SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් ඕකට තමා යන්න හිතං ඉන්නේ බං, SLIIT OR APIIT දෙකෙන් එකක් තෝරගන්න බැරුව බං ඉන්නේ, ඕක ඔහොම අවුලක් තියෙනවා නම් අනිත් එක කොහොමද දන්නේ නෑ බං?
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    im a 3rd yr engineering student of sliit. This story is somewhat true. bt our lecturers are good. they always help students. The real problem is sliit management. they are chasing money.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mehemai repeat wenne nathuwa goda yana un one tharan innawane bn.
    eetath uba sliit eka degree kadayak kiyana hethu monda?

    lectures la awlda? lab assistant la awlda?
    ewage hari point ekakin denna one.

    lamai exam nokara medicle dala repeat eke ewa karaddi itn case ynwa thama.
    ewa waladi oya kiyana kathawa aththa.

    eth bn owa kiynna aluthen profile hadan enna oneda? :lol:
    aththa eken kiypnko bn

    sliit eke deg karala hoda than walata giya unuth iinnwa ehema nathi unuth innwa.
    oka itn thamange kapaweema thama bn.eetath methana awith uba post dammata therumak na.ghn sis ekata giyala board ekata kiypn owa.ekai wenna one.
     
    SLIIT321

    Member
    Jun 18, 2015
    5
    18
    0

    As 2 arala balapan anathayo methane kiyala thiyanne kadana salli gana. ubata ridunada? yako aththatama leda wela medical dapu aya ganai methan anith kiyala thiyanne. kiyawala therum ganna bari ulamekda uba :p pahadiliwama kiyala thiyanawa hora medical newi aththatama leda wel medial dapu ayata asadaranai kiyala..

    anika lamai repeat wenawa wiwida hethu matha. hamoma eka wage daksha nane. English language eka awul wenna puluwam. maths awul wenna puluwam. lecturersla awul nisa e 2ma awul wenna puluwam, exam dawsa wala karadarayak wela wage wenna puluwam.

    oya mokuth nae hari widiyata neehi paddathiyak thibba nam.
    lamai repeat wuna kiyala ungen gasa kawama hariyanawada?

    anika mama methane repeats gana witharada kiyala thiyanne? ඔය කිසි අවුලක් නැනේ මල්ලී SLIIT එකේ Standard එකක් තිබ්බ නම්. සිල්ලර කඩයක් වගේ හිතෙන හිතෙන වැඩ නොකර​.
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    True Story

    Bt "SLIIT නම් Degree කඩයේ හොර වැඩ​" SLIIT යනු degree කඩයක් නම් නෙවේ... මොකද සල්ලි දුන්නා කියල degree එක නම් හම්බෙන්නේ නෑනේ ..
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    As 2 arala balapan anathayo methane kiyala thiyanne kadana salli gana. ubata ridunada? yako aththatama leda wela medical dapu aya ganai methan anith kiyala thiyanne. kiyawala therum ganna bari ulamekda uba :p pahadiliwama kiyala thiyanawa hora medical newi aththatama leda wel medial dapu ayata asadaranai kiyala..

    anika lamai repeat wenawa wiwida hethu matha. hamoma eka wage daksha nane. English language eka awul wenna puluwam. maths awul wenna puluwam. lecturersla awul nisa e 2ma awul wenna puluwam, exam dawsa wala karadarayak wela wage wenna puluwam.

    oya mokuth nae hari widiyata neehi paddathiyak thibba nam.
    lamai repeat wuna kiyala ungen gasa kawama hariyanawada?

    anika mama methane repeats gana witharada kiyala thiyanne? ඔය කිසි අවුලක් නැනේ මල්ලී SLIIT එකේ Standard එකක් තිබ්බ නම්. සිල්ලර කඩයක් වගේ හිතෙන හිතෙන වැඩ නොකර​.
    ammpa machan apita semster eke madin english eka exam system wenas kara(speeking, listening,writhing) kadda supiriyata thibba un goda A/L english mediam and english A B gathha un goda giya.englsh text book eken melo alayk awe na. apita kela una thma thiyannwa e repete ekka. anika matha hama hukana magulakama thiyannwa mathes karapu nnta ethanima GPA Eka goda gpa count karanna godak point aran thibba giya semster eke:angry:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    2) Subject එකක exam කරන්න බැරි වුනොත් හෝ Repeat වුනොත් උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. එහෙම වුනොත් Full marks ගන්න පුලුවම්. ඒත් IC approve වුනත් ඒ මෙඩිකල් ස්බ්මිට් කරපු අය පාස් වෙනේ කලාතුරකින්. මෙඩිකල් approve කරපු අයටත් හොඳට එක්සැම් කරපු අයත් උපරිම එන්නේ C හෝ fail වෙනවා. සමහරු බොරුවට මෙඩිකල් දානවා,, ඒක හරි ඒත් ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරණ හේතුවකට exam miss වෙන අයට මේක අසාධාරණයක්.
    මේක මම දන්න තරමින් ඕනම කැමපස් එකක සිද්ධ වෙන දෙයක්. රජයේ ඒවත් එහෙමයි. repeat උනොත් ආයිත් උපරිම ගන්න පුලුවන් C තමයි. අනික සමහර uni වල retake ඇත්තෙත් නෑ. fail උනොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක මම දන්න තරමින් ඕනම කැමපස් එකක සිද්ධ වෙන දෙයක්. රජයේ ඒවත් එහෙමයි. repeat උනොත් ආයිත් උපරිම ගන්න පුලුවන් C තමයි. අනික සමහර uni වල retake ඇත්තෙත් නෑ. fail උනොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනෙ.

    podi niwaradi kirimak karannam...

    repat ayatath " grade A " unath ganna puluwan...eth denne "C" eke GPA eka..

    common rule eka.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    podi niwaradi kirimak karannam...

    repat ayatath " grade A " unath ganna puluwan...eth denne "C" eke GPA eka..

    common rule eka.
    ithin eka thama math kiwwe ban.. repeat wela full marks gattat denne na man danna tharamin... okata ithin SLIIT banala wadak na. Fail unamath mun SLIIT ekata baninawa.. :rofl:
    PS mama SLIIT neme.. :P
     
    SLIIT321

    Member
    Jun 18, 2015
    5
    18
    0
    මේක මම දන්න තරමින් ඕනම කැමපස් එකක සිද්ධ වෙන දෙයක්. රජයේ ඒවත් එහෙමයි. repeat උනොත් ආයිත් උපරිම ගන්න පුලුවන් C තමයි. අනික සමහර uni වල retake ඇත්තෙත් නෑ. fail උනොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනෙ.

    Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. එහෙම වුනොත් Full marks ගන්න පුලුවම්. රිපීට් වුනිත් C එක විතරයි. ඒක හරි

    නැ බන් සාමාන්‍යයෙන් ඔහොමයි. ඒත් මෙඩිකල් වුනොත් මාර්ක්ස් දෙනවා. ඒක ඕනි තැනක එහෙමයි. SLIIT එකෙත් කියලා තියන්නේ එහෙමයි. ඒත් කිව්වට එහෙම කරන්නේ නැ. ඔව් exam කරලා රිපීට් වුනොත් C එකට වඩා බැ. එත් හිතපන් ඇත්තටම ලෙඩ වෙලා කරන්න බැරි වුණා. ඒ Exam වෙලාවට Medical හෝ කරන්න බැරි වුණ හේතුවට සාක්‍ෂි ඉදිරිපත් කලොත් දෙනවා. අපි පුද්ගලිකව දන්න ලමයි ඉන්නවා ඇත්තටම ලෙඩ වෙලා මෙඩිකල් එකක් දාලා පස්සෙ ලිව්වම මෙඩිකල් Approve වුනත් ඒ සබ්ජෙක්ට් C විතරයි. ඒත් අනිත් හැම එකටම B+ වගේ තියනවා. හරි නම් මෙඩිකල් approve වුනාම තමන් ගන්න පාස් එක දෙන්න ඕනි. ඒත් මෙයාලා දෙන්නෙ C.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    As 2 arala balapan anathayo methane kiyala thiyanne kadana salli gana. ubata ridunada? yako aththatama leda wela medical dapu aya ganai methan anith kiyala thiyanne. kiyawala therum ganna bari ulamekda uba :p pahadiliwama kiyala thiyanawa hora medical newi aththatama leda wel medial dapu ayata asadaranai kiyala..

    anika lamai repeat wenawa wiwida hethu matha. hamoma eka wage daksha nane. English language eka awul wenna puluwam. maths awul wenna puluwam. lecturersla awul nisa e 2ma awul wenna puluwam, exam dawsa wala karadarayak wela wage wenna puluwam.

    oya mokuth nae hari widiyata neehi paddathiyak thibba nam.
    lamai repeat wuna kiyala ungen gasa kawama hariyanawada?

    anika mama methane repeats gana witharada kiyala thiyanne? ඔය කිසි අවුලක් නැනේ මල්ලී SLIIT එකේ Standard එකක් තිබ්බ නම්. සිල්ලර කඩයක් වගේ හිතෙන හිතෙන වැඩ නොකර​.

    oyage medicle eka approve una nm.oyata c ekak neme denne.ethkota un repeat eka oyage normal regular exam eka widiyata salakanwa.

    matath ohoma wela thiyenwa kakula kadila idala next year giyama.
    mn mid karala final medicle damme.passe final exam kale next year eke.
    (ekenma mn dnnawa uba boru kiynne kiyala :rofl::rofl:)

    mekai machn lamai medicle dana paliyata adala institute ekata e hamotama chance denna bane.
    mata kmk na uba one tharan sliit ekata banapn.sliit eke waradi than godai.

    oya kiyana standard eka 2nd floor eke student afairs un ekka katha karala aha ganin.
    nttn 9nth floor eke inna porak hambeyan.un hariyata pahadili karala dei.

    ahh anika thama mama nm anatha une na.pena widiyata uba anatha wela wage bn :lol: :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. එහෙම වුනොත් Full marks ගන්න පුලුවම්. රිපීට් වුනිත් C එක විතරයි. ඒක හරි

    නැ බන් සාමාන්‍යයෙන් ඔහොමයි. ඒත් මෙඩිකල් වුනොත් මාර්ක්ස් දෙනවා. ඒක ඕනි තැනක එහෙමයි. SLIIT එකෙත් කියලා තියන්නේ එහෙමයි. ඒත් කිව්වට එහෙම කරන්නේ නැ. ඔව් exam කරලා රිපීට් වුනොත් C එකට වඩා බැ. එත් හිතපන් ඇත්තටම ලෙඩ වෙලා කරන්න බැරි වුණා. ඒ Exam වෙලාවට Medical හෝ කරන්න බැරි වුණ හේතුවට සාක්‍ෂි ඉදිරිපත් කලොත් දෙනවා. අපි පුද්ගලිකව දන්න ලමයි ඉන්නවා ඇත්තටම ලෙඩ වෙලා මෙඩිකල් එකක් දාලා පස්සෙ ලිව්වම මෙඩිකල් Approve වුනත් ඒ සබ්ජෙක්ට් C විතරයි. ඒත් අනිත් හැම එකටම B+ වගේ තියනවා. හරි නම් මෙඩිකල් approve වුනාම තමන් ගන්න පාස් එක දෙන්න ඕනි. ඒත් මෙයාලා දෙන්නෙ C.

    oyage medicle eka approve nm oyata ghn katha krnna pluwan.methana thread dammata oka wisadenne nane.

    math katha kara 2nd floor ekata ghn.
    eetath mn medicle eka gaththe wedagamin.sinhala beth karapu nisa.
    eyala ekath pili aran e facility eka dunna.
     
    SLIIT321

    Member
    Jun 18, 2015
    5
    18
    0
    oyage medicle eka approve una nm.oyata c ekak neme denne.ethkota un repeat eka oyage normal regular exam eka widiyata salakanwa.

    matath ohoma wela thiyenwa kakula kadila idala next year giyama.
    mn mid karala final medicle damme.passe final exam kale next year eke.
    (ekenma mn dnnawa uba boru kiynne kiyala :rofl::rofl:)

    mekai machn lamai medicle dana paliyata adala institute ekata e hamotama chance denna bane.
    mata kmk na uba one tharan sliit ekata banapn.sliit eke waradi than godai.

    oya kiyana standard eka 2nd floor eke student afairs un ekka katha karala aha ganin.
    nttn 9nth floor eke inna porak hambeyan.un hariyata pahadili karala dei.

    ahh anika thama mama nm anatha une na.pena widiyata uba anatha wela wage bn :lol: :lol:

    oyage medicle eka approve nm oyata ghn katha krnna pluwan.methana thread dammata oka wisadenne nane.

    math katha kara 2nd floor ekata ghn.
    eetath mn medicle eka gaththe wedagamin.sinhala beth karapu nisa.
    eyala ekath pili aran e facility eka dunna.

    Mehana mage pudgalika deyak newi yako kiyala thiyanne. mama dan graduate wennath inne. modaya wage kiyawanne nathuwa kiyala thiyana de therum ganin. anika mama methane kiyala thiyanne medical gana witharakuh newei. uba as kate dagenada balanne. lol dan mama kiwwada mewa mage ewa kiyala? mewa SLIIT eke studentslata comman thiyana awul. uba dannawada nadda kiyala nam mama danne na