SLIIT එකේ IT Degree එක

janakait

Junior member
  • Feb 22, 2015
    51
    3
    8
    SLIIT එකේ IT Degree එක දන්න කෙනෙක් ඉන්නවද යාලුවනේ. එක අවුරුද්දකට ගාන කියද.මේ ගැන මූලික කරුනු ටීකක් කියනවද :no::no:
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමත් ඕවා හෙවුව හින්දා මේ රිප්ලයි එක දාන්නේ..

    කට්ටිය අරන් ඉවරයි,ආයිත් ජුනිද කොහෙද ගන්නවා

    මාලඹේ එකේ IT special එකට රු 105,000*8 කාලය අවු 4 (AL 3 passes)

    Sliit metro IT general deg එකට 105,000*6 කාලය අවු 3(AL 1 passes)

    අවුරුද්දට Semester 2 යි..Semester 1 ට තමා 105,000

    වාරික විදිහට පුලුවන් මන් හිතන්නේ එතකොට ටිකක් වැඩියි
    :yes:

    GOOD LUCK :D:D:D
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    මම බෙනා;17940739 said:
    මමත් ඕවා හෙවුව හින්දා මේ රිප්ලයි එක දාන්නේ..

    කට්ටිය අරන් ඉවරයි,ආයිත් ජුනිද කොහෙද ගන්නවා

    මාලඹේ එකේ IT special එකට රු 105,000*8 කාලය අවු 4 (AL 3 passes)

    Sliit metro IT general deg එකට 105,000*6 කාලය අවු 3(AL 1 passes)

    අවුරුද්දට Semester 2 යි..Semester 1 ට තමා 105,000

    වාරික විදිහට පුලුවන් මන් හිතන්නේ එතකොට ටිකක් වැඩියි
    :yes:

    GOOD LUCK :D:D:D

    machan meka karanna AL maths karanna oneda