einstein, steve jobs, bill gatesla kochara degrees tiyena ewunda kiyala.

    girawa daala, ude re padam karala, awrudu 5k katta kala, rag wela, patta gemak gahala doctorsla wela eliyata enne ratata loketa sewayak karanna. gov hospital wala weda karala rata diyunu karana ba, palaweni awrudu 5 rajaye hospital ekaka idala benefits tika okkoma aran private medical ekak dagena rata hadana patan ganna one, anika lankawe gov hospital wala aduwak tiyenwa, ewa fill wennat ekka private gahanna one. gov hospital wedi karana kiyala ke gahana ba, karumeta wath alutin heduwot private karala iwarai. api minissunta adare hinda tamai private karane.

    iscole ekata bath eka kapu ekawa paagala udata ena kota tiyena feeling eka nam wachana walin kiyanna ba. yaluwo unat AL fail nam, Z madi nam etanin iwarai. anit eka mata wena district wala Z eka hoda alut yaluwo set wela inne den.

    gewal colombo unata AL kale badulla district eken, ai kiyala ahanna epa adala nehene.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේක සම්ස්ත්යටම අදෙෂකරන්න බැහැ ...ලංකාවේ තවම රැකියා වෙළදපොලට උසස් අද්‍යාපනය යොමු කරලා නැහැ....පටන් ගන්න ඕනි එතනින් ....අටෝ ටික හැමදාම වලේ ....

    ආරම්බයක් විදිහට වයිද්‍ය , ඉංජිනේරු වලින් ඔය කියන ක්‍රමය පටන් ගන්න ඕනි ....ඇත්තටම උන්ට පුළුවන්නේ වියදම ගෙවන්න ...එකට රජයේ මැදිහත් වීම තියෙන්න ඕනි ....මුදලාලිලාට වැඩේ දෙන්න හොද නැහැ ....

    Karanakan balan hitapan. :lol::lol:
    Oka karanna haduwoth ehema anthare un pelapali gihin, guti kala, upawasa thiyala eka wikarayak karanawa. :lol::lol:
    Asikiland will never rise from the ashes. :no:

    :yes::yes::yes:

    අනික මේ FB එකේ ඇඩ්මින්ලට හොදට නෙලලා උන්ව එලවන්න ඕනි ඔක්කොටම කලින්....මුන්ට ගනඛම්බෙනවද කොහෙද දෙපැත්තේම ඉන්න හොදම බුරුවො තමයි ඔය ඇඩ්මින් කාරයෝ

    It's all about views for the jobless sinhalese. lol. Dumbfucks everywhere.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    private campus okkoma wahanna one gov uni witarak athi.

    A 3k tibbata wedak na Z eka madinam gedara palayalla. private gubbeyam walata ringanna denna ba. district cota ekata okkoma ganna behene anit eka parawal athu ganna ehema minissu innat one.

    AL fail nam, ekko un gena kata karala wedak na, fail nam wena karana deyak na makabewilama palayan. awrudu 2k girawa daala gemak gahala api higher education gaddi ubala monama widiyakin hari ethanata enawa dakinna behene. anit eka me loke wenas karala tiyenne girawa daala PHD wath gahapu ewun misak AL wath pass neti kalakanni nemei. history eka aran balapanko einstein, steve jobs, bill gatesla kochara degrees tiyena ewunda kiyala.

    girawa daala, ude re padam karala, awrudu 5k katta kala, rag wela, patta gemak gahala doctorsla wela eliyata enne ratata loketa sewayak karanna. gov hospital wala weda karala rata diyunu karana ba, palaweni awrudu 5 rajaye hospital ekaka idala benefits tika okkoma aran private medical ekak dagena rata hadana patan ganna one, anika lankawe gov hospital wala aduwak tiyenwa, ewa fill wennat ekka private gahanna one. gov hospital wedi karana kiyala ke gahana ba, karumeta wath alutin heduwot private karala iwarai. api minissunta adare hinda tamai private karane.

    iscole ekata bath eka kapu ekawa paagala udata ena kota tiyena feeling eka nam wachana walin kiyanna ba. yaluwo unat AL fail nam, Z madi nam etanin iwarai. anit eka mata wena district wala Z eka hoda alut yaluwo set wela inne den.

    gewal colombo unata AL kale badulla district eken, ai kiyala ahanna epa adala nehene.

    මචන් ...නැට්ටට ගිනිතියන් මෙතන බෙරිහන් දෙන්න එපා ....ටිඅකක් නිවාගෙන වරෙන් ....කිසිම සම්බන්දයක් නැහැ උඹ කියන ඒවා :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Karanakan balan hitapan. :lol::lol:
    Oka karanna haduwoth ehema anthare un pelapali gihin, guti kala, upawasa thiyala eka wikarayak karanawa. :lol::lol:
    Asikiland will never rise from the ashes. :no:

    It's all about views for the jobless sinhalese. lol. Dumbfucks everywhere.

    :yes::yes::yes:උඹ කැනඩා යන වැඩේ හරිද ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes::yes::yes:උඹ කැනඩා යන වැඩේ හරිද ?

    Ekama thanak neme ban. EU & Canada apply karanawa master's walata.
    Hambena hondama ranking + scholarships + other things balala uni ekak select karanawa.
    Schol ekak set unoth US ei samahara wita. Mage supervisor hitapu sir ekka katha karala balanna one eka. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ekama thanak neme ban. EU & Canada apply karanawa master's walata.
    Hambena hondama ranking + scholarships + other things balala uni ekak select karanawa.
    Schol ekak set unoth US ei samahara wita. Mage supervisor hitapu sir ekka katha karala balanna one eka. :yes:

    ක්‍රෙඩිට් කියාද දිග්රියේ බන් 120ද