මෙහෙමයි පුතා ..... රිපීට් වෙන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න නම් ඕනේ තරම් පුළුවන් ..... මිඩ් එකට තියෙන්නේ පාඩම් 3ක් හෝ 4ක් .... ඒ පාඩම් ටික එක්ක පාස්ට් පේපර්ස් කරා කියන්නේ සැකයක් සංකාවක් නැතුව 13/20 වගේ ගන්න පුළුවන් .... assgiments ටික වෙලාවට කරලා දීලා ෆයිනල් එකටත් අවුරුදු 3ක් 4ක් පස්සට පාස්ට් පේපර්ස් කරාම එකෙත් ලොකු අවුලක් නෑ ලොවෙත් පාස්..... ඉගෙන ගන්න එකා දැන ගන්න ඕනේ වැඩේ ගොඩ දාගන්න.... කෙල්ලෝ පස්සේ ගිහින් වැඩේ අනාගෙන ලව් එකත් නැතුව රිපිටුත් වෙන උන් ගැන දුකයි..... ලොකු මීටරයක් වෙන්න ඕනේ නෑ පාස් වෙන්න...... අනිත් එක පුළුවන් නම් කලින් අවුරුද්දේ එකෙක් ගෙන් අහන්න සර් කොහොමද ලකුණු දෙන්නේ කියල....සමහර අයට පොතේ තියෙන එකම ඕනේ ..... සමහර අය බලන්නේ මේ කියන ඒවා තේරෙනවද කියලා...... සෝ පුද්ගලයා ගැන අවදානෙන් ඉන්න ඕනේ ..... ඒවා පාස් වෙන්න විතරක්ම නෙමේ මේ ජීවිතේ මනුස්සයෙක් වගේ දෙපයෙන් හිටන් ඉන්නත් ඕනේ වෙනවා ....... හැබැයි සමහර අය නම් ඉන්නවා මොනවා කලත් ලකුණු නෑ..... හරි අමාරුයි...... ඒවගේ ඒවාට නම් බැහැලාම කරන්න ඕනේ........
medical දාල හොදට ඉන්න උනුත් නොලියා පස්සේ ලියලා වැඩේ නොන්ඩි කරේ අපේ උන්ම තමා...... දැන් හදිස්සියට ඇත්තටම අසනීප වුනත් බඩුම තමා...... දැන් හැබැයි ආයි වැඩේ අවුලක් නෑ කියනවා ..... එකේ සම්පුර්ණ වැරැද්ද අපේ උන්ගේ.....අපේ උන්ට දීපු නිදහසක් අනිසි ලෙස පාවිච්චි කරන්න ගියපු එක......
සමහර SLIIT එකෙන් අපු හොද lectures ල ඉන්නවා .... ඒ අතරේ අවුල් අයත් ඉන්නවා එක කොහෙත් එකයි..... එත් පුළුවන් තරම් හොදම අය ගන්නවා නම් වැඩේ හොදයි...... curtin නම් බොරු වැඩක් හැමෝටම උගන්වන්නේ එකම දේ පොඩ්ඩක් වෙනස්..... එක නම් මෙලෝ රහක් නෑ.......
මොන බාදක අඩු පාඩු තිබ්බත් අපි දැන ගන්න ඕනේ අපු වැඩේ කරන යන්න ..... අපි හැමෝම AL යන්තම් හරි හොදට හරි ෆේල් වෙලා හරි ඉන්න කොට උපාදියක් ගන්න තිබ්බ එකම තැන ...... වෙන තැන වලට වඩා සැහෙන අඩු ගානකට ......... හැම තැනම අවුල් බන් ..... ආණ්ඩුවේ උන් හන්දි ගානේ බෝර්ඩ් උස්සන් ඉන්නේ හරි නෑ කියල ..... අවුල් නම් තියෙනවා සැහෙන්න ...... එත් අපු වැඩේ හරියට කරන් අවුරුදු 4න් එලියට යන්න තියෙන්නේ
ජය වේවා

salli deela degree eka ganna dunnanam kotchara hodai da ban. 

දැන් ඔච්චරටම චා වෙලාද....?? අපි ගිය කාලේ නම් ඔච්චර ප්‍රශ්න තිබ්බේ නෑ..... හැබැයි ලෙක්චර්ස්ලා නම් මෙලෝ රහක් නැති සෙට් එකක් හිටියා.....