SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

SLIIT321

Member
Jun 18, 2015
5
18
0
SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ.

1) මේකේ නීතී වෙනස් කරන්නේ කිසිම පෙර දැනුම් දීමකින් තොරවයි.

උදා - Student කෙනෙක් Repeat වුනාම එයාලගේ Mid Marks සාමාන්‍යෙන් අවුරුදු 2ක් යනකම් එ Student ආයිත් එයගේ පරණ​ Mid Marks අරන් Rs 2000ක් ගෙවලා Final Exam විතරක් කරලා ගොඩ යන්න පුලුවම්. අවුරුදු 2ක් පහු වෙනකම් කරන්න බැරි වුනොත් 9800ක් ගෙවන්න ඕනි එකකට​. ඒත් පහුගිය දවස් වල මේක නොකියම වෙනස් කරලා එක අවුරුද්දකට​. ඕක නිසා ගොඩක් අය 3rd යන්න බැරි වෙයි කියලා බය වුණා. මේක එකක්. තව මේ වගේ ඒව ගොඩක් වුනා ලමයින්ට නොතේරෙන විදියට ලමයින්ට කෙලවපු.

එයාලගෙන් ඇහුවම කියන්නේ නැ අපි එහෙම අවුරුදු 2ක් කිව්වෙ නැ ඔයාලා වැරදියට තේරුම් අරන් කියලා බයිලා කියනවා. කොහොම හරි ලමයි කතා කරලා ඒක විසඳගෙන තිබ්බ​. ඒත් මාර ගේමක් දීලා. ඕක වෙනස් නොවුනා නම් ගොඩක් ලමයින්ට 3rd year යන්න බැරි වෙනවා වගේම SLIIT එකේ ආදායමත් ලක්‍ෂ 20 කින් 30 කින් වැඩි වෙනවා

2) Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. (මෙඩිකල් දාන්නේ මේ IC කරගන්න​. නැත්තම් නිකම් සල්ලි ගෙවලා කරල C එක ගන්න පුලුවම්) එහෙම IC approve වුනොත් Full marks ගන්න පුලුවම්. ඒත් IC approve වුනත් ඒ මෙඩිකල් ස්බ්මිට් කරපු අය පාස් වෙනේ කලාතුරකින්. මෙඩිකල් approve කරපු අයටත් හොඳට එක්සැම් කරපු අයත් උපරිම එන්නේ C හෝ fail වෙනවා. සමහරු බොරුවට මෙඩිකල් දානවා,, ඒක හරි ඒත් ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරණ හේතුවකට exam miss වෙන අයට මේක අසාධාරණයක්.

මේ Repeat exam අතර හොර වැඩක් තියනවා කියලා 100% ෂුවර්. ලමයි Repeat වෙනවා විවිද හේතු මත​. හැමෝම එක වගේ දක්ශත් නැනේ. ඒත් එහෙම වුණා කියලා ඒවලින් ගසා කන එකා වැරදියි.

අපි පුද්ගලිකව දන්න ලමයි ඉන්නවා ඇත්තටම ලෙඩ වෙලා මෙඩිකල් එකක් දාලා පස්සෙ ලිව්වම මෙඩිකල් Approve වුනත් ඒ සබ්ජෙක්ට් C විතරයි. ඒත් අනිත් හැම එකටම B+ වගේ තියනවා. හරි නම් මෙඩිකල් approve වුනාම තමන් ගන්න පාස් එක දෙන්න ඕනි. ඒත් මෙයාලා දෙන්නෙ C.

ඕනි තරම් ලමයි ඉන්නවා හැම subject එකටම හොඳට Grades තියනවා. ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරන හේතුවකට Medical හෝ අදාල සාක්‍ෂි ඉදිරිපත් කලත් C විතරයි.

ගොඩක් වෙලාවට Repeat exams මගින් ළමයි නොහිතනා
විදියට සල්ලි කඩා ගන්නයි බලන්නේ

Repeat වුණ ලමයි ගොඩක් වෙලාවට නැවත රු 1000 ක් ගෙවලා Recorrection දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව​. ඒ කොහොමද​? වැරදීමකින් වෙලා කියල fail වැටුන නම් නැවත රු 1000 ක් ගෙවලා දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව. ඔච්චර වැරදීම්? එතකොට Recorrection නොදාපු අයම Repeatම​ තමයි. ආයිත් 2000ක් ගෙවලා exam කරන්න ඕනි. මම පුද්ගලිකව දන්න අය හිටියා C පාස් එක ඇවිත් 1000 ගෙවලා Recorrection දැම්මම B+ වගේ ආපු.

Viva, Assignments බලන්නේ Instructors, Lecturer assistantලා. මේයාලා ගොඩක් වෙලාවට කෙල්ලෝ. මේයාලගෙ හැඳුනුම් කම් වලට ගොඩ යන අය ඕනි තරම් ඉන්නවා ඇත්තටම වැඩ කරන එකාට වඩා.

Student Affairs එක​, මේකේ අයට ලමයෙක් ප්‍රශ්නයක් අහන්න යනවා කියන්නේ එයාලව මරන්න කෙනෙක් එනවා වගේ. ලමයි Register වුනාට පස්සේ මෙයාලට ලමයින්ගේ ප්‍රශ්ණ අහන්න තියා ලමයෙක් දකින්නවත් කැමති නැ වගේ. සත්තු වගේ තමයි ගණන් ගන්නේ. ඇත්තටම කිව්වොත් SLIIT Staff එකේ අයට ලමයිව පේනේ සත්තු වගේද මන්දා.

අනික පුද්ගලික හැඳුනුම්කම් වලට වැඩ වෙනවා වැඩියි.

SIS එකක් තියනවා. ඒක සාමන්‍යෙන් තෝරන්නේ ලමයි. ඒත් මේකේ එකත් SLIIT එකෙන්මයි තෝරන්නේ.

Ausi Curtin uni එකත් එක්ක දෙනව Degree එකක්. Lectures කරන්නේ මෙහේ අය​. මෙලෝ වැඩක් නැහැ. ඉස්සර නම් හොඳයිලු. ඒත් දැන් මෙහේ අය කරලා එහේ papers කරන්න යනකොට හීන් දාඩිය දානවලු. මෙලෝ සැලසුමක් නැහැ. රිපීට් එක 60000ක් වගේ Repeat වුනොත්.

IT faculty එකේ semester fee එක 105 000ද කොහෙද දැන්​. අඩු ගානේ exam එකක් ලියන්න එකක් වත් Table නැහැ. පැය 3ක් කොන්ද කඩාගෙන පුටුව උඩ ඉඳන් කරන්න ඕනී.

සමහර Lecturers la නිකම් 8 පාස් අය වගේ. උගන්නන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ලොකුකම විතරයි. මේක වෙන්නේ ගොඩක් වෙලාවට ඊයේ පෙරෙදා Lecturer වුණ අය​. හොඳට experience තියන Senior lecturers la ඇත්තටම හොඩක් හොඳයි. Lecturers la ගන්නෙ පුක බලලද මන් දා.. උගන්නගන්න බැරි උන් ලා Lecturer කරන්නේ. කොච්චර දැණුම තිබ්බත් වැඩක් නැ, ලොකු කමයි, දැනුම වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්. Lecturer කමට ගන්න ඕනි උගන්නන්න දන්න​, හැම ළමයටම එක වගේ සලකන ලොකු කම නැති මිනිස්සු. අහ්හ් නැද්ද​?

ඔයාලා දැන් දන්න සත පහකට වැඩක් නැති වැඩක් කරන්න ගියාම එපා වෙන Lecturers ලගේ නම් මට PM කරන්න​. මම මෙතන දාන්නම්. බය වෙන්න දෙයක් නැ පුද්ගලිකත්වය සුරකිනවා. අනික මේ ගෙවන්නෙ සල්ලි. කජු ඇට නෙවෙයි. ඇත්ත කියන්න බය වෙන්න ඕනි නැනේ නේද​? ඔයාලට වුන අසාධාරණ කම් හෝ හිතුන හොර වැඩ දන්නවා නම් PM කරන්න​.

එක සබ්ජෙක්ට් එකකට 2 Hours lecs, 1 Hour Tutorial තියනවා. සමහර අය ඉන්නවා 1 and half hours වගේ මේ 2ම කරනවා. ලමයි කරකෝලා අතඇරියා වගේ. ඉතින් Repeats . හොඳ සුපිරි මොල කාරයෙක් තමයි ගොඩ යන්නේ.

අනික දැන් මාලබේ සිලිට් එක මල ජරාවක්. බිල්ඩින්ග්ස් ඇතුලෙ බල්ලොත් ඉන්නවා. කොල්ලුපිටිය එකේ AC නැ. හරි එකක් නැ. ඒත් මෙයාල මුලදි දෙන Student Guide එකේ නම් අම්මෝ මේක සුර ලොවක් කියලා පෙන්නලා තියන්නේ. ගම් වල ඉස්කෝල වල බිල්ඩින්ග් ඊට වඩා පිරිසිදුයි. සල්ලී ගන්නේ Dgree එකට විතරක් නෙවෙයිනේ. පහසුකම් වලටත් එක්කයි. පහසුකම් නම් අන්තිමයි.

ගොඩක් ළමයි ප්‍රශ්න කතා කරන්න බයයි. සල්ලී ගෙවලනේ ආවේ. අස් කලොත් අපරාදේ සල්ලි නිසා. එහෙම නැ කොන්ද කෙලින් බය නැතුව වැඩ කරපන්. උඹලා ගෙවන්නෙ උඹේ අහින්සක අම්මගේ තාත්තගේ දාඩිය වල වටිනාකම​.

මේ ප්‍රශ්න කතා කරන්න ගියාම Student affairs එකෙන් බැනුම් අහන්නත් ඕනි.

මට නම් SLIIT එක්ක කිසි තරහක් නැහැ. ඒත් තව කෙනෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැ සහ මේ වැඩ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමත් කැත වෙනවා. ඇත්තටම ඉස්සර SLIIT එක නියම campus එකක්. එන්න එන්න දියුණු වෙනවා වෙනුවට දැන් වේන්නේ පිරිහෙන එක.​

දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. ලොකුම දේ තමයි ප්‍රශ්ණ කතා කරන්න ගියාම සත පහකට ළමයින්ව ගනන් ගන්නේ නැති එක​.

සමහර අනාතයෝ කැ ගහනවා මට Repeats ඇවිත් ඒවට දුකේ කියල​. මට ඇති Repeat එකකුත් නැ. ඇති දුකකුත් නැ. මම මේක දැම්මේ මේ දවස් වල SLIIT එකේ අයට තියන Common problems සහ මේවා අහන්න SLIIT එකේ Student affairs ලැස්ති නැති එක​. මම මෙතන පැදැදිලිවම කියන්නේ SLIIT එකේ දැන් කිසි Standard එකක් නැහැ.
 
Last edited:

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo ow ban lecturing walath dan kisima hondak na issara godak honda lecturers la hitiya DBMS walata ehema Dr athawuda hitiya godak honda aya hitiya dan lecturing walata ganne sliit ekan out wunu gaman kello melo deyak unta ba lokua kamakanm thiyawna

    anith eka hithunu hithunu widihta rules change kranawa thawa salli hambakaranna witharai balanne mama nam danna kiyana ekekutanam sliit yanna kiyanne na

    sliit dannam pattama cha wela ane manda salli pennen yana nisai mehema wela thiyenne lamayinge gana poddakwath hithanne na
     
    • Like
    Reactions: Rumeshzoysa

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Sira kathawa puluwannam meka SLIIT Confession page eketh dapan unatath pennama.dan ara mid marks 1 year valid only case eka harida apahu 2 years welada
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    atha kathwa...api apu kale wage nemii..danm salima thama..eaka awuruda INtake godaiiii..salima thmaa..isahra pata lectures la hitiyee.. dan nm SIS eakth echra awulak naa.. ahh kawuda me 4th year lamya?? SE da IT da?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ.

    1) මේකේ නීතී වෙනස් කරන්නේ කිසිම පෙර දැනුම් දීමකින් තොරවයි.

    උදා - Student කෙනෙක් Repeat වුනාම එයාලගේ Mid Marks සාමාන්‍යෙන් අවුරුදු 2ක් යනකම් එ Student ආයිත් එයගේ පරණ​ Mid Marks අරන් Rs 2000ක් ගෙවලා Final Exam විතරක් කරලා ගොඩ යන්න පුලුවම්. අවුරුදු 2ක් පහු වෙනකම් කරන්න බැරි වුනොත් 9800ක් ගෙවන්න ඕනි එකකට​. ඒත් පහුගිය දවස් වල මේක නොකියම වෙනස් කරලා එක අවුරුද්දකට​. ඕක නිසා ගොඩක් අය 3rd යන්න බැරි වෙයි කියලා බය වුණා. මේක එකක්. තව මේ වගේ ඒව ගොඩක් වුනා ලමයින්ට නොතේරෙන විදියට ලමයින්ට කෙලවපු.

    එයාලගෙන් ඇහුවම කියන්නේ නැ අපි එහෙම අවුරුදු 2ක් කිව්වෙ නැ ඔයාලා වැරදියට තේරුම් අරන් කියලා බයිලා කියනවා. කොහොම හරි ලමයි කතා කරලා ඒක විසඳගෙන තිබ්බ​. ඒත් මාර ගේමක් දීලා. ඕක වෙනස් නොවුනා නම් ගොඩක් ලමයින්ට 3rd year යන්න බැරි වෙනවා වගේම SLIIT එකේ ආදායමත් ලක්‍ෂ 20 කින් 30 කින් වැඩි වෙනවා

    2) Subject එකක exam කරන්න බැරි වුනොත් හෝ Repeat වුනොත් උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. එහෙම වුනොත් Full marks ගන්න පුලුවම්. ඒත් IC approve වුනත් ඒ මෙඩිකල් ස්බ්මිට් කරපු අය පාස් වෙනේ කලාතුරකින්. මෙඩිකල් approve කරපු අයටත් හොඳට එක්සැම් කරපු අයත් උපරිම එන්නේ C හෝ fail වෙනවා. සමහරු බොරුවට මෙඩිකල් දානවා,, ඒක හරි ඒත් ඇත්තටම ලෙඩ වෙලා හෝ සධාරණ හේතුවකට exam miss වෙන අයට මේක අසාධාරණයක්.

    ගොඩක් වෙලාවට Repeat exams මගින් ළමයි නොහිතනා විදියට සල්ලි කඩා ගන්නයි බලන්නේ

    Repeat වුණ ලමයි ගොඩක් වෙලාවට නැවත රු 1000 ක් ගෙවලා Recorrection දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව​. ඒ කොහොමද​? වැරදීමකින් වෙලා කියල fail වැටුන නම් නැවත රු 1000 ක් ගෙවලා දැම්මොත් ගොඩක් වෙලාවට පාස් වෙලා එනව. ඔච්චර වැරදීම්? එතකොට Recorrection නොදාපු අයම Repeatම​ තමයි. ආයිත් 2000ක් ගෙවලා exam කරන්න ඕනි. මම පුද්ගලිකව දන්න අය හිටියා C පාස් එක ඇවිත් 1000 ගෙවලා Recorrection දැම්මම B+ වගේ ආපු.

    Viva, Assignments බලන්නේ Instructors, Lecturer assistantලා. මේයාලා ගොඩක් වෙලාවට කෙල්ලෝ. මේයාලගෙ හැඳුනුම් කම් වලට ගොඩ යන අය ඕනි තරම් ඉන්නවා ඇත්තටම වැඩ කරන එකාට වඩා.

    Student Affairs එක​, මේකේ අයට ලමයෙක් ප්‍රශ්නයක් අහන්න යනවා කියන්නේ එයාලව මරන්න කෙනෙක් එනවා වගේ. ලමයි Register වුනාට පස්සේ මෙයාලට ලමයින්ගේ ප්‍රශ්ණ අහන්න තියා ලමයෙක් දකින්නවත් කැමති නැ වගේ. සත්තු වගේ තමයි ගණන් ගන්නේ. ඇත්තටම කිව්වොත් SLIIT Staff එකේ අයට ලමයිව පේනේ සත්තු වගේද මන්දා.

    අනික පුද්ගලික හැඳුනුම්කම් වලට වැඩ වෙනවා වැඩියි.

    SIS එකක් තියනවා. ඒක සාමන්‍යෙන් තෝරන්නේ ලමයි. ඒත් මේකේ එකත් SLIIT එකෙන්මයි තෝරන්නේ.

    Ausi Curtin uni එකත් එක්ක දෙනව Degree එකක්. Lectures කරන්නේ මෙහේ අය​. මෙලෝ වැඩක් නැහැ. ඉස්සර නම් හොඳයිලු. ඒත් දැන් මෙහේ අය කරලා එහේ papers කරන්න යනකොට හීන් දාඩිය දානවලු. මෙලෝ සැලසුමක් නැහැ. රිපීට් එක 60000ක් වගේ Repeat වුනොත්.

    IT faculty එකේ semester fee එක 105 000ද කොහෙද දැන්​. අඩු ගානේ exam එකක් ලියන්න එකක් වත් Table නැහැ. පැය 3ක් කොන්ද කඩාගෙන පුටුව උඩ ඉඳන් කරන්න ඕනී.

    සමහර Lecturers la නිකම් 8 පාස් අය වගේ. උගන්නන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ලොකුකම විතරයි. මේක වෙන්නේ ගොඩක් වෙලාවට ඊයේ පෙරෙදා Lecturer වුණ අය​. හොඳට experience තියන Senior lecturers la ඇත්තටම හොඩක් හොඳයි. Lecturers la ගන්නෙ පුක බලලද මන් දා.. උගන්නගන්න බැරි උන් ලා Lecturer කරන්නේ. කොච්චර දැණුම තිබ්බත් වැඩක් නැ, ලොකු කමයි, දැනුම වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්

    එක සබ්ජෙක්ට් එකකට 2 Hours lecs, 1 Hour Tutorial තියනවා. සමහර අය ඉන්නවා 1 and half hours වගේ මේ 2ම කරනවා. ලමයි කරකෝලා අතඇරියා වගේ. ඉතින් Repeats . හොඳ සුපිරි මොල කාරයෙක් තමයි ගොඩ යන්නේ.

    ගොඩක් ළමයි ප්‍රශ්න කතා කරන්න බයයි. සල්ලී ගෙවලනේ ආවේ. අස් කලොත් අපරාදේ සල්ලි නිසා. එහෙම නැ කොන්ද කෙලින් බය නැතුව වැඩ කරපන්. උඹලා ගෙවන්නෙ උඹේ අහින්සක අම්මගේ තාත්තගේ දාඩිය වල වටිනාකම​.

    මේ ප්‍රශ්න කතා කරන්න ගියාම Student affairs එකෙන් බැනුම් අහන්නත් ඕනි.

    මට නම් SLIIT එක්ක කිසි තරහක් නැහැ. ඒත් තව කෙනෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැ සහ මේ වැඩ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමත් කැත වෙනවා. ඇත්තටම ඉස්සර SLIIT එක නියම campus එකක්. එන්න එන්න දියුණු වෙනවා වෙනුවට දැන් වේන්නේ පිරිහෙන එක.​

    දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා.
    ලංකාවේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලින් උඩම රැන්ක් එක තියෙන ආයතනය මේ විදිය නම් අනික් එව්ව ගැන හිතාගත්ත හැකි

    • Like
    Reactions: Rumeshzoysa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    පෞද්ගලික ආයතන හැම එකක්ම වගේ එහෙම තමයි බන්. ඒත් උන් quality එකක් තියන් හිටියා මෙච්චර කල්.

    සිරාවට ස්ලිට් මෙහෙම නම් අනෙක් එව්වා (APPIT, IIT ,NIBM,NSBM...) ගැන කවර කතාද කියලාත් හිතෙනවා .ඒත් හරියටම තත්වේ දන්නේ නැහැ මම නම් .මම නිකන් උපකල්පනයක් විතරයි ගත්තේ මේ විස්තරෙන් .මොකද ලංකවේ රැන්ක් වලින් උඩින්ම තියෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එක ස්ලිට් නේ .ඒකයි .
     
    • Like
    Reactions: Rumeshzoysa

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැ#ම සීන් එකනේ බන් එච්චර ගානක් අරන් හුකා තමා :angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා.

    Very Tru ban..... 1st semester eke gewapu gaana neme 2nd semester eke gewanna wela thiyenne... patta widiyata wadi karala... issara patta campus eka.. dan nam guuu haliyak...
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    සිරාවට ස්ලිට් මෙහෙම නම් අනෙක් එව්වා (APPIT, IIT ,NIBM,NSBM...) ගැන කවර කතාද කියලාත් හිතෙනවා .ඒත් හරියටම තත්වේ දන්නේ නැහැ මම නම් .මම නිකන් උපකල්පනයක් විතරයි ගත්තේ මේ විස්තරෙන් .මොකද ලංකවේ රැන්ක් වලින් උඩින්ම තියෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එක ස්ලිට් නේ .ඒකයි .

    :yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මමත් SLIIT තමා ගියේ, දැන් ඉතින් අවුරුදු 10 වෙනවා ඉවර වෙලා :) . මල්ලි කියන හැටියට දැන් නම් ගන්නම දෙයක් නැහැ වගේ. අපේ කාලේ නම් lecturers ලා ගේ ඉඳන් lab assistance ලා දක්වාම හොඳයි. එකෙක් දෙන්නෙක් හිටියා පණ්ඩිතයෝ ඒත් වැඩ බැරි උන් නම් හිටියේ නැහැ.
     
    • Like
    Reactions: Rumeshzoysa

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    අර ඩුප්ලිකේශන් රෝඩ් එකේ තියෙන SLIIT Computing කියන මගුලෙත් ඔය දේම තමයි... පුදුම විදියට මිනිස්සුන්ව හූරන් කන්නේ... කිසිම සැප පහසුවක් නෑ... අඩුම ගානේ Toilet වල ලයිට් එකක්වත් නෑ.. කළුවරේ යන්න ඕනේ චූ කරන්න.. තියෙන ගොඩක් එවුවා Toilets වහලා.. ඉස්සරහ ඔෆිස් එකේ නම් ඉන්නවා මහ ලොකු නල්ල මලේ බඩු ටිකක්... කවුද අර කපුරුබන්ඩාර කියන එකීගේ කසින් කෙල්ලෙකුත් ඉන්නේ ඇතුලේ..:love: උන්ගේ ගනන් බලන්න ඕනේ අපි... යසස් සර් නම් හොඳයි.... තව හෙනම ගොන් බූරුවෙක් ඉන්නවා ඉවන්ත කියලා... ඌ හිතන් ඉන්නේ උට වැඩිය එකෙක් නෑ කියලා.. හරියට මරන්න යන හරක්ට වගේ ඌ උගන්වන්නේ... කට්ට කාගෙන ඩිග්‍රි එක දාගනිල්ලා.. පස්සේ ඔය මගුල දිහා හැරිලා බලන්නවත් එපා...
     
    • Like
    Reactions: Rumeshzoysa