SLIIT එකේ Scholarship දෙනවද බං??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    SLIIT එකේ Scholarship දෙනවද බං??

    මචංල මම මේ පාර ඉන්ටේක් එකෙන් SLIIT එකට යන්න ඉන්නෙ....මට යාලුවෙක් කිව්වා SLIIT එකේ ලගදී ඉදන් Scholarship දෙන කතාවක් (පොරත් හරි විස්තරයක් කියන්න දන්නෑ උටත් කවුරුහරි කිව්ව කතාවක්)පොර කිව්වා කෝකටත් පොඩ්ඩක් හොයලා බලපන් කියලා...SLIIT එකේ සයිට් එකටත් ගිහිං බැලුවා එහෙම සීන් එකක් හොයාගන්න බැරිවුණා....SLIIT එකේ ඉන්න එකෙක් කියහන්කො එහෙම ඇත්තටම Scholarship එකක් දෙනවද??දෙනවනං විස්තර ටිකකුත් කියහන්කො ඒගැන...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ow denawa. GPA wadima ekata iilanga sem ekata passe sem eka free.
    Mata hambela thiyanawa schol 1 full & 1 half.
    Langadi indan neme issara indan dunna.
    1 full & 2 half denawa hama batch ekatama. Batch top dennek hitiyoth full schol 2k denawa. Max 3 schols per batch.
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Ow denawa. GPA wadima ekata iilanga sem ekata passe sem eka free.
    Mata hambela thiyanawa schol 1 full & 1 half.
    Langadi indan neme issara indan dunna.
    1 full & 2 half denawa.

    ස්තූතියි මචං රෙප්+ තව විස්තර ටිකක් කියහන්කො...scholarship එක දෙන්න බලන්නෙ මොනවද??GPA එක විතරද?? AL results බලනවද Full Scholarship එක හම්බෙන්නෙ බැජ් ටොප්ට විතරද??හාෆ් එක හම්බෙන්නෙ කාටද??
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අපෝ යන්න එපා බන්

    අමු මැටි මොල්ලු තමා ඕකෙන් එලියට එන්නේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ස්තූතියි මචං රෙප්+ තව විස්තර ටිකක් කියහන්කො...scholarship එක දෙන්න බලන්නෙ මොනවද??GPA එක විතරද?? AL results බලනවද Full Scholarship එක හම්බෙන්නෙ බැජ් ටොප්ට විතරද??හාෆ් එක හම්බෙන්නෙ කාටද??

    Semester GPA eka balanne man hithanne or CGPA.
    Batch 1st, 2nd & 3rd unta denne.
    Okkotama ekama GPA nam full schol 3k wenna one.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Na 3n weni eka.
    1st year eke hamba wenne na eeka. 2nd year indan hambenne.
    1st sem batch top wena ekata 3rd sem free, 2nd sem batch top ekata 4th sem free.

    එතකොට මචං SLIIT එකේ වෙන බ්‍රාන්ච් එකක 1st year එක ඉදල 2nd year එකට මාලබේ ආවොත් ඔය scholarship එක ලැබෙනවද??එතකොට බැජ් වෙනස් වෙනව නේද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    oka issara idanma dunna ban, ekek hitiya satha 5k wath sliit ekata gewapu nathi, okkoma full scholarships :D

    ඒ කොහොමද මචං??? GPA එක බලලනං Scholarship දෙන්නෙ ඌ ෆස්ට් year එකට ගෙවන්න ඕන නේද??මොකද මෙතන උඩ සහෝදරයෙක් කිව්ව විදිහට ෆස්ට් සෙමෙස්ටරේ බැජ් ටොප්ටත් 2nd yearනෙ Scholarship එක හම්බෙන්නෙ???:shocked:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    placement test eke wadima marks ganna 10 da koheda IFS interview call karanawa. select unoth mulu fee ekama un gewanawa ubata padyakuth hamba wenawa ;)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ කොහොමද මචං??? GPA එක බලලනං Scholarship දෙන්නෙ ඌ ෆස්ට් year එකට ගෙවන්න ඕන නේද??මොකද මෙතන උඩ සහෝදරයෙක් කිව්ව විදිහට ෆස්ට් සෙමෙස්ටරේ බැජ් ටොප්ටත් 2nd yearනෙ Scholarship එක හම්බෙන්නෙ???:shocked:

    schols denne semester walata, first year first semester ekata uba salli gewala e semester eke gpa lokuwata aran full schole eligible unoth ubata ara salli refund karanawa :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    placement test eke wadima marks ganna 10 da koheda IFS interview call karanawa. select unoth mulu fee ekama un gewanawa ubata padyakuth hamba wenawa ;)

    placement test එක තියෙන්නෙ කොයි කාලෙද මචං???
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    schols denne semester walata, first year first semester ekata uba salli gewala e semester eke gpa lokuwata aran full schole eligible unoth ubata ara salli refund karanawa :D

    අඩෝ සිරාද පට්ටනෙ බං......full scholarship එකට සිලෙක්ට් වෙන්න GPA එක කොච්චර ඕනද මචං ??බැජ් එකක සාමාන්‍යයෙන් කීයක් වගේ ඉන්නවද බං........ බැජ් එකෙන්ම එකෙක්ට විතරයි නේද full scholarship එක දෙන්නෙ??